2014 Dec 05 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අම රස දිව බොජුන් ගිජු කුසයට වළඳා
    සිලි සිලි සිනිඳු දිව සළුපිලි ඇඳ පළඳා
    මහජනයාට වැදි බණ කියමින බොළඳා
    සැප විඳි එකා නිරයට නොයතිද මළ දා

    ඉර හඳ අදත් පායනවා හද අරණේ
    මගෙ රට ණයට කෑවේ නැහැ නොවැ පොරණේ
    හෙළ දරුවන් එදා මේ සිංහල දෙරණේ
    ඔවුනගෙ දහදියයි ලද උත්තම සරණේ

    ගේය පද - ආර්.ප්‍රේමදාස
    සංගීතය සහ ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    සරු පස දිලේ පූදින ගොයමක් සේම
    මසුරන් දෙරණ ආකාසේ තරු සේම
    අත නොවෙහෙසා බඩ කට පුරවමු කෝම
    නොඉඳින් මලේ අත පොරවා හැමදාම

    අහස තනි වේද විදුලිය කෙටුවාම
    පොළොව බය වේද මම බිම බැලුවාම
    මුහුද ගොඩ වේද ගොඩ රළ ගැසුවාම
    කුසේ ගිනි යාද අලසව හැඬුවාම

    වැවකට මුලයි දාසෙන්ලා බිහි වීම
    දුකකට මුලයි බුධදස්ලා නොලැබීම
    සාගතයට මුලයි දහදිය නොසැලීම
    පැරකුම්බා දවස සිහලුන් නැති වීම

    ගේය පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
    තනුව හා ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක

    සුනිල් ආරියරත්න රචනා කල සරුපස දිලේ ගීතය අහන්නේ ගොඩක් දවසකින් දැන් රේ ඩියෝ වල මේ සින්දු යන්නේ නෑ

    Pm එක දැක්කා :D
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :P
    :yes:
    මම අනිවා ගන්නවා
    පොස්ට් කරන්නේ නැහැ
    උබ ඇවිත් ගෙනියපන්
    :rofl::rofl:
    අලෝ අක්කේ :love:
    :love:
    දැන් දුවගෙන එයි..
    :angry::angry:gtrz diwinaha gani...:yes:
    :rolleyes: ayyala mama elakiriyata aluth radio ahuwata kamak nadda ? :eek:

    Awanan danagahn inna wenawa..oath eka ganna ape maxboysl enakan...:dull:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අම රස දිව බොජුන් ගිජු කුසයට වළඳා
    සිලි සිලි සිනිඳු දිව සළුපිලි ඇඳ පළඳා
    මහජනයාට වැදි බණ කියමින බොළඳා
    සැප විඳි එකා නිරයට නොයතිද මළ දා

    ඉර හඳ අදත් පායනවා හද අරණේ
    මගෙ රට ණයට කෑවේ නැහැ නොවැ පොරණේ
    හෙළ දරුවන් එදා මේ සිංහල දෙරණේ
    ඔවුනගෙ දහදියයි ලද උත්තම සරණේ

    ගේය පද - ආර්.ප්‍රේමදාස
    සංගීතය සහ ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක


    :love::love: