2014 Dec 05 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    පහන නැති නිවසේ තමුන්ගේ සහෝදරයන් වෙනුවෙන් ජීවිතය කැප කල අක්කලා අප අතරේද ඒමට සිටිත් :yes::yes::yes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අද අපෙත් උයල නෑ පත කොත්තුවකට වග කියන ගමන් රේඩියෝ අහන්නේ :P
    :P
    OgsUDPL.jpg

    Woooow...maru aa...:love:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මටත් අක්කලා නෑ..ඒත් මම අක්ක කෙනෙක්...මෙහෙම දෙයක් වුනානන් මමත් මෙහෙම කරයි...:)

    මම නම් අයියා කෙනෙක්නෙ ඉතිං
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අම්මා නැති මට කිරි අම්මා වී
    කළු‍වර ගෙදරට මිණි පහනක් වී
    දැනගත් දා සිට පෙරුම් පිරු‍වේ
    අක්කේ මං මතු සක්විති වෙයි සිතලා ලූ...

    පිරුණු රටාවට පැදුරක් පිරී වැ‍ඩේ
    ඊට ලිප ලග කඩයප්පන් ගොඩවේ
    දෙකම්මුලින් වට මුතු වට්ටිය නුඹගේ
    පදමට දී මට නැණනෙත් පෑදූවේ...

    අම්මා නැති මට...//

    මෝරා හද ගැබ පෙම්මල් නෑ පිපුනේ
    ලීලා බද වට ගෝමර ලතැවෙන්නේ
    බාල යොවුන් හද වැහැරී ගේ ඇතු‍ලේ
    මා ලද ශිල්ප නූඹ හා එක මුල්ලේ...

    අම්මා නැති මට...//

    ගායනය - වික්ටර් රත්නායක

    මේකේ තනු නිර්මාණය කාගේද???? සංගීතය?? කිවුවේ නැහැ නේද කිබුලා අයියා
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඒ ඇඩ් එකනන් හොල්මනක්ද කොහෙද කියන්නේ...ammooo...:oo: