අද සටන

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,066
    3,511
    113
    Inside Your Laptop ;)
    මේ සැරේ එහෙම කරන එකක් නෑ...ඔය කට්ටියට ස්ටුඩියෝ එකට එන්න හම්බුනොත් ඇති...:sorry:

    :angry: ඒක නම් ඈත්ත....... ඉඩී අමීන් එක්කනේ හැප්පෙන්නේ කට්ටිය...... :angry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලැපේ බැටරි දෙක රෙඩි කරගත්තා...... 4G එකට බැටරි ලෑස්ති කර ගත්තා.... ලයිට් කැපුවත්.... කොටින්ම TV Signal ම බ්ලොක් කරලා දැම්මත්..... අද බලනවාම තමා ඕක...... :D
    අඩෝ අර ආශ්මි අක්කා කියනව වගේ ඕකුන් හතර දෙනා පැහැරගෙන ගියොත් මොකෝ.. සටන ඉවරයිනේ..:rofl:

    ඒ තරන් සතා...:yes:
    :(

    ජේමිස්බන්ඩා007;17483319 said:
    කියල වැඩක් නැ බොල :yes:
    :love:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඉතිං බං පැය ගාණක් යන එකක් බාගන්න ගිගාබයිට් බර ගාණක් යයිනේ.. පහ හයක් වගේ යයි..
    මූනවල් බලලා කන්නයි බන් ඇම්පී ත්‍රී එක ඩවුන්ලොඩ් කරගනින් ඩයලොග් රුපියල් 50 පැකේජ් එක දාලා.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,066
    3,511
    113
    Inside Your Laptop ;)
    අඩෝ අර ආශ්මි අක්කා කියනව වගේ ඕකුන් හතර දෙනා පැහැරගෙන ගියොත් මොකෝ.. සටන ඉවරයිනේ..:rofl:

    :angry: ඔය කියන තරම් සෙල්ලම් දාන්න වෙන්නේ නෑ බොල...... මිලිටරි නායකයෙක් ඉන්නවනේ ඔතන...... ෆොන්සේකා ලොක්කා දීලා ඈති කට්ටියට උපදෙස්...... :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මූනවල් බලලා කන්නයි බන් ඇම්පී ත්‍රී එක ඩවුන්ලොඩ් කරගනින් ඩයලොග් රුපියල් 50 පැකේජ් එක දාලා.
    පැය ගණන් වල එකක් MP3 වලට Convert කරන්න බෑනෙ බං.. උන් දෙන්නෙ උපරිම විනාඩි විස්සයි තිහයි.. :(

    :angry: ඔය කියන තරම් සෙල්ලම් දාන්න වෙන්නේ නෑ බොල...... මිලිටරි නායකයෙක් ඉන්නවනේ ඔතන...... ෆොන්සේකා ලොක්කා දීලා ඈති කට්ටියට උපදෙස්...... :yes:
    ඒකත් ඇත්ත තමා.. :yes:
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    පැය ගණන් වල එකක් MP3 වලට Convert කරන්න බෑනෙ බං.. උන් දෙන්නෙ උපරිම විනාඩි විස්සයි තිහයි.. :(

    ඒකත් ඇත්ත තමා.. :yes:

    ගොඩක් වෙලාවට පැය ගානම එකපාර දාන එකක් නෑ බන්...
    part1 part2... විදියට දාන්නේ... බාගෙන හරි බලපන් කොහොම හරි.. අද නම් අනිවා බලන්න ඕනි... :yes:
    11.gif
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    ලැපේ බැටරි දෙක රෙඩි කරගත්තා...... 4G එකට බැටරි ලෑස්ති කර ගත්තා.... ලයිට් කැපුවත්.... කොටින්ම TV Signal ම බ්ලොක් කරලා දැම්මත්..... අද බලනවාම තමා ඕක...... :D
    :D
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,482
    113
    Nowhere
    අද නම් ලොවෙත් බලන්න ඕනෙ පෝගෑම් එක.
    මෛත්‍රී ගෙ කටවුට් මහින්දම ගහන කාලයක් බොලව් ඉස්සරහට එන්නෙ.
    මොනවා උනත් කට්ටියම පරිස්සමෙන්.
    "පිස්සු බල්ලො ගෙදර උන්වත් හපනවා"