2014 Dec 05 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,771
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    avatar56824_7.gif
    --------->
    giphy.gif

    t3612.gif
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    දෛවයෝගයකින් නොවේදෝ
    හමුවුණේ අප හමු වුණේ
    දෛවයේ සරදම් ලබන්නට
    කිම මෙසේ අප හමුවුණේ

    ඇදුරුතුමියයි ප්‍රේමයේ ඔබ
    ඇදුරුතුමියයි යෞවනේ
    ශෝකයේ රුදු වේදනාවේ
    කඳුළු සයුරේ උල්පතයි

    නඳුන් උයනයි ස්නේහයේ ඔබ
    සඳුන් සිලිලයි ජීවිතේ
    සොම්නසේ ආනන්දයේ
    හසරැල් තරංගේ උල්පතයි

    පද රචනය: සුනිල් ආරියරත්න
    සංගීතය: වික්ටර් රත්නායක
    ගායනය: වික්ටර් රත්නායක

    දෛවය පුදුමාකාර ය. නොසිතන මොහොතක කලින් නොදන්වා ම අපට කෙනකු මුණගස්වයි. ආදරණීය බැඳීම් ඇති කරවයි. යළිත් කිසිවකුට නොදන්වා ඒ බැඳීම් සියල්ල බිඳදමා එකිනෙකා දුරස්කර දමයි.
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    දෛවයෝගයකින් නොවේදො
    හමු වුනේ අප හමුවුනේ

    දෛවයේ සරදම් ලබන්නට
    කිම මේසේ අප හමුවුනේ
    ඇදුරු තුමියයි ප්‍රේමයේ ඹබ

    ඇදුරු තුමියයි යව්වනේ
    සෝකයේ රුදු වේදනාවේ
    කදුලු සයුරේ උල්පතයි
    නදුන් උයනයි ස්නේහයේ ඹබ

    සදුන් සිසිලයි ජීවිතේ
    සොම්නසේ ආනන්දයේ
    හසරැල් තරංගයේ උල්පතයි
    දෛවයෝගයකින් නොවේදො ......


    ගායනය - වික්ටර් රත්නායක
    පදමාලාව - සුනිල් ආරියරත්න
    සංගීතය - වික්ටර් රත්නායක
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මෙතැන වෙන්නේ මොකක්ද කියලා මට තේරුමක් නැහැ... දන්නා කෙනෙක් කියලා දෙන්න...:yes::yes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මෙතැන වෙන්නේ මොකක්ද කියලා මට තේරුමක් නැහැ... දන්නා කෙනෙක් කියලා දෙන්න...:yes::yes:

    මචං බීපු බ්‍රෑන්ඩ් එක මොනාද බන්
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මෙතැන වෙන්නේ මොකක්ද කියලා මට තේරුමක් නැහැ... දන්නා කෙනෙක් කියලා දෙන්න...:yes::yes:

    සින්දු ඇහෙනවද??? ඒවා අහන්න.අහන ගමන් ඔයාට දැනෙන දේ මේකේ දාන්න
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඇදුරුතුමියයි ප්‍රේමයේ ඔබ
    ඇදුරුතුමියයි යෞවනේ
    ශෝකයේ රුදු වේදනාවේ
    කඳුළු සයුරේ උල්පතයි

    නඳුන් උයනයි ස්නේහයේ ඔබ
    සඳුන් සිලිලයි ජීවිතේ
    සොම්නසේ ආනන්දයේ
    හසරැල් තරංගේ උල්පතයි


    මම යාලුවෙච්ච මුල්කාලේ මට මේ සිංදුවේ මේ කොටස හොදටම දැනුනා
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ඇදුරුතුමියයි ප්‍රේමයේ ඔබ
    ඇදුරුතුමියයි යෞවනේ
    ශෝකයේ රුදු වේදනාවේ
    කඳුළු සයුරේ උල්පතයි

    නඳුන් උයනයි ස්නේහයේ ඔබ
    සඳුන් සිලිලයි ජීවිතේ
    සොම්නසේ ආනන්දයේ
    හසරැල් තරංගේ උල්පතයි


    මම යාලුවෙච්ච මුල්කාලේ මට මේ සිංදුවේ මේ කොටස හොදටම දැනුනා

    අන්තිමට එපා උනාද මට වගේ
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    වික්ටර්ගේ ගී උල්පත නිර්මාණය වෙලා තියෙන්නේ පේ‍්‍රමකිර්ති හා සුනිල් ආරියරත්නගේ පද රචනා වැඩි වශයෙන්ම පේ‍්‍රමකිර්ති තමයි වැඩියෙන්ම ලියලා තියෙන්නේ සුනිල් ආරියරත්න වික්ටර් රත්නායක එකතුව පර්යේෂණාත්මක ගිත කිහිපයක්ම කරලා තියෙනවා
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    දිනෙක හිරු බැස යන වෙලාවක
    සයුරු වෙරලක හුදකලාවෙක...
    කල්පනාවේ සිටිය මොහොතක
    මතක් විය සිතුවිලි අතීතෙක...//

    සයුර මා විය අහස ‍ඔබ විය
    දෙදෙන ලංවූ ක්ෂිතිජයක් විය
    ඒ වෙලාවේ මට මතක් විය
    කලක් ලොව අප ගැන සිතූ හැටි...

    දිනෙක හිරු...//

    සයුර මා විය අහස ‍ඔබ විය
    දෙදෙන රැවටූ ක්ෂිතිජයක් විය
    කී කථා‍වේ අරුත වැටහින‍
    අහස සමුදුර එකතු වී ඇත...

    දිනෙක හිරු...//
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    දිනෙක හිරු බැස යන වෙලාවක
    සයුරු වෙරලක හුදකලාවෙක...
    කල්පනාවේ සිටිය මොහොතක
    මතක් විය සිතුවිලි අතීතෙක...//

    සයුර මා විය අහස ‍ඔබ විය
    දෙදෙන ලංවූ ක්ෂිතිජයක් විය
    ඒ වෙලාවේ මට මතක් විය
    කලක් ලොව අප ගැන සිතූ හැටි...

    දිනෙක හිරු...//

    සයුර මා විය අහස ‍ඔබ විය
    දෙදෙන රැවටූ ක්ෂිතිජයක් විය
    කී කථා‍වේ අරුත වැටහින‍
    අහස සමුදුර එකතු වී ඇත...

    දිනෙක හිරු...//