2014 Dec 05 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    එදා පුතු කල දේ අද පුතෙකුට කල හැක්ද???
    වරද කාගේද?
    උන්ගේද?
    කාලයේද???
    නැත...............
    පිළිතුර කුමක්ද?
    එය අපේය
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    සුනිල් ආරියරත්න රචනා කල සරුපස දිලේ ගීතය අහන්නේ ගොඩක් දවසකින් දැන් රේ ඩියෝ වල මේ සින්දු යන්නේ නෑ

    Pm එක දැක්කා :D

    හරි ..නියමයි.....
    ඔව් මාත් අද ගොඩක් කාලෙකට පස්සේ මේ ගීතය ඇහුවේ
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එදා පුතු කල දේ අද පුතෙකුට කල හැක්ද???
    වරද කාගේද?
    උන්ගේද?
    කාලයේද???
    නැත...............
    පිළිතුර කුමක්ද?
    එය අපේය

    :dull::dull::dull::dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අද නම් මට පිරිටන් බොන්න ඕන වෙන එකක් නෑ නිකන්ම නින්ද යයි :lol::P
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    එදා පුතු කල දේ අද පුතෙකුට කල හැක්ද???
    වරද කාගේද?
    උන්ගේද?
    කාලයේද???
    නැත...............
    පිළිතුර කුමක්ද?
    එය අපේය

    අදත් එහෙම කරන අය මන් දැකලා තියෙනවා.............