2014 Dec 05 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කෑප්ටන් Jack Sparrow;17479713 said:
    පැයක් පරක්කු වෙලා හරි මාත් ආවා.
    වරෙන් වරෙන්..
    කමුද බිබික්කන්??
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    MS8QSe1.png
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එහෙමද:):)
    මේ සිංදුව ගැන මොකද හිතෙන්නේ???? කියන්න බලන්න

    ඔයාගේ නමත් කිව්වා.
    රෑ සිහිනෙන් දිව ගෑ සැපතක් සේ...
    හෙට දින එය මිය යයි..මිය යයි කියන ටිකේ ගීතයේම අරුත තියනවා කියලා හිතෙනවා
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අදුර බිදින්නට රැයක් දවාලු
    ලන්තෑරුම් නිවලා
    තිමිරයෙ තිරකඩ අරුණෙහි බිද හැර
    හිරු තව දවසක් ගෙනැවිල්ලා

    මතකය නම් වූ මලපොත පෙරලා
    මලගිය ඊයේ සිහිපත් කල මැන
    පැතූ පැතුම් අත් මිට මොලවාගත්
    දැතෙහි දසගිලි දිග හැරලනු මැන
    එහි මොනවද ඇත්තේ
    කිසිත් නැත .. හිස් බවකිය ඇත්තේ

    අදුර බිදින්නට රැයක් දවාලු

    සමුදුරු ගිරිහෙල් දෙරණ තලා මැද
    යවුවන විය පියවර තබනා සද
    හිස්වන පද විත සපුරා ගන්නට
    මියැසි විරාමය යලි පැමිණී ඇත
    කරුමෙකි පැවසෙන්නේ
    එපමනයි.. පිලිසරණය වන්නේ

    ගායනය:වික්ටර් රත්නායක
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒ පෑන්වලින් නෙවෙයි ලිව්වේ හොට්ටෝ.............:angry::angry:
    ඇට්ලස් පෑනකින්...........

    රිදෙයි මේකට.........:rofl:

    :dull: ගූ පෑන් ඕයි !! තෝ මිත්‍රද්‍රෝහියෙක් :angry: ලයිට් පල දැන් :growl:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අදුර බිදින්නට රැයක් දවාලු
    ලන්තෑරුම් නිවලා
    තිමිරයෙ තිරකඩ අරුණෙහි බිද හැර
    හිරු තව දවසක් ගෙනැවිල්ලා
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඔයාගේ නමත් කිව්වා.
    රෑ සිහිනෙන් දිව ගෑ සැපතක් සේ...
    හෙට දින එය මිය යයි..මිය යයි කියන ටිකේ ගීතයේම අරුත තියනවා කියලා හිතෙනවා

    :yes::yes: ඔව් මන් හිතන්නේ මන් තේරුම් ගත්ත විදිහ හරි:yes::yes:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    අඳුර බිදින්නට තවත් පේ‍්‍රමකිර්තිගේ අපුරු ගීතයක් උපමාරූපක මේ ගීතය පුරාම තිබෙනවා