ඒවා පෞද්ගලික හේතු නෙමේ මචන්. ඒ දවස් වල සින්හල මිනිස්සු කපල දෙමල මිනිස්සුන්ට තැන දුන්නා.පොඩ්ඩක් අම්මල තාත්තල ගෙන් අහල බලන්න ඒ කාලෙ ගැන. ඒ කෙනාම තමයි අදටත් ඉන්නේ.උඹ එහෙම අනුමාන කරනවා විතරනේ? හරියටම කියන්න මේකේ උන්ගේ ගෙවල් වලට ගිහින් බැලුවේ නැහැ නේ? online poll එකකට ඔච්චර රිදවගන්න එපා බං
උඹල වගේ පුද්ගලික හේතු මත චන්දෙ දෙන එවුන් නිසා තමයි රටට අද මෙහෙම වෙලා තියන්නේ
උඹලගෙයි අරක්කු කාලට චන්දෙ දෙන එවුන්ගෙයි වෙනස මොකක්ද?![]()
ඒවා පෞද්ගලික හේතු නෙමේ මචන්. ඒ දවස් වල සින්හල මිනිස්සු කපල දෙමල මිනිස්සුන්ට තැන දුන්නා.පොඩ්ඩක් අම්මල තාත්තල ගෙන් අහල බලන්න ඒ කාලෙ ගැන. ඒ කෙනාම තමයි අදටත් ඉන්නේ.
මතක තියා ගනින් රනිල් කියන්නේ සින්හලයට ආදරේ කෙනෙක් නෙමේ.
listen to this bro.
https://www.facebook.com/video.php?v=10152245036581960&pnref=story
so do you think MR is ?
he made bodu bala sena to make issues between religions. he is giving our country to muslims. go around colombo n see.
mama athal ekata hitapu gaman mara ge honda kiyanawa, okkoma ekathuwela winadi 10 k withara baninawa ethakota
fonsekawa hire dapu ekata tama godakma malaඅපිත් ඉස්සර හිටන් හිටියෙ රනිල් ගැන ඔය විදිහට. දැන් දන්නවා මරා රනිල්ට එහා කියලා, රනිල් රිගේනින් ශ්‍රී ලංකා කියලා පොතේ ලියලා ගේමට බැස්සා. මරා උඩින් දේශ්ප්‍රේමය තවරං යටින් රනිල්ට ජේ ආර් ටත් එහා ගිය කුප්ප වැඩ කරන්නේ. පෞද්ගලිකරණය, කැසිනෝ ඩීල් කොමිස් අත යටින් ගෙනියන්නේ. ඒ අතින් රනිල් හොදයි. මොකාටවත් රනිල්ට අධ්‍යාපනය ගැන වචනයක් කියන්න අයිතියක් නෑ. ඌ අගමැති කාලෙ මරාට වඩා සෑහෙන අධ්‍යාපනයට වෙන්කළා. අධ්‍යාපනය විනාෂම කරලා දැම්මෙ මරා, මම ජීවිතේට ඡන්දයක් දෙන්නෑ මරාට ඌ අධ්‍යාපනයට කළ විනාශෙ හින්දාමම දන්නේ නෑ.ඒත් එලකිරි උන්ව හොදට දන්නවා
අපේ දෙන්නම මහින්දට තමා. අප්පච්චි නම් රනිල් ට දෙන්නේ නෑ මලත්. අධ්‍යාපන ඇමති කාලේ කරපු කෙනෙහෙලිකම් වලට. රනිල් දෙමල්ලු නිසා සින්හල උන්ට මාරකෙනෙහෙලිකම් කරල තියෙන්නෙ
very true machan. personally i dont like MR and his gang. no questions.
i was just telling him who mr ranil is. im not into any party. i respect the good things done by anyone.mr,my3 even ranil.
hayyo ban poll ekak daganna therenne nadda







ඒවා පෞද්ගලික හේතු නෙමේ මචන්. ඒ දවස් වල සින්හල මිනිස්සු කපල දෙමල මිනිස්සුන්ට තැන දුන්නා.පොඩ්ඩක් අම්මල තාත්තල ගෙන් අහල බලන්න ඒ කාලෙ ගැන. ඒ කෙනාම තමයි අදටත් ඉන්නේ.
මතක තියා ගනින් රනිල් කියන්නේ සින්හලයට ආදරේ කෙනෙක් නෙමේ.
Father, Mother and the whole family is voting for MY3. මරාට දෙන්නෙත් නෑ දීලත් නෑ..





oh den thamai dekke
eka wenas karanna beridha machan ?![]()
multiple choices daala aye ekak danna puluwannam danna. me thread eka ain karawala