තනිවෙන්ට මගේ ලොවේ ගීතයේ රෝහණ වීරසිංහගේ අපුරු නිර්මාණශිලි හැකියාව නිසා අලංකාරවුන ගීතයක් මේ ගීතයේ පද වැල් ඉතාමත් කෙටියි නමුත් අතුරු සංගීතයෙන් මේ ගීතයේ පදවැල් කෙටි කියලා පෙන්නේ නෑ බුද්ධාදාස ගලප්පත්තිගේ අපුරු වචන ටිකක්

ඔන්න දැන් මල පැනල කතා නොකර ඉදී........ඔයා හිතන දේ මන් දන්නවා...ඒක නෙමේ ඇත්ත![]()

සමුගන්නට අවසරයි
අවසරයි අවසරයි
මගේ හිත මට දෙන්නකෝ
ඔබෙ හිත අරගන්න අවසරයි.....//
තවළදකට මේ හිත පුදදෙන්න
අවසරයි
අත්හැර ඔබෙ අත් ඇගෙ අත ගන්න අවසරයි
අවසරයි
තුන්හිතකින්වත් ඔබ නොපෙනෙන්න අවසරයි
අවසරයි
ලස්සන යුගදිවි පෙවෙතක යන්න අවසරයි
අවසරයි අවසරයි.....
සමුගන්නට අවසරයි
අවසරයි අවසරයි
මගේ හිත මට දෙන්නකෝ
ඔබෙ හිත අරගන්න අවසරයි.....
පෙම් ලොව විසිතුරු ඇය හා විදින්න
අවසරයි
රං සමනළ ලෝකයකට යන්න අවසරයි
අවසරයි
ඒ ලොව හිද මා සිත රිදවන්න අවසරයි
මග වැරදුනු දා මා වෙත එන්න අවසරයි.....
සමුගන්නට අවසරයි
අවසරයි අවසරයි
මගේ හිත මට දෙන්නකෝ
ඔබෙ හිත අරගන්න අවසරයි.....

අශ්මි අක්කගේ සිංදුවඒක ජාතික ගීතෙ කර ගන්න එපා......එකෙන්ම., මගේ ජතික ගීය මේක., පැය ගානක් උනත් එක දිගට අහගෙන ඉන්ඩ පුළුවන්..

ඔන්න දැන් මල පැනල කතා නොකර ඉදී........
තොපිත් එක්ක බැරි ඕකනේහ්!!!!!!!![]()

මන් ඇණයක් නෙහ්

සමුගන්නට අවසරයි
සමුගන්නට අවසරයි
අවසරයි අවසරයි
මගේ හිත මට දෙන්නකෝ
ඔබෙ හිත අරගන්න අවසරයි

පද රචනය - බුද්ධදාස ගලප්පත්ති
සංගීතය - රෝහණ වීරසිංහ
තනිවෙන්ට මගේ ලොවේ ගීතයේ රෝහණ වීරසිංහගේ අපුරු නිර්මාණශිලි හැකියාව නිසා අලංකාරවුන ගීතයක් මේ ගීතයේ පද වැල් ඉතාමත් කෙටියි නමුත් අතුරු සංගීතයෙන් මේ ගීතයේ පදවැල් කෙටි කියලා පෙන්නේ නෑ බුද්ධාදාස ගලප්පත්තිගේ අපුරු වචන ටිකක්
මට හිනා යනවා මේ පික් එකට........![]()

අශ්මි උයාමගේ සින්දුව...පිං අයියේ...![]()

මෙන්න මේකි හොරෙන් අහං ඉදලෝ....................

![]()
![]()
![]()
![]()
හිනාවෙන්නෙපා අනේ
අශ්මි උයා![]()