අපේ අම්මත් අහගෙන හිටියා අද කිඹුල් රේඩියෝ...![]()

අද අපෙත් උයල නෑ පත කොත්තුවකට වග කියන ගමන් රේඩියෝ අහන්නේ![]()


මටත් අක්කලා නෑ..ඒත් මම අක්ක කෙනෙක්...මෙහෙම දෙයක් වුනානන් මමත් මෙහෙම කරයි...![]()
අම්මා නැති මට කිරි අම්මා වී
කළුවර ගෙදරට මිණි පහනක් වී
දැනගත් දා සිට පෙරුම් පිරුවේ
අක්කේ මං මතු සක්විති වෙයි සිතලා ලූ...
පිරුණු රටාවට පැදුරක් පිරී වැඩේ
ඊට ලිප ලග කඩයප්පන් ගොඩවේ
දෙකම්මුලින් වට මුතු වට්ටිය නුඹගේ
පදමට දී මට නැණනෙත් පෑදූවේ...
අම්මා නැති මට...//
මෝරා හද ගැබ පෙම්මල් නෑ පිපුනේ
ලීලා බද වට ගෝමර ලතැවෙන්නේ
බාල යොවුන් හද වැහැරී ගේ ඇතුලේ
මා ලද ශිල්ප නූඹ හා එක මුල්ලේ...
අම්මා නැති මට...//
ගායනය - වික්ටර් රත්නායක
පහන නැති නිවසේ තමුන්ගේ සහෝදරයන් වෙනුවෙන් ජීවිතය කැප කල අක්කලා අප අතරේද ඒමට සිටිත්![]()





eka eka ganin anith untath thiyalaරේඩියෝ අහන ගමන් කන්න පුළුවන්.. ඔව්.
තොට ගීතයක් දැනේන ආත්මයක් තියෙන්න එපායැ![]()

බැරි වෙලාවත් 50GB පෝස්ට් නම් පෙන්නන්න එපෝ![]()
