රැදී සිටි, සවන් දුන් සහ වදනිකින් හෝ මා දිරිමත් කළ සියලු දෙනාට තුති.........
තෙපි සියළු ම දෙනාට යථාලාභසංතුෂ්ඨිමත් සුබ අනාගතයක් මැ වේවා!!!!!!
පහත ඇති විශේෂිත වැඩසටහන් ඔබ වෙත ඉදිරියේ දි ගෙන ඒමට බලාපොරොත්තු වෙමි. (මම නොමලොත්!)
1- හෙල සුභාවිත ගීතයේ විරෝධාකල්ප ගී
2- කාසෙට්ටවත්තෙන් මතු වු හෙල ගීයේ යශෝ රාවය - න්නදා මාලනී අභිස්තව වැඩසටහන
3- වර්තමාන හෙල සුභාවිත ගීතයේ තීර්ථ යාත්රිකයා - කේ. කේ. ජයවර්ධන
මේ අතර මැද සාමානය වැඩසටහන් ගෙන එනු ඇති අතර, 2015 වසරේ පෙබරවාරි මස මැද හෝ උපරිම ලෙස ඒ මස අවසන දී මහා සමූගැනීම සිදු කරමි!




නැත්තන් අර බිලියඩ් කූර මතක් වුනාද?



