අද සටන

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    maduluwawe-sobitha-thero.jpg
    Anura.jpg
    20100310_01.jpg
    Champika%203_CI.jpg
     
    • Like
    Reactions: ~Titi~

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ට හිකෙයි. මොකටද ලැප් චාර්ජ් කරන් හිටහන්. කරටුත් කපයිද දන්නේ නැ. පක්ශ නායකයො නේ ඉන්නේ.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සිරස බ්ලොක් කරයිද දන්නෑ බොලව්.. ඔන්ලයින් බලන්න තරම් වත්කමක් නෑ..:sorry:

    මේ සැරේ එහෙම කරන එකක් නෑ...ඔය කට්ටියට ස්ටුඩියෝ එකට එන්න හම්බුනොත් ඇති...:sorry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔක ෆුල් youtube දායි. පස්සේ ඩවුන්ලොඩ් කරගෙන අහන්න.
    ඉතිං බං පැය ගාණක් යන එකක් බාගන්න ගිගාබයිට් බර ගාණක් යයිනේ.. පහ හයක් වගේ යයි..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේ සැරේ එහෙම කරන එකක් නෑ...ඔය කට්ටියට ස්ටුඩියෝ එකට එන්න හම්බුනොත් ඇති...:sorry:
    :lol::lol::lol:
    කැත ටෝක් එක..
    සිරාවටම අර කිව්වත් වගේ මුන් හතර දෙනා උස්සන් යයිද දන්නෑ එන්න කලින්..
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :lol::lol::lol:
    කැත ටෝක් එක..
    සිරාවටම අර කිව්වත් වගේ මුන් හතර දෙනා උස්සන් යයිද දන්නෑ එන්න කලින්..

    ඒ තරන් සතා...:yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ලැපේ බැටරි දෙක රෙඩි කරගත්තා...... 4G එකට බැටරි ලෑස්ති කර ගත්තා.... ලයිට් කැපුවත්.... කොටින්ම TV Signal ම බ්ලොක් කරලා දැම්මත්..... අද බලනවාම තමා ඕක...... :D