amiwaa machan., matat ehemama thamai!! EK family kawadawath amathaka nae macho!!![]()

තහනම් පෙමක් කියනදේ අර්ථය කිබුලගෙන් අපි අසා දැනගමු. කිබුලා තමයි හොදම විග්‍රහකරු
මෙතැන වෙන්නේ මොකක්ද කියලා මට තේරුමක් නැහැ... දන්නා කෙනෙක් කියලා දෙන්න...![]()
මෙතැන වෙන්නේ මොකක්ද කියලා මට තේරුමක් නැහැ... දන්නා කෙනෙක් කියලා දෙන්න...![]()
ඇදුරුතුමියයි ප්‍රේමයේ ඔබ
ඇදුරුතුමියයි යෞවනේ
ශෝකයේ රුදු වේදනාවේ
කඳුළු සයුරේ උල්පතයි
නඳුන් උයනයි ස්නේහයේ ඔබ
සඳුන් සිලිලයි ජීවිතේ
සොම්නසේ ආනන්දයේ
හසරැල් තරංගේ උල්පතයි
මම යාලුවෙච්ච මුල්කාලේ මට මේ සිංදුවේ මේ කොටස හොදටම දැනුනා