ෆයිල් එක රෝල කොල්ලා ගහගනින් **!!!කිබුලෝ රේඩියෝ නැවත්තුවොත් file එක එලියට දානවා හරිය

ෆයිල් එක රෝල කොල්ලා ගහගනින් **!!!කිබුලෝ රේඩියෝ නැවත්තුවොත් file එක එලියට දානවා හරිය

ow ow den kibulas witharaiow nea
den kibula witharai nea radioth karanne
කෑප්ටන් Jack Sparrow;17480138 said:චියා, උබල ඔවද බන් බොන්නේ.


ඔන්න දැන් ඉඳන් මම සයිලන්ට්...සින්දු ටික දැහැනකට සම වැදිලා අහන්න ඕනේ..


ලමන්දුනේ.... ලමන්දුනේ....
මා හද ගැහෙනා රිද්මය ඔබගෙයි ලමන්දුනේ ...
ඔබගේ ඇකයෙන් සමුගත් මොහොතින්
මුළු ලොව ඔබ යැයි හඳුනා ගත්තෙමි
ලමන්දුනේ...ලමන්දුනේ.....
ඔබේ දයාවෙන් ලෝකය පිරිමැද
ඒ ලොව කඳුළට මමද මුහුන් වෙමි
ලමන්දුනේ.....ලමන්දුනේ......
ගේය පද - මහින්ද අල්ගම
සංගීතය - ආචාර්ය වික්ටර් රත්නායක
ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක ඇතුළු පිරිස
දියුණු මිනිස්සු බොන්නේ ඒවා, ඔය නාකි හැලයත් කොච්චරවත් බොන්නේ කසිය![]()
ෆයිල් එක රෝල කොල්ලා ගහගනින් **!!!![]()
අනුන්ගේ ඒවා මන් ගසා ගන්නේ නැත
