he he onna ohe theruna wage idapanow uu kiyana ewalin bagayak mata theren na...eh nisa ohe ahan innawa ithin![]()
![]()
මාරම හැගීමක් එන්නේ මේ සිංදුව අහද්දී....

පේ්රමකිර්ති තමන්ගේ අම්මා අසනීපයෙන් සිටි අවස්ථාවක ලියපු ගීතයක් මව් ගුණ ගැන කියැවෙන සිංහල ගීත වලින් ඉදිරියෙන්ම තියෙන ගීතයක් දරු නැලවිලි ගීතයේ තාලයට මේ ගීතය ගලායන හින්දා නිරායාසයෙන්ම අපේ හිතට මේ ගීතය ඇතුල්වෙනවා
fake 6k thiyenawa dekaka rep power eka wediyenma thiyenawaඅපි නොදන්න කොමඩුවා![]()
රේඩියෝ අහන්නේ ගෙදර කට්ටියට උයලද බොල ?![]()

මාරම හැගීමක් එන්නේ මේ සිංදුව අහද්දී....
වික්ට රත්නායකගේ කටහඩින් එන හැගිම මේ සිංදුව වෙන කව්රු කිව්වත් එන්නෙ නෑ. වචන වල විතරක් නෙවෙයි මේ සිංදුවේ කටහඩ, තනුව හැමදේම හැගීම වැඩි කවනවා.අම්මව මතක් වුනාද පැටියෝ...![]()

මගේ "අම්මා"වික්ට රත්නායකගේ කටහඩින් එන හැගිම මේ සිංදුව වෙන කව්රු කිව්වත් එන්නෙ නෑ. වචන වල විතරක් නෙවෙයි මේ සිංදුවේ කටහඩ, තනුව හැමදේම හැගීම වැඩි කවනවා.

ow mama thamai duwagena gihin matak kale.....![]()

හ්ම්ම් ජිවිතේ මන් අහන්න හා දකින්න කැමති ඒකම කෙනාමගේ "අම්මා"

