2014 Dec 05 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

KrAzY_iN_LuV

Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    m1830.gif
    moko ban baya wela wage
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    සිහිල් සුළං රැුල්ලේ පද වලින් කියවෙන ආදරයේ සොදුරු බව සංගීතය හා තනුවෙන් වික්ටර් අපුරුවට ඉදිරිපත් කරනවා ඔබේ ආදරයේ වරුසා වැහැලා කතර දෙව් ලොවක් වේ මේ ගීතයේ සේන ජයන්ත වීරසේකරයන් යොදන අපුරු යෙදුමකි ආදරයේ සිසිලස අපුරුවට දැනෙන ගීතයක්

    :yes::yes::yes:

    දැන් කාලේ ලව් කරන අය මෙහෙම කියනවා ඇත්ද
     
    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    තනි තරුවේ තනි තරුවේ
    ඔබත් ඔහොම ඔතැන ඉන්න
    මමත් මෙහෙම මෙතැන ඉන්නවා

    නෙතඟ නෙතඟ පැටලි පැටලි
    මුවග මුවග ඇලළි ඇලළි
    මෙතෙක් දුරක් එක් වී පැමිනී

    ම හද අරණෙ ලතැවි ලතැවි
    රැඳෙනු බැරිව ඉගිළි ඉගිළි
    මගෙන් ඉවත ඇදිලා සැනසේ

    පද:ප්‍රේමකීර්ති ද අල්විස්
    නාද සිත්තම් හා ගැයුම :වික්ටර් රත්නායක
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    තනි තරුවේ...
    ඔබත් ඔහොම ඔතැන ඉන්න
    මමත් මෙහෙම මෙතැන ඉන්නවා

    නෙතඟ නෙතඟ පැටලි පැටලි
    මුවඟ මුවඟ ඇලලි ඇලලි
    මෙතෙක් දුරක් එක්වී පැමිණී
    තනි තරුවේ...

    මහද අරණ ළතැවි ළතැවි
    රැඳෙනු බැරි ව ඉගිළි ඉගිළි
    මගෙන් ඉවත ඇදිලා සැනසී
    තනි තරුවේ....

    ගායනය - වික්ටර් රත්නායක
    පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
    සංගීතය - වික්ටර් රත්නායක

    තනි තරුවේ (Thani Tharuwe)

    ප්‍රේමකීර්ති ද අල්විස් නම් අසහාය ගේය පද රචකයා ලාංකීය සංගීතයට දායක කරපු තවත් අලංකාර ගීතයක් මේ.
    තනි තරුවේ ගීතය ලියන්නට පසුබිම් උන සිදුවීම වික්ටර් රත්නායකයන් පවසන පරිදි මෙසේය. දිනක් වික්ටර් රත්නායකයන්
    තම සමීප මිතුරකු වන ප්‍රේමකීර්ති හා තවත් සංගීත ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිසක් සමග මුහුදු වෙරල ආසන්නයේ විවේකීව සැන්දෑ
    සාමය ගත කර තිබෙනවා. මුහුදු වෙරළේ වැතිරිලා සිටිය ප්‍රේමකීර්ති සවස් අහසේ පායාගෙන එන දීප්තිමත් තරුවක් දිහා බලාගෙන
    ඉඳල එක වරම 'තනි තරුවේ' කියල කෑ ගහල තියෙනවා.

    ප්‍රේමකීර්ති ද අල්විස්
    අහසේ තනි තරුව දැකීමත් සමග ඔහුගේ සිතට නැගුනු සිතුවිලි සමුදාය ගීයකට පබන්දුනේ ඉන් පසුවයි. වික්ටර් රත්නායකයන්ගේ සංගීතයෙන්
    හා ගායනයෙන් අලංකාර වී අපට අසන්න ලැබෙන මේ ගීතයෙන් කියවෙන දේ ගැන අපට විවිධාකාරයෙන් අදහස් පලකළ හැකියි. ඇත්තටම
    මෙයින් කියවෙන තනි තරුව උපමා කරන්නේ කාටද? එය තීරණය කිරීම ගීතයා අසන අපටම බාර වූවක්. කෙසේ වුවත් කිසිදා ලං විය නොහැකි
    දෙදෙනෙකු පිළිබඳව කියවෙන බව පැහැදිලියි. සංගීත නිර්මාණයද පද පෙළෙහි අරුත වඩා වඩාත් හදවතට ලන්කරවන්නක්. වචන වලින්
    කිව නොහැකි වූ බොහෝ දේ එම සංගීත සංකලනය තුලින් ශ්‍රාවක සිතට දැනෙන බව ගීතයට ප්‍රිය කරන සැවොම පිළිගන්නවා ඇති.
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    තනි තරුවේ තනි තරුවේ
    ඔබත් ඔහොම ඔතැන ඉන්න
    මමත් මෙහෙම මෙතැන ඉන්නවා

    නෙතඟ නෙතඟ පැටලි පැටලි
    මුවග මුවග ඇලළි ඇලළි
    මෙතෙක් දුරක් එක් වී පැමිනී

    ම හද අරණෙ ලතැවි ලතැවි
    රැඳෙනු බැරිව ඉගිළි ඉගිළි
    මගෙන් ඉවත ඇදිලා සැනසේ

    පද:ප්‍රේමකීර්ති ද අල්විස්
    නාද සිත්තම් හා ගැයුම :වික්ටර් රත්නායක

    :D:D
     
    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    තනි තරුවේ...
    ඔබත් ඔහොම ඔතැන ඉන්න
    මමත් මෙහෙම මෙතැන ඉන්නවා

    නෙතඟ නෙතඟ පැටලි පැටලි
    මුවඟ මුවඟ ඇලලි ඇලලි
    මෙතෙක් දුරක් එක්වී පැමිණී
    තනි තරුවේ...

    මහද අරණ ළතැවි ළතැවි
    රැඳෙනු බැරි ව ඉගිළි ඉගිළි
    මගෙන් ඉවත ඇදිලා සැනසී
    තනි තරුවේ....

    ගායනය - වික්ටර් රත්නායක
    පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
    සංගීතය - වික්ටර් රත්නායක

    තනි තරුවේ (Thani Tharuwe)

    ප්‍රේමකීර්ති ද අල්විස් නම් අසහාය ගේය පද රචකයා ලාංකීය සංගීතයට දායක කරපු තවත් අලංකාර ගීතයක් මේ.
    තනි තරුවේ ගීතය ලියන්නට පසුබිම් උන සිදුවීම වික්ටර් රත්නායකයන් පවසන පරිදි මෙසේය. දිනක් වික්ටර් රත්නායකයන්
    තම සමීප මිතුරකු වන ප්‍රේමකීර්ති හා තවත් සංගීත ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිසක් සමග මුහුදු වෙරල ආසන්නයේ විවේකීව සැන්දෑ
    සාමය ගත කර තිබෙනවා. මුහුදු වෙරළේ වැතිරිලා සිටිය ප්‍රේමකීර්ති සවස් අහසේ පායාගෙන එන දීප්තිමත් තරුවක් දිහා බලාගෙන
    ඉඳල එක වරම 'තනි තරුවේ' කියල කෑ ගහල තියෙනවා.

    ප්‍රේමකීර්ති ද අල්විස්
    අහසේ තනි තරුව දැකීමත් සමග ඔහුගේ සිතට නැගුනු සිතුවිලි සමුදාය ගීයකට පබන්දුනේ ඉන් පසුවයි. වික්ටර් රත්නායකයන්ගේ සංගීතයෙන්
    හා ගායනයෙන් අලංකාර වී අපට අසන්න ලැබෙන මේ ගීතයෙන් කියවෙන දේ ගැන අපට විවිධාකාරයෙන් අදහස් පලකළ හැකියි. ඇත්තටම
    මෙයින් කියවෙන තනි තරුව උපමා කරන්නේ කාටද? එය තීරණය කිරීම ගීතයා අසන අපටම බාර වූවක්. කෙසේ වුවත් කිසිදා ලං විය නොහැකි
    දෙදෙනෙකු පිළිබඳව කියවෙන බව පැහැදිලියි. සංගීත නිර්මාණයද පද පෙළෙහි අරුත වඩා වඩාත් හදවතට ලන්කරවන්නක්. වචන වලින්
    කිව නොහැකි වූ බොහෝ දේ එම සංගීත සංකලනය තුලින් ශ්‍රාවක සිතට දැනෙන බව ගීතයට ප්‍රිය කරන සැවොම පිළිගන්නවා ඇති.

    11.gif
    11.gif
    11.gif
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    හැමබවෙයි බයවෙන්න එපා..එත් අද කාලේ මෙහෙම අය අඩුයි...:yes::yes:

    :rofl::rofl: ඔව් මොලේ කුරුවල් වෙච්ච අය හිටියත් මේවගේ කුරුවල් වෙච්ච අය අඩුයි:D