මට හිතාගන්න පුලුවන් මේ ඒන්ජිමක් තිබ්බොත් කොහොම යයිද තියලා තියෙන ඒකේන් දැන් යන විදියට![]()

නිකමට ආවා රත්තරන් අයියගේ වාහන ත්රෙඩ් ඒක බලල යන්න....මෙලෝ දෙයක් තේරුනේ නැහැ..![]()

බෝල බෝල ඒවා හරි යන්නේ නෑ...




අයිතිකරුගේ නම ප්රකාශ කිරීම මා නීතිමය ගැටලුවකට පැටලීමට හේතු විය හැකි බැවින් නම ප්රකාශ කිරීමෙන් වැළකී සිටිමි. 

.. හැබැයි පුතේ පාගන්න පුළුවන් සුප්පා එකට..
Short Shift Kit එකක් දාලා එන්ජිම පොඩ්ඩක් හදල ගත්තා නම් ඉතින් 




...අම්මප මෙක නියම යන්තරයක් තමයි. මම හම්බන්තොට ඉන්න කොට සයිට් වෙහිcඅලෙ එක විදියට 51 - එකක් පවිචි කලා.
me anik bande
land cruser series eke okkoma hondai menna me redda arenna
![]()
mekkata pitrata eun kiyanne prado women model kiyala unta meka penanna ba![]()











Machan, meka daddi, Nissan Petrol ekath eeka podi comparrison ekak karanna amathaka karanna epa pls..... New V8 vs Y61.


කෑප්ටන් Jack Sparrow;17485508 said:රථ ගාය වැඩි උනා සින්හලුනේ.
කවදත් වගේ පට්ට ත්රෙඩ් එකක් අයියේ. ඔන්න රේප් දෙන්න පුළුවන් වෙලා රේප් දීල 5 ස්ටාර් රේටින් එකකුත් දුන්නා.



SUV වලින් මම අසම වහනයක් !
Nissan Patrol 2014
![]()
මේක තම මෙහෙට ඇවිල්ල නැද්ද?
නිකමට ආවා රත්තරන් අයියගේ වාහන ත්රෙඩ් ඒක බලල යන්න....මෙලෝ දෙයක් තේරුනේ නැහැ..![]()






මන් වැඩිය සද්දන්ත වාහන වලට කැමති නෑ.. ඒ උනාට කවද හරි ගන්න හිතුනොත් ගන්නේ Y60, Y61 එකක් හරි Diffender එකක් හරි තමා..බෝල බෝල ඒවා හරි යන්නේ නෑ...
TD42T1 (Y60), TD42T3(Y61) දෙකම square type එන්ජින්... ඒ කියන්නේ Bore=Stroke (ආසන්න වශයෙන්).. ඒ කාලේ තිබ්බ අනිත් එන්ගිනේ වලට වඩා Quick Revving එන්ජින් එකක් TD42 එක.. සිවිලියන් බස් එකේ එන්නෙත් මේ මෝලම තමා... එන්ජිමේ නම් බලන්න දෙයක් නෑ ඩීසල් තියෙනකල් දුවන්න පුළුවන්..ලෙඩ දෙන එන්ජිමක් නම් දැකල නෑ මේ වෙනකල්... Narrow Power Band එකක් තියෙන්නේ.. හැබැයි පුතේ කොලිටි පාර්ට්ස් දාල එන්ජිම Overhaul කරන්න ලක්ෂ 15-20ක් වත් යනවා.. Y60 පෙට්රෝල් Engine ආපුවා නම් දැක නැත... RD28T එන්ජින් තියෙන Y60 2ක් මා විසින් දැක ඇති අතර ආරංචි වූ පරිදි දෙකම එකම අයිතිකරුගේය.....
තවද Register නොකරන ලද Y61 TB48DE වර්ගයේ රථයක්ද මා දැක ඇති අතර පදවා බැලීමටද වාසනාව ලැබුණි.අයිතිකරුගේ නම ප්රකාශ කිරීම මා නීතිමය ගැටලුවකට පැටලීමට හේතු විය හැකි බැවින් නම ප්රකාශ කිරීමෙන් වැළකී සිටිමි.
හිතුන විදියට නම් ඒක ස්ටාර්ට් කොරන්නත් පෙට්රෝල් ලීටර 2 වත් යනවා.. හැබැයි පුතේ පාගන්න පුළුවන් සුප්පා එකට..
Short Shift Kit එකක් දාලා එන්ජිම පොඩ්ඩක් හදල ගත්තා නම් ඉතින්
...



