ඔව් ඉතින් බැදලා එහෙම ළමයිනුත් ඉන්නවා....![]()
ඔව් එතින් බදින්නේ නැතුව ළමයි හම්බුනොත් හරි නැහැනේ

ඔව් ඉතින් බැදලා එහෙම ළමයිනුත් ඉන්නවා....![]()

ආදරයෙන් පිරීගිය අයට ගමනක නිමාවක් අවශ්‍ය නොවේ. සුන්දර ස්ථානයක් නම් එහි අතරමං වීම ද ඔවුනට සැපයකි.
ඔවුන් අතරමං වන්නේ කටුලැහැබක නොවේ. රමණීය වූ වසන්ත මල්ගොමුවකයි. එය ඔවුනටම සීමා වූ ප්‍රේම පාරාදීසයකි.
මේ ප්‍රේම පාරාදීසයේ සුරක්ෂිත බව රචකයා පදමාලාවට ගොනු කර ගනී. ඒ සුරක්ෂිත බව වූ කලී ප්‍රේමවන්තයින්ගේ සැබෑ මනෝ භාවයයි.

අපි ඈතට ඈතට පා නගලා
ඝන වනන්තරේ
අතරමං වෙමු
වසන්ත මල් ගොමුවේ
කාත් කවුරුවත් නෑ එන්නේ
ඉඳුල් නොවේ රුදු මිනිස් ඇසින්
අපේම පුංචි ලෝකයේ අපි ඉන්නේ
බඹරුන් විතරයි තනියට ළඟ ඉන්නේ
අපි ඈතට....
කෙසේද අත් බැඳ ඇවිදින්නේ
වෙරළේ උයනේ තුරුළු වෙමින්
නෑසිය මිතුරන් මඟතොට හමුවන්නේ
උකුසු ඇසින් අප කෙලෙසද ගැලවෙන්නේ
අපි ඈතට...
ගායනය : වික්ටර් රත්නායක
Api Athata Athata / Victor Rathnayaka
Lyrics - Prof. Sunil Ariyarathna
Music - Victor Rathnayaka

කොහොමද්ද කොහොමද මචං
කලකින් නේ දැක්කේ
මන් හොදින් ඉන්නව
ඔයාට කොහොමද

owne..get ehema thiyena kale thama december..
![]()

ow machan., wedya ewune nae me pette., kaalekin tamai me radio ahandath set une!!![]()