මාරුතේ මතුරා යතේ
සුරඟුන් නැගූ මුකුළු
මාවතේ අතුරා ඇතේ
සුරඟුන් නෙලූ කැකුළු
සුරඟුන් නෙලූ කැකුළු

දැනුයි මට වැඩසටහන් පෙළගැස්ම මීටර් වුනේ...ජාතිය,අම්මා,ආදරේ...ඊට පස්සේ මම ඉල්ලපු සින්දුවට පසුබිම....නියමයි අයියේ...![]()

oya visa dena ona tharam then thiyenne banවීස තියෙනවද බන්? එහෙ පුරන්න යන්න?![]()
ඔව් ඔව්... අද සෙට් උනා..... කොහොමද ජීවිතේ
ඔව් දැන් බිහිවෙනවද මේවගේ සිංදු![]()
දැනුයි මට වැඩසටහන් පෙළගැස්ම මීටර් වුනේ...ජාතිය,අම්මා,ආදරේ...ඊට පස්සේ මම ඉල්ලපු සින්දුවට පසුබිම....නියමයි අයියේ...![]()

ගීත තියන ප්‍රොග් එකක් අමාරුම කොටස ලයිනින් අප්......දැනුයි මට වැඩසටහන් පෙළගැස්ම මීටර් වුනේ...ජාතිය,අම්මා,ආදරේ...ඊට පස්සේ මම ඉල්ලපු සින්දුවට පසුබිම....නියමයි අයියේ...![]()

ටොම් කැට්මේ මගේ නම ආයෙ සැරයක් කියහන්කො.....![]()
![]()
![]()
![]()