2014 Dec 05 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
අපි ඈතට ඈතට පා නගලා
ඝන වනන්තරේ
අතරමං වෙමු
වසන්ත මල් ගොමුවේ
කාත් කවුරුවත් නෑ එන්නේ
ඉඳුල් නොවේ රුදු මිනිස් ඇසින්
අපේම පුංචි ලෝකයේ අපි ඉන්නේ
බඹරුන් විතරයි තනියට ළඟ ඉන්නේ
අපි ඈතට....
කෙසේද අත් බැඳ ඇවිදින්නේ
වෙරළේ උයනේ තුරුළු වෙමින්
නෑසිය මිතුරන් මඟතොට හමුවන්නේ
උකුසු ඇසින් අප කෙලෙසද ගැලවෙන්නේ
අපි ඈතට...


ගායනය : වික්ටර් රත්නායක
Api Athata Athata / Victor Rathnayaka
Lyrics - Prof. Sunil Ariyarathna
Music - Victor Rathnayaka


 

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අපි ඈතට ඈතට පා නගලා
    ඝන වනන්තරේ
    අතරමං වෙමු
    වසන්ත මල් ගොමුවේ

    කාත් කවුරුවත් නෑ එන්නේ
    ඉඳුල් නොවේ රුදු මිනිස් ඇසින්
    අපේම පුංචි ලෝකයේ අපි ඉන්නේ
    බඹරුන් විතරයි තනියට ළඟ ඉන්නේ

    අපි ඈතට....
    කෙසේද අත් බැඳ ඇවිදින්නේ
    වෙරළේ උයනේ තුරුළු වෙමින්
    නෑසිය මිතුරන් මඟතොට හමුවන්නේ
    උකුසු ඇසින් අප කෙලෙසද ගැලවෙන්නේ

    අපි ඈතට...
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ආදරයෙන් පිරීගිය අයට ගමනක නිමාවක් අවශ්‍ය නොවේ. සුන්දර ස්ථානයක් නම් එහි අතරමං වීම ද ඔවුනට සැපයකි.
    ඔවුන් අතරමං වන්නේ කටුලැහැබක නොවේ. රමණීය වූ වසන්ත මල්ගොමුවකයි. එය ඔවුනටම සීමා වූ ප්‍රේම පාරාදීසයකි.
    මේ ප්‍රේම පාරාදීසයේ සුරක්ෂිත බව රචකයා පදමාලාවට ගොනු කර ගනී. ඒ සුරක්ෂිත බව වූ කලී ප්‍රේමවන්තයින්ගේ සැබෑ මනෝ භාවයයි.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ආදරයෙන් පිරීගිය අයට ගමනක නිමාවක් අවශ්‍ය නොවේ. සුන්දර ස්ථානයක් නම් එහි අතරමං වීම ද ඔවුනට සැපයකි.
    ඔවුන් අතරමං වන්නේ කටුලැහැබක නොවේ. රමණීය වූ වසන්ත මල්ගොමුවකයි. එය ඔවුනටම සීමා වූ ප්‍රේම පාරාදීසයකි.
    මේ ප්‍රේම පාරාදීසයේ සුරක්ෂිත බව රචකයා පදමාලාවට ගොනු කර ගනී. ඒ සුරක්ෂිත බව වූ කලී ප්‍රේමවන්තයින්ගේ සැබෑ මනෝ භාවයයි.

    :yes::yes:
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    අපි ඈතට ඈතට පා නගලා
    ඝන වනන්තරේ
    අතරමං වෙමු
    වසන්ත මල් ගොමුවේ
    කාත් කවුරුවත් නෑ එන්නේ
    ඉඳුල් නොවේ රුදු මිනිස් ඇසින්
    අපේම පුංචි ලෝකයේ අපි ඉන්නේ
    බඹරුන් විතරයි තනියට ළඟ ඉන්නේ
    අපි ඈතට....
    කෙසේද අත් බැඳ ඇවිදින්නේ
    වෙරළේ උයනේ තුරුළු වෙමින්
    නෑසිය මිතුරන් මඟතොට හමුවන්නේ
    උකුසු ඇසින් අප කෙලෙසද ගැලවෙන්නේ
    අපි ඈතට...


    ගායනය : වික්ටර් රත්නායක
    Api Athata Athata / Victor Rathnayaka
    Lyrics - Prof. Sunil Ariyarathna
    Music - Victor Rathnayaka


    tuzki-bunny-emoticon-016.gif
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපි ඈතට ඈතට පා නගලා
    ඝන වනන්තරේ
    අතරමං වෙමු
    වසන්ත මල් ගොමුවේ
    කාත් කවුරුවත් නෑ එන්නේ
    ඉඳුල් නොවේ රුදු මිනිස් ඇසින්
    අපේම පුංචි ලෝකයේ අපි ඉන්නේ
    බඹරුන් විතරයි තනියට ළඟ ඉන්නේ
    අපි ඈතට....
    කෙසේද අත් බැඳ ඇවිදින්නේ
    වෙරළේ උයනේ තුරුළු වෙමින්
    නෑසිය මිතුරන් මඟතොට හමුවන්නේ
    උකුසු ඇසින් අප කෙලෙසද ගැලවෙන්නේ
    අපි ඈතට...


    ගායනය : වික්ටර් රත්නායක
    Api Athata Athata / Victor Rathnayaka
    Lyrics - Prof. Sunil Ariyarathna
    Music - Victor Rathnayaka



    මම ආසම සිංදුවක් තමයි මේකත්
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ආදරයෙන් පිරීගිය අයට ගමනක නිමාවක් අවශ්‍ය නොවේ. සුන්දර ස්ථානයක් නම් එහි අතරමං වීම ද ඔවුනට සැපයකි.
    ඔවුන් අතරමං වන්නේ කටුලැහැබක නොවේ. රමණීය වූ වසන්ත මල්ගොමුවකයි. එය ඔවුනටම සීමා වූ ප්‍රේම පාරාදීසයකි.
    මේ ප්‍රේම පාරාදීසයේ සුරක්ෂිත බව රචකයා පදමාලාවට ගොනු කර ගනී. ඒ සුරක්ෂිත බව වූ කලී ප්‍රේමවන්තයින්ගේ සැබෑ මනෝ භාවයයි.

    ඕව කොහෙන්හරි උස්සල දාන ඒවාද ?
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    අපි ඈතට ඈතට පා නගලා.

    පද රචනය - සුනිල් ආරියරත්න
    සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක
     

    waligamaya

    Well-known member
  • අම්මපා ලංකවේ පෙම්වතුන්ට නිදහසේ ඉන්න තැනක්නැනේ. තියෙන්නේ දෙයියනේ කියලා කැම්පස් එකේවිතරයි. එකෙන් එලියට අවට පස්සේ කිසිම වසන්ත මල් ගොමුවක්නම් නැ
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ow machan., wedya ewune nae me pette., kaalekin tamai me radio ahandath set une!! :baffled::baffled:

    එල එඅක් මචං උබව දැකීම සතුටක් සිරාවටම.... අපිව මතක් වෙච්ච එකත් ලොකු දෙයක් නේ