Networking field inna aya kawda inne?

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    Machan mata Vlan & NAT gana tikak saralawa kiyala denna puluwanda?
    Network Address Translation (NAT) & Port Address Translation (PAT)
    පරිගණක ජාලයක් හරහා අන්තර්ජාලය භාවිතා කිරීමට අවශ්‍ය නම්, ඒ සඳහා Public IP Address එකක් හෝ කිහිපයක උපකාරය ලබා ගත යුතුය.(IP Address එකක් යනු පරිගණකය , පරිගණක ජාලයත් සමග තොරතුරු සහ සම්පත් හුවමාරු කිරීමේදී අනන්‍යතාවය තහවුරු කරගැනීමට යොදා ගන්නා ලිපිනයකි.මෙහිදී සඳහන් කල Public IP Address යනු අන්තර්ජාලයේ පවතින විවිධ පරිගණක සහ ජාලගත උපාංග සඳහා යොදාගන්නා ජාලගත අනන්‍යතාවය නිවැරදිව හඳුනාගැනීමට යොදා ගන්න IP Address ලෙස හඳුන්වා දිය හැක.)

    IP Address වර්ගීකිරීමේදී හඳුනාගත් Class A,B,C යන පංති වලට අදාල Private IP Address බොහෝ විට, අපගේ Local Area Network (LAN) තුල භාවිතා කරයි. (උදා: 10.0.0.0/8 - 10.255.255.255/8, 172.16.0.0/16 - 172.31.255.255/16 සහ 192.168.0.0/24 - 192.168.255.255/24 )

    මෙම LAN IP Address මගින් අන්තර්ජාල පහසු කම සෘජුවම ලබා ගැනීමට නොහැකි වන අතර ඒ සඳහා මෙම LAN/Private IP සියල්ල WAN/Public IP එකක් හෝ කිහිපයක සහය ලබා ගත යුතුය.

    එම ක්‍රියාවලිය සැකසීමේ දී Public IP Address එකක් අන්තර්ජාලය ලබා ගත යුතු සෑම LAN PC එකකටම එක බැගින් වෙන් වෙන් ලෙස යොදා ගන්නේ නම් එම ක්‍රමවේදය NAT හෙවත් Network Address Translation ලෙස හඳුන්වයි. එසේම තනි Public/WAN IP Address එකක් LAN PC සියල්ලටම භාවිතා කරයි නම් එය PAT හෙවත් Port Address Tanslation ලෙස හඳුන්වයි.
     

    Yaarnick

    Well-known member
  • Mar 13, 2007
    1,337
    44
    48
    43
    London
    Machan mata Vlan & NAT gana tikak saralawa kiyala denna puluwanda?


    Machan Vlan kiyanne Virtual lan kiyana eka... Saralawa kiyanawa nam, eka physical switch ekaka thiyena ports wena wenama lan segments walata assign karana eka.

    Wena wenama switch daanawata wada cost effective vidihata resources use karanda thama meka use karanne.

    ex. Account, HR, IT wage departments thiyenawa nam ubata puluwan e section wen karanda VLANs walin. ethakota adla traffic yanne adala ayata vitharai.

    Ubata NAT walata reply ekak daala thiyanwa dakka.. pahadili madi nam kiyapan...
     

    sanja_1

    Active member
  • Apr 8, 2013
    585
    77
    28
    මේක බලපන්
    CBT Nugget
    Jeremy Cioara:cool: සුපිරියට කියල දෙනව කම්මැලි නෑ හිනාවෙවී බලන්න පුළුවන් full clear:D

    NAT


    VLAN

     
    Last edited: