තව දෙයක් කියන්න අමතක උනා දැනට ලීක් වෙලා තියන තොරතුරු අනුව quad-core CPU, 2GB RAM, and a 1080p display. එකකින් මේ phone සමන්විතයි
ඒ වගේම මේ phone එක 3D Touch technology එකට සහය දක්වනවා
3D Touch technology එක කොහොමද phone වලට යොදා ගන්නේ කියලා දැන ගන්න මේ විඩියෝ එක බලන්න කෝ
Last edited:

....math dekka ban....front cam eka 5 or 8.7 kiyla thibuna samahara site vala aththada danne ne ithin...but 5 vath ei


