Nissan Patrol Y60

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට හිතාගන්න පුලුවන් මේ ඒන්ජිමක් තිබ්බොත් කොහොම යයිද තියලා තියෙන ඒකේන් දැන් යන විදියට:shocked:
    :rofl:
    ඔන්න දැම්මා විකුණන්න.
    :rolleyes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    නිකමට ආවා රත්තරන් අයියගේ වාහන ත්‍රෙඩ් ඒක බලල යන්න....මෙලෝ දෙයක් තේරුනේ නැහැ..:(:(
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    SUV වලින් මම අසම වහනයක් !:love::love::love::love:
    Nissan Patrol 2014
    black-patrol-img02.ashx

    මේක තම මෙහෙට ඇවිල්ල නැද්ද? :confused:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මන් වැඩිය සද්දන්ත වාහන වලට කැමති නෑ.. ඒ උනාට කවද හරි ගන්න හිතුනොත් ගන්නේ Y60, Y61 එකක් හරි Diffender එකක් හරි තමා..:P:P බෝල බෝල ඒවා හරි යන්නේ නෑ...:yes::yes:

    TD42T1 (Y60), TD42T3(Y61) දෙකම square type එන්ජින්... ඒ කියන්නේ Bore=Stroke (ආසන්න වශයෙන්).. ඒ කාලේ තිබ්බ අනිත් එන්ගිනේ වලට වඩා Quick Revving එන්ජින් එකක් TD42 එක.. සිවිලියන් බස් එකේ එන්නෙත් මේ මෝලම තමා... එන්ජිමේ නම් බලන්න දෙයක් නෑ ඩීසල් තියෙනකල් දුවන්න පුළුවන්..ලෙඩ දෙන එන්ජිමක් නම් දැකල නෑ මේ වෙනකල්... Narrow Power Band එකක් තියෙන්නේ.. හැබැයි පුතේ කොලිටි පාර්ට්ස් දාල එන්ජිම Overhaul කරන්න ලක්ෂ 15-20ක් වත් යනවා.. Y60 පෙට්රෝල් Engine ආපුවා නම් දැක නැත... RD28T එන්ජින් තියෙන Y60 2ක් මා විසින් දැක ඇති අතර ආරංචි වූ පරිදි දෙකම එකම අයිතිකරුගේය.....:P:P
    තවද Register නොකරන ලද Y61 TB48DE වර්ගයේ රථයක්ද මා දැක ඇති අතර පදවා බැලීමටද වාසනාව ලැබුණි.:yes::yes: අයිතිකරුගේ නම ප්‍රකාශ කිරීම මා නීතිමය ගැටලුවකට පැටලීමට හේතු විය හැකි බැවින් නම ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටිමි. :P:P
    හිතුන විදියට නම් ඒක ස්ටාර්ට් කොරන්නත් පෙට්රෝල් ලීටර 2 වත් යනවා :P.. හැබැයි පුතේ පාගන්න පුළුවන් සුප්පා එකට..:yes::yes: Short Shift Kit එකක් දාලා එන්ජිම පොඩ්ඩක් හදල ගත්තා නම් ඉතින් :love::love::love::love::love::love:...

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අම්මප මෙක නියම යන්තරයක් තමයි. මම හම්බන්තොට ඉන්න කොට සයිට් වෙහිcඅලෙ එක විදියට 51 - එකක් පවිචි කලා.

    51- කියන්නේ අව්රුද්ද මොකක්ද බන්? 89 බ්‍රෑන්ඩ් නිව්ද?
    ඔය මහවැලියේ එහෙම තියෙන්නේ බ්‍රෑන්ඩ් නිව් ගෙන්නපුව. බේසික්
    වයින්ඩර් නේද තියෙන්නේ?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    me anik bande
    land cruser series eke okkoma hondai menna me redda arenna
    Z

    mekkata pitrata eun kiyanne prado women model kiyala unta meka penanna ba :baffled::eek:

    කෝ පොටෝ එක පේන්නේ නෑ:baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:

    බොලා ප්‍රාඩෝ 120 පොටෝ එකක් එහෙම දාලා මගෙන් අහගන්න එහෙම ලෑස්ති වෙන්න එපා. මාත් මැරිල තොත් මරනවා:angry::angry::angry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Machan, meka daddi, Nissan Petrol ekath eeka podi comparrison ekak karanna amathaka karanna epa pls..... New V8 vs Y61.

    V8 එකක් පැදලනම් නෑ මචෝ. මම ගාව තියෙන්නෙත් Prado 120 එකක්. V8 එකකට යනකොට තව කල් යයි:P:P

    විස්තර හොයල දාන්නම්

    V8 එක y61 එකට කම්පෙයාර් කරන්න බෑ. y61 කියන්නේ වෙනමම කතාවක්. ඕකට නිසාන් එකෙන් ගහන එක y62. ඒකේ y62 ප්ලැටිනම් එක ඕකට වඩා සෑහෙන්න ගනන්. ලගින්වත් තියන්න බෑ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    කෑප්ටන් Jack Sparrow;17485508 said:
    රථ ගාය වැඩි උනා සින්හලුනේ.

    කවදත් වගේ පට්ට ත්‍රෙඩ් එකක් අයියේ. ඔන්න රේප් දෙන්න පුළුවන් වෙලා රේප් දීල 5 ස්ටාර් රේටින් එකකුත් දුන්නා.

    :cool::cool::cool:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    SUV වලින් මම අසම වහනයක් !:love::love::love::love:
    Nissan Patrol 2014
    black-patrol-img02.ashx

    මේක තම මෙහෙට ඇවිල්ල නැද්ද? :confused:

    ඕක V8 එකට වඩා හුගක් ගනන් මම දන්න තරමින්. ඕකකට ලන්කරන්න පුලුවන් මට්ටමේ බුවාලා ලංකාවේ අඩුයි
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මන් වැඩිය සද්දන්ත වාහන වලට කැමති නෑ.. ඒ උනාට කවද හරි ගන්න හිතුනොත් ගන්නේ Y60, Y61 එකක් හරි Diffender එකක් හරි තමා..:P:P බෝල බෝල ඒවා හරි යන්නේ නෑ...:yes::yes:

    TD42T1 (Y60), TD42T3(Y61) දෙකම square type එන්ජින්... ඒ කියන්නේ Bore=Stroke (ආසන්න වශයෙන්).. ඒ කාලේ තිබ්බ අනිත් එන්ගිනේ වලට වඩා Quick Revving එන්ජින් එකක් TD42 එක.. සිවිලියන් බස් එකේ එන්නෙත් මේ මෝලම තමා... එන්ජිමේ නම් බලන්න දෙයක් නෑ ඩීසල් තියෙනකල් දුවන්න පුළුවන්..ලෙඩ දෙන එන්ජිමක් නම් දැකල නෑ මේ වෙනකල්... Narrow Power Band එකක් තියෙන්නේ.. හැබැයි පුතේ කොලිටි පාර්ට්ස් දාල එන්ජිම Overhaul කරන්න ලක්ෂ 15-20ක් වත් යනවා.. Y60 පෙට්රෝල් Engine ආපුවා නම් දැක නැත... RD28T එන්ජින් තියෙන Y60 2ක් මා විසින් දැක ඇති අතර ආරංචි වූ පරිදි දෙකම එකම අයිතිකරුගේය.....:P:P
    තවද Register නොකරන ලද Y61 TB48DE වර්ගයේ රථයක්ද මා දැක ඇති අතර පදවා බැලීමටද වාසනාව ලැබුණි.:yes::yes: අයිතිකරුගේ නම ප්‍රකාශ කිරීම මා නීතිමය ගැටලුවකට පැටලීමට හේතු විය හැකි බැවින් නම ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටිමි. :P:P
    හිතුන විදියට නම් ඒක ස්ටාර්ට් කොරන්නත් පෙට්රෝල් ලීටර 2 වත් යනවා :P.. හැබැයි පුතේ පාගන්න පුළුවන් සුප්පා එකට..:yes::yes: Short Shift Kit එකක් දාලා එන්ජිම පොඩ්ඩක් හදල ගත්තා නම් ඉතින් :love::love::love::love::love::love:...

    Y61 පැට්‍රල් එකක් ලංකාවෙන් පිටරටකදි පැදල තියෙනවා. ඒක 4800cc මතක විදිහට. රෙඩ් ලයිට් එක නවත්තලා තියලා ග්‍රීන් වැටුනහම ඇක්සිලේටරේ උපරිම පෑගුවහම පස්ස පොලවේ ගහල නැගිටින්නේ. කටින් කියල වැඩක් නෑ:baffled::baffled:

    ඇයි බන් ඇන්ජිම හදන්න එච්චර යන්නේ? ජිප් පැත්තකින් තියමුකෝ. බස් කාරයෝ අනාතයිනේ බන්???