Your Parents Vote for MS or MR ?

your parents will vote for ?

  • Father My3 ta

    Votes: 60 44.1%
  • Mother My3 ta

    Votes: 24 17.6%
  • Father MR ta

    Votes: 34 25.0%
  • Mother MR ta

    Votes: 18 13.2%

  • Total voters
    136

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    online poll results okkoma 75% wediyen MS ta thiyanne...but ape mathaye nemeine ape Parents la inne......:cool:

    Giya paara mang SF ta dunna, but ape Ammai thaathai 2005 & 2010 MR ta dunna ....hebei me paara MS ta denawalu....MR epa wela....badu mila gini gananlu :cool:

    ubalage Parents la ge chande me paara kaata da ?
    MR or MS ta denna hethuwath puluwannam kiyala yanna:yes:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    Father, Mother and the whole family is voting for MY3. මරාට දෙන්නෙත් නෑ දීලත් නෑ..
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    Father MS
    Mother MR (UNP eka inna paththakata chande denne naha, eka hethuwak nisa)
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Father MS
    Mother MR (UNP eka inna paththakata chande denne naha, eka hethuwak nisa)
    ඔය කතාවම මේ ඊයේ පෙරේදා මාත් එක්ක එකෙක් කිව්වා. මිනිහාගේ තාත්තා වැඩ කරලා තියෙන්නේ පොර සන්ස්තාවේ. යශොදා එක ඒක ගන්නකොට මිනිහට ජොබ් එක නැති වෙලා. ඔන්න ඔහොම සීන් එකක් කිව්වා. ඒක නිසා දෙන්නේ නැලු.
     
    dialog678678

    Member
    Jan 21, 2009
    175
    6
    0
    ඔය කතාවම මේ ඊයේ පෙරේදා මාත් එක්ක එකෙක් කිව්වා. මිනිහාගේ තාත්තා වැඩ කරලා තියෙන්නේ පොර සන්ස්තාවේ. යශොදා එක ඒක ගන්නකොට මිනිහට ජොබ් එක නැති වෙලා. ඔන්න ඔහොම සීන් එකක් කිව්වා. ඒක නිසා දෙන්නේ නැලු.

    පවුද්ගලික දේවල් ඕනි නැහැ නේද මචන්
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    පවුද්ගලික දේවල් ඕනි නැහැ නේද මචන්
    මාත් මිනිහට කිව්වේ ඒකම තමා. පහුගිය දේ. තමන්ට නොලැබුන දේ ගැන හිතලා රටට වෙන සෙතකට කර අරින්න එපා කියලා.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මාත් මිනිහට කිව්වේ ඒකම තමා. පහුගිය දේ. තමන්ට නොලැබුන දේ ගැන හිතලා රටට වෙන සෙතකට කර අරින්න එපා කියලා.

    ape ammage family ekama UNP,eth 89 eka sahodarayek JVP una nisa family eke 4 denek marala thiyenawa.eda idan denne naha,e gana api kawuruwath wada karanna yanneth naha
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Father, Mother and the whole family is voting for MY3. මරාට දෙන්නෙත් නෑ දීලත් නෑ..
     
    dialog678678

    Member
    Jan 21, 2009
    175
    6
    0
    ape ammage family ekama UNP,eth 89 eka sahodarayek JVP una nisa family eke 4 denek marala thiyenawa.eda idan denne naha,e gana api kawuruwath wada karanna yanneth naha

    එහෙම තමයි බන් අම්මල තාත්තල .....තමාගේ පවුද්ගලික මත වෙනස් කරන්නේ නැහැ...
     
    dialog678678

    Member
    Jan 21, 2009
    175
    6
    0
    Kohomahari karat over 70% MY3 mchn u can see it in this tread

    එත් මචන් ලංකාවේ ()

    90% කට ඉන්ටර්නෙට් නැහැනේ....උගත් ජනතාවගේ වැඩි කැමැත්ත ම3 ට වෙන්න ඇති
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    amma my3ta, thaththa mr ta, mama එකෙක්ටවත් ඡන්දෙ දෙන්නෑ.. :yes::yes::yes: