

කිඹුලා මගේ නමත් කිව්වා![]()


ඒ පෑන්වලින් නෙවෙයි ලිව්වේ හොට්ටෝ.............අඩෝ දතා පිටපත ලිවීමට සහය වූ පෑන ගැනත් ඇඩ් දාපිය![]()



අක්කලා නපුරුයි බං
ඔව්...අක්කලා මහා නපුරුයි..............![]()





අඩෝ දතා පිටපත ලිවීමට සහය වූ පෑන ගැනත් ඇඩ් දාපිය![]()

channel eken channel ekata maru wena seen ekak thibba thama ha haa


අඩවන් දෑසින් පවසනු රහසින්
ජීවිතයේ රස මේ යැයි විගසින්
පමා වෙවී හිඳිනට නැත වේලා
කාලය ඉගිලී යයි..ඉගිලී යයි..
සුපුල් දෙතොල් රත් පැහැයෙන් තවරා
මී විත උතුරා යයි...උතුරා....
අවුල් දුහුල් වල සිහිල් පහස් මැද
රඟනා රංගන නොනවත්වනු මැන...
ඒ ගී හඬ මුළු ජීවිතයම සතු
රස බර සුළු මොහොතයි..සුළු මොහොතයි
රෑ සිහිනෙන් දිව ගෑ සැපතක් සේ...
හෙට දින එය මිය යයි..මිය යයි...
වෙස් ගත්තෝ චිත්‍රපටියෙන්...
-මහගම සේකර
-සෝමදාස ඇල්විටිගල
වික්ටරත්නායකගේ කටහඩේ සදාතනික තාරුණ්‍යයක් තියනවා. දැන් ලයිව් කිව්වත් මේ වගේම තියනවනේ.![]()

