මේ සැරේ එහෙම කරන එකක් නෑ...ඔය කට්ටියට ස්ටුඩියෝ එකට එන්න හම්බුනොත් ඇති...![]()
ඒක නම් ඈත්ත....... ඉඩී අමීන් එක්කනේ හැප්පෙන්නේ කට්ටිය...... 

ලැපේ බැටරි දෙක රෙඩි කරගත්තා...... 4G එකට බැටරි ලෑස්ති කර ගත්තා.... ලයිට් කැපුවත්.... කොටින්ම TV Signal ම බ්ලොක් කරලා දැම්මත්..... අද බලනවාම තමා ඕක......![]()
ඒ තරන් සතා...![]()

ජේමිස්බන්ඩා007;17483319 said:කියල වැඩක් නැ බොල![]()
මූනවල් බලලා කන්නයි බන් ඇම්පී ත්‍රී එක ඩවුන්ලොඩ් කරගනින් ඩයලොග් රුපියල් 50 පැකේජ් එක දාලා.ඉතිං බං පැය ගාණක් යන එකක් බාගන්න ගිගාබයිට් බර ගාණක් යයිනේ.. පහ හයක් වගේ යයි..
අඩෝ අර ආශ්මි අක්කා කියනව වගේ ඕකුන් හතර දෙනා පැහැරගෙන ගියොත් මොකෝ.. සටන ඉවරයිනේ..
ඔය කියන තරම් සෙල්ලම් දාන්න වෙන්නේ නෑ බොල...... මිලිටරි නායකයෙක් ඉන්නවනේ ඔතන...... ෆොන්සේකා ලොක්කා දීලා ඈති කට්ටියට උපදෙස්...... 
මූනවල් බලලා කන්නයි බන් ඇම්පී ත්‍රී එක ඩවුන්ලොඩ් කරගනින් ඩයලොග් රුපියල් 50 පැකේජ් එක දාලා.

ඔය කියන තරම් සෙල්ලම් දාන්න වෙන්නේ නෑ බොල...... මිලිටරි නායකයෙක් ඉන්නවනේ ඔතන...... ෆොන්සේකා ලොක්කා දීලා ඈති කට්ටියට උපදෙස්......
![]()

පැය ගණන් වල එකක් MP3 වලට Convert කරන්න බෑනෙ බං.. උන් දෙන්නෙ උපරිම විනාඩි විස්සයි තිහයි..
ඒකත් ඇත්ත තමා..
ela, dan ethakota anduwen mona channel ekakatawath enne nadda ?