2014 Dec 05 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
එපා හිරු පායන්න
අදින්පසු මගේ ලොවට
අදයි අවසන් දවස ඇගෙන් මා...
මගෙන් ඈ සමුගන්න

සැඳෑ තරු නොදිලෙන්න
සරා සඳ නොනගින්න
වෙලී යුඟදුර සතර
අනු දිසා ගිල ගන්න
ගලා යන නදී දොල බිදී...
හිදී නැවතී ඉන්න

එපා හිරු පායන්න...

පිය මඩුලු තුරු සිරස
එපා මල් පළදින්න...
වසන්තය නිමා විය
කොවුලනේ ගොළු වන්න
සොබා දම් නෑසියනි සැලී...
සැලී කම්පා වන්න..

එපා හිරු පායන්න...

ගායනය - වික්ටර් රත්නායක

එපා හිරු පායන්න කුමාරදාස සපුතන්ත‍්‍රිගේ පද රචනයක්
 
chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
tuzki-bunny-emoticon-001.gif

:dull::dull:
 
Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හැමදාම වගේ හොද වැඩසටහනක් කරාට කිඹුල් රාලට ගොඩක් පිං.
    ඔයා රේඩියෝ කරණ එක නවත්වන්න ගත්ත තීරණය ගැන නම් දුකයි.
    පුලුවන් නම් කිඹුල් රේඩියෝ රසිකයන් වෙනුවෙන් මාසෙකට වරක් හෝ ඒත් බැරිනම් මාස 3 කට වරක් වත් ප්‍රෝග්‍රෑම් එකක් කරන්න පුලුවන් නම් හොදයි කිඹුලෝ....
     
    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
    රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්...//

    සිව් වසරක පෙම් ගීතය ගොලුවෙලා ගියාදෝ...
    අලුත් ලොවක ඔබ සතුටින් කිරුලු පැලන්දුවාදෝ

    තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්
    රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්...

    මායාවකි ප්‍රේමය මා... හදවත රිදවූ..යේ..
    සෝ..ගීයකි දුක් බර වූ සැනසුම කොහි වේ දෝ..

    තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්
    රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්...
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742

    මාර කටහඬ නේද?:love::D
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
    රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්...//

    සිව් වසරක පෙම් ගීතය ගොලුවෙලා ගියාදෝ...
    අලුත් ලොවක ඔබ සතුටින් කිරුලු පැලන්දුවාදෝ

    තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්
    රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්...

    මායාවකි ප්‍රේමය මා... හදවත රිදවූ..යේ..
    සෝ..ගීයකි දුක් බර වූ සැනසුම කොහි වේ දෝ..

    තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්
    රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්..
     
    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    මායාවකි ප්‍රේමය මා... හදවත රිදවූ..යේ..
    සෝ..ගීයකි දුක් බර වූ සැනසුම කොහි වේ දෝ..

    තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්
    රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්...

    tuzki-bunny-emoticon-006.gif
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
    රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්...//

    සිව් වසරක පෙම් ගීතය ගොලුවෙලා ගියාදෝ...
    අලුත් ලොවක ඔබ සතුටින් කිරුලු පැලන්දුවාදෝ

    තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්
    රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්...

    මායාවකි ප්‍රේමය මා... හදවත රිදවූ..යේ..
    සෝ..ගීයකි දුක් බර වූ සැනසුම කොහි වේ දෝ..

    තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්
    රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්...

    පද රචනය - බුද්ධදාස ගලප්පත්ති
    සංගීතය - රෝහණ වීරසිංහ
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    තනිවෙන්ට මගේ ලොවේ ගීතයේ රෝහණ වීරසිංහගේ අපුරු නිර්මාණශිලි හැකියාව නිසා අලංකාරවුන ගීතයක් මේ ගීතයේ පද වැල් ඉතාමත් කෙටියි නමුත් අතුරු සංගීතයෙන් මේ ගීතයේ පදවැල් කෙටි කියලා පෙන්නේ නෑ බුද්ධාදාස ගලප්පත්තිගේ අපුරු වචන ටිකක්
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මායාවකි ප්‍රේමය මා... හදවත රිදවූ..යේ..
    සෝ..ගීයකි දුක් බර වූ සැනසුම කොහි වේ දෝ..

    තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්
    රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්...

    tuzki-bunny-emoticon-006.gif

    මට හිනා යනවා මේ පික් එකට........:dull::dull: