Damro washin machines review

Magodis-Thuma

Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    Any experience with Damro washine machines?

    Hondata hedenawada?
    Aththatama current aduwenda yanne?

    Machine eka hodai machan. Api awurudu 2 thisse den paawichchi karanawa - kisima awulak aawe nehe. Unge Service ekath hodai machan ( mama gedara nethi dawasaka ammalata start karaganna gihin mokak hari awulak wela call karala peya keepayakin ewilla ammalata operate karana widiha kiyala deela gihin thibuna - didn't even charge for that visit machan). mama machan me wenakota brand 3k use karala thiyenawa(Goldstar, LG and Damro)- oya kokenuth hedenne ekama gaanata thama mona baila kiyala advertise kalath! mata nam pena wenasak nehe - ekama de anik ewage daahak withara options thiyenawa (meke options 4 k thama thiyenne- ape eke) eth api eewa use karannema nehe - karanna oneth nehe - kalath ambaanakata current yanawa oya options walin redi hodanna giyahama.

    Umba Economical saha hodata hedena ekak gena hithanawanam mama hithanne damro thamaa hodama.
     

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    pattai machan. kisi bayak nethuwa kiyanne lankawe thiyena best ma brand eka. harima customer friendly. ape gedara ekatath dan 2yr withara ethi. eka serayak repair awa un ilaga dawase ewith hadala dunna. un kiwwa meeyo kala kiyala aluthin dala dunna satha 5k gaththe ne additonal chargers. mama asama brand eka.
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    මම නම් ගැරන්ට් කරනවා මචන් ... පාර්ට්ස් එහෙමත් තියනවා .... උන් කියන විදිහට Use කලොත් ලෙඩ නම් එන්නේ නෑ ..... ෆ්ට්ට මචන් සුපිරි:yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපේ අම්මලගේ ගෙදර තියෙනවා...... දැන් අවුරුදු 4ක් 5ක් ඈති අරගෙන..... අවුලක් ඈවිත් නෑ..... ලෙසටම වැඩ..... මගේ නම් නැෂනල් එකක් තියෙන්නේ..... ඒක නම් අවුරුදු 10ක් විතර පරණයි..... :P
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දම්රෝ හොඳයි කියල කට්ටිය කියනවා....අපේ ගෙදර තියන Samsung එක නම් දැන් අවරුදු 21ක් පරණයි තවම එක පාරක්වත් මොකුත් වෙලා නැහැ :)
     
    Oct 13, 2007
    230
    6
    0
    http://www.elakiri.com/forum/showthread.php?t=1478471&page=2

    ඔය මං ඕකක් ගන්න කලින් අහපු ත්‍රෙඩ් එක.

    ඒක හොදයි මචන්. මං ගාවත් තියෙනවා. දැන් අවුරැදු 2කට කිට්ටුයි. අවුලක් නැහැ. උන් Machine එකත් එක්ක දෙන Manual එකේ විදියට පාව්ච්චි කරපන්.
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    maget damro ekak tiyenne ban... dan 2yrs panala. lagadi edan baageta wash weddi alarm ekak wadinawa.. piyana arala vahuwama hariyanawa...

    hadanna kiyak ganiyda danna ne??

    කියක්වත් යන්නේ නෑ උන්ගේ hotline call කරපන්
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කතා කරන්න දෙයක් නැහැ බන් . සුපර්බ් .....
    2008 ගත්තේ , හැමදාම වැඩ ..... ගත්ත විද්යටම වැඩ
    ෆ්ලෙක්සි හෝස් එක කැඩිලා , දවසෙන් ගෙනත් දුන්න උන් , සර්විස් නම් කතා කරපු ගමන් උන් ගෙදර
     

    djtwinz

    Well-known member
  • Jun 23, 2007
    1,881
    273
    83
    taprobane
    බය නැතිව ගන්න අපේ ගෙදරයි wifeලගේ ගෙදරයි 2කෙම තියෙන්නේ දම්රෝ
     

    sihina_lahiru

    Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    අපේ ගෙදර උන්දගේත් හරි බර බරේ...කරන්ට් බිල කොහමද දන්නේ නැහැ නේද ? දවසට එක පාරක් ගානේ වගේ යුස් කරොත්....
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    බය නැතිව ගන්න අපේ ගෙදරයි wifeලගේ ගෙදරයි 2කෙම තියෙන්නේ දම්රෝ ඒවා fully automatic නියමෙට වැඩ දැන් 3yrs වගේ වෙනවා එක පාරක් මොකද්ද සද්දයක් ආවා ඒ පාර උන්ගේ hotline call කරා උන් ගෙදරටම ඇවිත් හදලා දුන්නා තව පාරක් වැඩ කරේ නැතුව call කරා ඒ පාරත් උන් ආවා බැලින්නම් ඒක වෙලා තියෙන්නේ අපේ වතුර line එකේ රොඩු ඇවිත් දාලා තියෙන filter එක block වෙලා උන් මොකුත් කිවේ නෑ අලුත් filter එකක් දාලා දුන්නා current එකත් එච්ච‍ර යන්නේ නැ අපේ දිහා දවස් 2කට සැරයක් දානවා (15 times per month some months more than that) current bill එක වැඩි උනේ rs.200 විතර

    බය නැතිව ගන්න අපේ ගෙදරයි wifeලගේ ගෙදරයි 2කෙම තියෙන්නේ දම්රෝ

    අඩෝ උඹල දෙන්න එක ගෙයි කනවද :rofl:
     

    cqruwan1200

    Well-known member
  • Nov 20, 2008
    3,705
    44
    48
    අපේ ගෙදර උන්දගේත් හරි බර බරේ...කරන්ට් බිල කොහමද දන්නේ නැහැ නේද ? දවසට එක පාරක් ගානේ වගේ යුස් කරොත්....

    Dawasakata aka parak use kaloth 4 units kiyala thama kiyanne masetama.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    maget damro ekak tiyenne ban... dan 2yrs panala. lagadi edan baageta wash weddi alarm ekak wadinawa.. piyana arala vahuwama hariyanawa...

    hadanna kiyak ganiyda danna ne??

    ඕක වෙන්නෙ මචං Spin Dry mode එකේදි නේද?
    රෙදි හේදෙන්නෙ Wash>Spin Dry, Rinse>Spin Dry, Rinse>Spin Dry>, Spin Dry විදියටනෙ. ඔය හැම Mode එකේම Second stage එකේදි (Spin dry එකේදි) control unit එක check කරනවා පියන වැහිලද තියෙන්නෙ කියලා. ඕකෙ පොඩි සෙන්සර් එකක් තියෙන්නෙ. ඕක repair කරන එක සුලු දෙයක්. Sensor එකට සෙට් වෙන යකඩ තහඩු කෑල්ලක් තියනවා ඒක පොඩ්ඩක් නමලා සෙට් කරානං හරි. Sensor එක කෙලවෙලා නම් sensor එක bypass කරන්න පුලුවන් sensor එකට එන වයර් දෙක Short කරලා. ඒක ටිකක් හොඳ මදි safety එකට.