අද නම් මට පිරිටන් බොන්න ඕන වෙන එකක් නෑ නිකන්ම නින්ද යයි![]()

අද නම් මට පිරිටන් බොන්න ඕන වෙන එකක් නෑ නිකන්ම නින්ද යයි![]()

අදත් එහෙම කරන අය මන් දැකලා තියෙනවා.............
ayyala mama elakiriyata aluth radio ahuwata kamak nadda ?
![]()
ආවා නම් දණ ගහපිය....... 
අනාථනාථයාණනි
අනාථනාථයාණනි
තුන්ලෝ තල තිලකාය මාන වූ
ශ්‍යාක්‍ය සිංහ වූ
අනාථනාථයාණනි...
මුවින් සිනහ සී සිතින් වෛර කරනා
සිරුර වැළඳ ගෙල සිර කොට හිස සිඳිනා
බුදු බණ නෑසු රුදු මිනිසුන් දැක
පඬුපුල් සෙලසුන් උණු නොම වෙද අද...
දෙතොල හලා හල විෂ තැන තැන ඉසිනා
ප්‍රේමය සාමය පාගා බිඳ දමනා
නොමිනිස් කැළ නම් යහ මඟ නොදකිත්
සිවු වෙනි වරටත් බුදු හිමි වැඩියත්...
පද රචනය - සුනිල් ආරියරත්න
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක
e wageda yatiyanthota buwa
උන් නම් මැරකම් හරි කරලා තියනවා නේ
මු ,,,,නිකම්ම පුස්සෙක්

කිඹුල අයියගෙන් අහගන්න තමයි හදන්නේ...![]()
ඌ අද නිවන් යවන්න හදන්නේ අපි සැට් එකව 