2014 Dec 05 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
රැදී සිටි, සවන් දුන් සහ වදනිකින් හෝ මා දිරිමත් කළ සියලු දෙනාට තුති.........
තෙපි සියළු ම දෙනාට යථාලාභසංතුෂ්ඨිමත් සුබ අනාගතයක් මැ වේවා!!!!!!


පහත ඇති විශේෂිත වැඩසටහන් ඔබ වෙත ඉදිරියේ දි ගෙන ඒමට බලාපොරොත්තු වෙමි. (මම නොමලොත්!)

1- හෙල සුභාවිත ගීතයේ විරෝධාකල්ප ගී

2- කාසෙට්ටවත්තෙන් මතු වු හෙල ගීයේ යශෝ රාවය - න්නදා මාලනී අභිස්තව වැඩසටහන

3- වර්තමාන හෙල සුභාවිත ගීතයේ තීර්ථ යාත්‍රිකයා - කේ. කේ. ජයවර්ධන

මේ අතර මැද සාමානය වැඩසටහන් ගෙන එනු ඇති අතර, 2015 වසරේ පෙබරවාරි මස මැද හෝ උපරිම ලෙස ඒ මස අවසන දී මහා සමූගැනීම සිදු කරමි!

:(:(:(
 

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මොකෝ බොල හැම එකටම උඩ පැන පැන හිනා වෙන්නේ..අද මොනා හරි බිව්වද?:angry:නැත්තන් අර බිලියඩ් කූර මතක් වුනාද?:P

    ඔයා හිතපුදේ තේරුනා. එකයි හිනාගියේ.අපි එහම හිතන්නේ නැහැ.
    බිලියඩ් කතාව මොකද්ද??
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බොහොම ස්තුතියි අයියේ...වැඩසටහන නියමයි..හැමදාමත් වගේ අපි වෙනුවෙන් මෙහෙම වැඩසටහනක් ගේනවට ස්තුතියි කරලා මදි වචන වලින්....ගොඩක් හොද සින්දු අදත් ඇහුවා....:yes::yes:

    ජයෙන් ජය!!!!!

    බුදුසරණයි!
    එහෙනම් වෙන මොනව හරි කරපං ස්තූති කරන්න..........

    භෝථළයඛ් වථ් එවඵිය!!!!:dull:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔයා හිතපුදේ තේරුනා. එකයි හිනාගියේ.අපි එහම හිතන්නේ නැහැ.
    බිලියඩ් කතාව මොකද්ද??

    ඇයි අර යාලුවෙලා හිටපු කටු අත්ත...මතක නැද්ද?අර ඔයා අම්බානක ගුටි කෑවේ ඒ දවස්වල...:P
     
    රැදී සිටි, සවන් දුන් සහ වදනිකින් හෝ මා දිරිමත් කළ සියලු දෙනාට තුති.........
    තෙපි සියළු ම දෙනාට යථාලාභසංතුෂ්ඨිමත්
    !

    භෝථළයඛ් වථ් එවඵිය!!!!:dull:

    මක්කද මන්ද මෙ $%#ප ඇහුවෙත් අදමයි.ඇහුවෙ නැති වුන්ට බනිනවද කොහෙද:dull:

    භෝථළයඛ් වථ් එවඵිය!!!!:dull:
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ජේමිස්බන්ඩා007;17481103 said:
    මක්කද මන්ද මෙ $%#ප ඇහුවෙත් අදමයි.ඇහුවෙ නැති වුන්ට බනිනවද කොහෙද:dull:

    :yes::rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපි යනවා කුකුළණි......
    හෙට යනවා දරු මල්ලන් සමග පොඩි ගමනක්....
    මගේ පන්ති සගයෙක් ඉන්නවා ගාල්ලේ සංචාරක හෝටගක විධායක සූපවේදියා විදියට.....
    උගේ හෝටලේට ගිහින් බඩ පැලෙන්න කාල බීල එනවා.......
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපි යනවා කුකුළණි......
    හෙට යනවා දරු මල්ලන් සමග පොඩි ගමනක්....
    මගේ පන්ති සගයෙක් ඉන්නවා ගාල්ලේ සංචාරක හෝටගක විධායක සූපවේදියා විදියට.....
    උගේ හෝටලේට ගිහින් බඩ පැලෙන්න කාල බීල එනවා.......

    සුබ ගමන්...සතුටින් පරිස්සමෙන් ගිහින් එන්න...:D
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ඔයගේ හොදම වැඩසටහන් වලින් එකක්
    විශිෂ්ඨ වැඩසටහනක් අපවෙත් ගෙනාවට බොහොම ස්තුත්යි.
    අපිත් එක්ක හැමදාම ඉන්නවනම් තමයි හොද

    බුදුසරණයි
     
    • Like
    Reactions: DUSHYANTHA

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    අපි යනවා කුකුළණි......
    හෙට යනවා දරු මල්ලන් සමග පොඩි ගමනක්....
    මගේ පන්ති සගයෙක් ඉන්නවා ගාල්ලේ සංචාරක හෝටගක විධායක සූපවේදියා විදියට.....
    උගේ හෝටලේට ගිහින් බඩ පැලෙන්න කාල බීල එනවා.......

    එල එල
    බුදුසරනයි
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔයගේ හොදම වැඩසටහන් වලින් එකක්
    විශිෂ්ඨ වැඩසටහනක් අපවෙත් ගෙනාවට බොහොම ස්තුත්යි.
    අපිත් එක්ක හැමදාම ඉන්නවනම් තමයි හොද

    බුදුසරණයි
    එන අවුරුද්දෙ මම පහ්චාත් උපාධිය කරන්න බං ඉන්නේ.....
    තව අවුරුදු 2කින් රටෙත් නැති වෙයි.........