අද සටන

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
LTTE mahathwaru

නිදහස් මාද්ය කියන්නේ ඒක තමයි. ලන්කාවේ ඒ කාලේ ප්‍රබාකරන්ගේ රණවිරු කතාව ශක්ති එකේ හැම අවුරුද්දේම දානවා. මාධ්ය වාර්තාකරනය කරන්න බැරි ජාතික ආරක්ශාවට තර්ජනයක් වෙන දේවල් විතරයි. ඔසාමා බින් ලාඩන්ගේ, අයි එස් අයි එස් උන්ගේ කතා CNN එකේ දානවා වගේ තමා.
 

DasunDe

Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    Sirasa karaya Poya dawase watinakama nathi karana eka hari na

    mun MS ta dena support eka hodai nathnam wena media na mewage karaganna

    But mun Agamak jathiyak nathi media haththak
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara

    උතුමානො බලන හැමතැනම
    දැකලාම අපිට බඩයන
    ලයිට් කණු මත වැඩ ඉන්න
    මග යන එන දුගී මහජන
    කැන්දලා මැදුරට
    ලොබ නැතිව කන්න දෙන
    ලැම්බෝගිණි පරදන
    බඩේ ගින්දර නැග එන
    දිළිසෙනා සන්වර්ධනයක
    කළුපාට ජීවිත
    කුණු වෙච්ච වකුගඩු
    දොර වැහුණු පාසල් ළග
    හූල්ලන පොඩි එවුන්
    ගගට පැන පන නහගන්න
    කිරි සප්පයො එක්ක
    පෙළ ගැහුණු අම්මල
    මැෂිමක මැහෙන
    මඩමක තැලෙන
    සයුරෙන් එහා
    දෙව්ලොව අපායක
    ඇණ ගැහෙන
    කොරියානු හීන ළග හෙම්බත්
    ඇස් වල නලියන ප්‍රශ්නය
    දෙමළ ඩෑස්පෝරාව
    18වන සන්ශෝධනය
    යුධ අධිකරණය
    විධායක ජනාධිපති ක්‍රමය
    දෙමළ ඩෑස් පෝරාවෙ උන්
    හන්දියක් ගානෙ එල්ළල
    නෙළුම් කුළුණ උඩ...........​
    10407187_1573833472853280_4995691360115971369_n.jpg
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Sirasa karaya Poya dawase watinakama nathi karana eka hari na

    mun MS ta dena support eka hodai nathnam wena media na mewage karaganna

    But mun Agamak jathiyak nathi media haththak

    Ane me hukahan ban, ey poya dawasa kiyala minissunta eththa dena ganna ayithiyak nedda? Thota oni nam wena channel ekak balapan