windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    VLC beta now out on Windows Phone for those who registered
    f887fb62-e995-4656-bf60-9e4526eb0daa

    http://www.windowscentral.com/vlc-beta-windows-phone

    පට්ට ඇප් එකක්
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    machanla, lumia 625 eka hondaida, ram 512 nisa slow wenawada, net speed kohomada,,,

    Lumia 625 එක ගොඩක් හොද Phone එකක් මචං. windows Phone වලට RAM එක ලොකුව බල පාන්නේ නැහැ. RAM එක 256MB උනත් ෆට්ට smooth විදිහට OS එක දුවයි. එක නිසා බය නැතුව ගනින් මචං. 22 500 වගේ වෙන්නේ දැන් ඕක :yes:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    singapore walin phone 1 genawoth cortona weda karanawada, Rs.23000 wage genna ganna lumia phone monawada thiyenne... plz help me.

    මෙහෙ හැම කඩේකම වගේ තියන්නේ sing pore වල ඉදල ගෙන Phone තමා මචං. කොහොමද ගෙන්න හදන්නේ Ebay ද? නැත්තම් UPS,FEDEX වගේ Currier service එකක් හරහාද? නැත්තම් එහෙ ඉදන් එන කගේ හරි අතේද?
    23000 කට වගේ ගන්න පුළුවන් හොදම Phone එක ඕක තමා මචං :yes: ඕනි windows Phone 8.1 OS එක දුවන Phone එකක cortana වැඩ මචං. පොඩි පොඩි settings ටිකක් තියෙනවා හදා ගන්න එච්චරයි :D[/COLOR]
     
    Last edited:

    Gayashan0326

    Member
    Oct 9, 2012
    70
    2
    0
    kalutara
    Lumia 625 එක ගොඩක් හොද Phone එකක් මචං. windows Phone වලට RAM එක ලොකුව බල පාන්නේ නැහැ. RAM එක 256MB උනත් ෆට්ට smooth විදිහට OS එක දුවයි. එක නිසා බය නැතුව ගනින් මචං. 22 500 වගේ වෙන්නේ දැන් ඕක :yes:

    thanx machan
     
    Gayashan0326

    Member
    Oct 9, 2012
    70
    2
    0
    kalutara
    මෙහෙ හැම කඩේකම වගේ තියන්නේ sing pore වල ඉදල ගෙන Phone තමා මචං. කොහොමද ගෙන්න හදන්නේ Ebay ද? නැත්තම් UPS,FEDEX වගේ Currier service එකක් හරහාද? නැත්තම් එහෙ ඉදන් එන කගේ හරි අතේද?
    23000 කට වගේ ගන්න පුළුවන් හොදම Phone එක ඕක තමා මචං :yes: ඕනි windows Phone 8.1 OS එක දුවන Phone එකක cortana වැඩ මචං. පොඩි පොඩි settings ටිකක් තියෙනවා හදා ගන්න එච්චරයි :D[/COLOR]

    sing pore wala inadala ena kenek athe,, price aduda machan,
    lumia 820 hondaida,,

    windows Phone 8.1 OSupdate karanna puluwan neda,,

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    sing pore wala inadala ena kenek athe,, price aduda machan,
    lumia 820 hondaida,,

    windows Phone 8.1 OSupdate karanna puluwan neda,,

    ලුමියා 820 කියන්නේ ලුමියා වල තියන හොදම ෆෝන් එකක්.
    චීස් වගේ වැඩ කරන්න පුලුවන් කිසිම අව්ලක් නැතුව.හැමදේම නියමයි 820 එකේ.
    ලුමියා ඕන ෆෝන් එකකට අප්ඩේට් එවනවා කොච්චර කල් ගියත්.ඒක නිසා අව්ලක් නෑ.
     
    Status
    Not open for further replies.