Nissan Patrol Y60

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    rattaranta waahana gana lokuu danumak thiyanawa neda..thanks kiyala dunnata.. :)

    එහෙන් මෙහෙන් ඉගෙනගත්ත ඒවා බන්

    මගේ ෆීල්ඩ් එක ටෙලිකමියුනිකේශන් ඉන්ජිනීරින්. ඒ උනාට උන තියෙන්නේ වාහන වලට
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මටත් තියන හීනයක් තමයි ඕකක් ගන්න එක. එක පාරක් ඩ්‍රයිව් කරොත් අනිව වෙන වාහන එපා වෙනව. මගේ අනිත් ආසාව මේක :love::love::love: ඉසුසු BIGHORN :love::love::love::love::love::love:

    ඔක්කොම හොදයි. හිටු කියල දිරනවා. ලෙඩ දෙනවා බන්. හරියන්නේ නෑ:sorry::sorry:

    ගන්නවනම් කික් ඈස් එක ගනින්
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    style.jpg


    :baffled: :oo:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,634
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;17484903 said:
    මේ Y60 නෙමේ බන්. 160 සීරීස් එකට බොඩියක් තිබ්බ ගෙඩියක්. ඕවා හරියන්නේ නෑ
    meka heppilath me lassanata release karala tiyenne
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    දැන් අවුරුදු කීපයකට කලින් කජුගමදි මට ඉස්සරහින් ගිය පැට්‍රෝල් එකක රෝදයක් ගැලවිලා ගිහින් පෙරලුනා... මේ ඒ වාහනේද මන්දා...

    අමුනලා හදපුවා හරියන්නේ නෑ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    මේ Y62 ප්ලැටිනම් කියන එක. Y61 එක තාම හදනවා මේකත් හදනවා. මේක පට්ට ගනන්. අනික මේක ලක්සරි මිසක් ඕෆ් රෝඩ් වලට හරියන්නේ නෑ. ඩෙසර්ට් වලටනම් හොද ඇති. ඕක එයිට් සිලින්ඩර්
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Ade raththaran, meka kohomada 31 une kiyapan ko.. meka heppilath me lassanata release karala tiyenne

    562859_467616283261968_1609933559_n.jpg

    ඔය කොටේට කොටයක් තියලනේ බන්????? මම ත්‍රෙඩ් එකේ කිව්වේ කොටේට දිග ඒවා තියෙනවා කියලනේ. කොටේට කොටේ තියල දිව්වට එච්චර පන්නන්නේ නෑ.

    31 කියන්නේ 160 සීරීස් එක. මෙන්න මේක
    බොඩි තිබ්බට ඕවගේ පෆෝමන්ස් නෑ.

    patrol_160_big.jpg
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17484895 said:
    ඕක තාම හදනවලු බන් ජපානේ. ශුවර් නෑ

    ඒක වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම යන්ත්‍රයක්නේ බං‍. මගේ යාලුවෙක් ගාව තියනවා. කොට එකක් ඒක මම ඉදල හිටලා ගෙදර ගේනවා ආසාවට :love: ඒක නම් එලටම තියනවා මචං. පොර ඒක තව අව්රුදු 20 කට වත් විකුණන්න හිතන්නෙ නෑලු.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඒක වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම යන්ත්‍රයක්නේ බං‍. මගේ යාලුවෙක් ගාව තියනවා. කොට එකක් ඒක මම ඉදල හිටලා ගෙදර ගේනවා ආසාවට :love: ඒක නම් එලටම තියනවා මචං. පොර ඒක තව අව්රුදු 20 කට වත් විකුණන්න හිතන්නෙ නෑලු.

    ඔව්. මිනිහට ඉන්න පුලුවන්නම් පොල් ගහක් දිගේ හරි යනව
     

    isuru9

    Active member
  • Dec 5, 2008
    660
    106
    43
    රත්තරං;17484202 said:
    :love::love::love::love:

    නියමයි රත්තරං අයියේ. මම කාලෙක ඉඳන් මේ වගේ ත්‍රෙඩ් එකක් දානකන් බලාගෙන හිටියේ:yes::yes:. පට්ට!!!!... :yes:
    මම ගොඩක්ම කැමති හයි රූෆ් එකට. පට්ට සයිස්. ලංකාවේ ගොඩක් තියෙන්නෙ හොර ඒව කියල මම දැනගෙන හිටියෙ නෑ.:confused::baffled:

    මෙන්න මේක නම් සුපිරි ලුක් එකක් තියනවා.
    හැබැයි හොර බඩුවක්ද දන්නෙ නෑ :D:D

    http://www.hiruads.lk/auto-focus/223

    1415297488_11423505377025_hiruads.JPG


    rated 5 stars
    :yes:.. rep denna berilu :(
     
    Last edited: