Your Parents Vote for MS or MR ?

your parents will vote for ?

  • Father My3 ta

    Votes: 60 44.1%
  • Mother My3 ta

    Votes: 24 17.6%
  • Father MR ta

    Votes: 34 25.0%
  • Mother MR ta

    Votes: 18 13.2%

  • Total voters
    136

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    උඹ එහෙම අනුමාන කරනවා විතරනේ? හරියටම කියන්න මේකේ උන්ගේ ගෙවල් වලට ගිහින් බැලුවේ නැහැ නේ? online poll එකකට ඔච්චර රිදවගන්න එපා බං

    උඹල වගේ පුද්ගලික හේතු මත චන්දෙ දෙන එවුන් නිසා තමයි රටට අද මෙහෙම වෙලා තියන්නේ :D
    උඹලගෙයි අරක්කු කාලට චන්දෙ දෙන එවුන්ගෙයි වෙනස මොකක්ද?:D
    ඒවා පෞද්ගලික හේතු නෙමේ මචන්. ඒ දවස් වල සින්හල මිනිස්සු කපල දෙමල මිනිස්සුන්ට තැන දුන්නා.පොඩ්ඩක් අම්මල තාත්තල ගෙන් අහල බලන්න ඒ කාලෙ ගැන. ඒ කෙනාම තමයි අදටත් ඉන්නේ.

    මතක තියා ගනින් රනිල් කියන්නේ සින්හලයට ආදරේ කෙනෙක් නෙමේ.
     

    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    ඒවා පෞද්ගලික හේතු නෙමේ මචන්. ඒ දවස් වල සින්හල මිනිස්සු කපල දෙමල මිනිස්සුන්ට තැන දුන්නා.පොඩ්ඩක් අම්මල තාත්තල ගෙන් අහල බලන්න ඒ කාලෙ ගැන. ඒ කෙනාම තමයි අදටත් ඉන්නේ.

    මතක තියා ගනින් රනිල් කියන්නේ සින්හලයට ආදරේ කෙනෙක් නෙමේ.

    listen to this bro.
    https://www.facebook.com/video.php?v=10152245036581960&pnref=story

    so do you think MR is ?

    he made bodu bala sena to make issues between religions. he is giving our country to muslims. go around colombo n see.
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    pawule okkoma my3 tama :P mama athal ekata hitapu gaman mara ge honda kiyanawa, okkoma ekathuwela winadi 10 k withara baninawa ethakota :lol: fonsekawa hire dapu ekata tama godakma mala
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    අපේ ගෙදර අම්මා තාත්තා ඇතුලු බහුතරේ මේ ආන්ඩුවට දෙන්න හිටියේ ..... ඒත් මේ ලඟකදි දැකපු අඩි පහෙන් පහේ කටවුට් සෙල්ලම ඇතුලු වෙනත් නොමනා වැඩ නිසා දැන් කවුරුත් දෙන්නේ අකින් පැත්තට ....
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මම දන්නේ නෑ.:rofl:ඒත් එලකිරි උන්ව හොදට දන්නවා:lol:

    අපේ දෙන්නම මහින්දට තමා. අප්පච්චි නම් රනිල් ට දෙන්නේ නෑ මලත්. අධ්යාපන ඇමති කාලේ කරපු කෙනෙහෙලිකම් වලට. රනිල් දෙමල්ලු නිසා සින්හල උන්ට මාරකෙනෙහෙලිකම් කරල තියෙන්නෙ
    අපිත් ඉස්සර හිටන් හිටියෙ රනිල් ගැන ඔය විදිහට. දැන් දන්නවා මරා රනිල්ට එහා කියලා, රනිල් රිගේනින් ශ්‍රී ලංකා කියලා පොතේ ලියලා ගේමට බැස්සා. මරා උඩින් දේශ්ප්‍රේමය තවරං යටින් රනිල්ට ජේ ආර් ටත් එහා ගිය කුප්ප වැඩ කරන්නේ. පෞද්ගලිකරණය, කැසිනෝ ඩීල් කොමිස් අත යටින් ගෙනියන්නේ. ඒ අතින් රනිල් හොදයි. මොකාටවත් රනිල්ට අධ්‍යාපනය ගැන වචනයක් කියන්න අයිතියක් නෑ. ඌ අගමැති කාලෙ මරාට වඩා සෑහෙන අධ්‍යාපනයට වෙන්කළා. අධ්‍යාපනය විනාෂම කරලා දැම්මෙ මරා, මම ජීවිතේට ඡන්දයක් දෙන්නෑ මරාට ඌ අධ්‍යාපනයට කළ විනාශෙ හින්දා
     

    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    very true machan. personally i dont like MR and his gang. no questions.
    i was just telling him who mr ranil is. im not into any party. i respect the good things done by anyone.mr,my3 even ranil.

    yep. correct. agree with you. mr was good early days. helped wining war. but now he is over with greediness. so there should be a change.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒවා පෞද්ගලික හේතු නෙමේ මචන්. ඒ දවස් වල සින්හල මිනිස්සු කපල දෙමල මිනිස්සුන්ට තැන දුන්නා.පොඩ්ඩක් අම්මල තාත්තල ගෙන් අහල බලන්න ඒ කාලෙ ගැන. ඒ කෙනාම තමයි අදටත් ඉන්නේ.

    මතක තියා ගනින් රනිල් කියන්නේ සින්හලයට ආදරේ කෙනෙක් නෙමේ.

    ඒවා පුද්ගලික කාරණා තමයි මචන් උඹ හිතන්නේ රටට වෙන දේ නෙවෙයි එදා වෙච්ච පුද්ගලික කාරනාවක්.....අනික අපේ දෙමව්පියන්ට නම් එහෙම ප්‍රශ්නයක් ඒ කාලේ වෙලත් නැහැ (මගේ අම්මත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ)

    උඹත් මතක තියා ගනින් මහින්ද කියන්නෙත් සිංහලයට ආදරේ කෙනෙක් නෙවෙයි.....චන්දෙ ඉල්ලන්නේ රනිලුත් නෙවෙයි

    කව්ද මහින්ද වටේ ඉන්න සිංහලයට ආදරේ මිනිස්සු? අඩු ගානේ මයිත්‍රී වටේ හෙළ උරුමය හරි ඉන්නවා
     

    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo

    J6FgPNE.png




    C6T38K0.gif


    එන්න අප හා එක්වන්න
    https://www.facebook.com/slbluebrigade
    https://twitter.com/slbluebrigade

    nilbalakaya official web spokeswoman - උදේනි
    mr/web/promo/4271​