සමුගැනීමට දින ගනිමින්.....................
මෙයින් පසුව මා ඔබට පිළිණ දුන් විශේෂිත වැඩසටහන් 3ක් පමණක් ඉතිරිව ඇත......
ඒ වැඩසටහන් 3 ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සසල හද විල් තෙර ඔබේ සවන් පත් අතරින් වියැකී යයි...............
මොනව කරන්නද ඉතිං දුක තමයිඑලිය බලනව විතරක් නෙමේ පහනත් අරන් යනවා...කුණු ලෝබයා...නුවාගේ පහනෙන් එළිය බලන්න නේද හදන්නේ ආ?![]()

නුවා සල්ලි දීලා ගනී
උ කියවලා මට පොස්ට් කරයි

මම අනිවා ගන්නවා
පොස්ට් කරන්නේ නැහැ
උබ ඇවිත් ගෙනියපන්

උබට එහෙනම් ට්ව පාඩුයිඅවියට වඩා බලවත්
පන්හිඳ යොමමි
වෙනුවෙන් මගේ
හෙළදිව
ayyala mama elakiriyata aluth radio ahuwata kamak nadda ?
![]()

