මිහිරෙන් පිරි හෙළ බිමයි
රුහිරින් බැරි හෙළ බිමයි
ඉසුරින් සරි හෙළ බිමයි
ලොව බල පෑ හෙළ බිමයි

kibulageyaluwa kibuli wenna athi![]()


ඔයාට ගැලපෙන සින්දුවක් යන්නේ.....![]()
ලබ්බ තමා..![]()
ගිය මාසේ ගිගා 5ක්ම ඩයලොග් එකට පිදුවා..... අමතක උනා ඊයේ රීසෙට් වෙන බව..... උඹ නම් ඉතින් දවස් තුන හතරෙන් 50GB අතේ එකා නෙව...... 
kibulage puthada
කොල්ලෙක් බන් ඔය කිබුලා වගේ කතාකරන්නේ ඌ තමයි

අයියෝ...අරන් කියවන්න කොහොම හරි...ෂෝක් පොත් ටික...![]()



මොනාද මොනදා මටත් කියන්න
