Nissan Patrol Y60

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,347
    5,768
    113
    ගෙදර/බෝඩිමේ
    රත්තරං;17487918 said:
    අමු හොර හෙඩි

    Model year:1984 :baffled::baffled::baffled:

    ඌට නිසාන් කොම්පැනියෙන් Y60ක් අව්රුදු 3කට කලින් හදල දීලා:lol::lol:

    http://ikman.lk/en/nissan-patrol-1984-for-sale-kandy-1

    Model year:1983

    ඌට නිසාන් කොම්පැනියෙන් Y60ක් අව්රුදු 4කට කලින් හදල දීලා:lol::lol:

    http://ikman.lk/en/nissan-patrol-1983-for-sale-puttalam

    oka body permit aran ban,so legally aulak na okata... man danna tharamin
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,438
    17,415
    113
    Auckland
    රත්තරං;17487918 said:
    අමු හොර හෙඩි

    Model year:1984 :baffled::baffled::baffled:

    ඌට නිසාන් කොම්පැනියෙන් Y60ක් අව්රුදු 3කට කලින් හදල දීලා:lol::lol:

    http://ikman.lk/en/nissan-patrol-1984-for-sale-kandy-1

    Model year:1983

    ඌට නිසාන් කොම්පැනියෙන් Y60ක් අව්රුදු 4කට කලින් හදල දීලා:lol::lol:

    http://ikman.lk/en/nissan-patrol-1983-for-sale-puttalam

    පාර පේන්නෙත් නෑ මේකෙ :no::no::no::shocked:

    front cam එක බලන්ලු එලවන්නෙ

    12d278bf-852d-401b-bd05-f8461e410ff3.jpg
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17487822 said:
    බලෙන් හරි එකක් පද්දවපන්. ඊට පස්සේ කාර් එපා කියනවා. මගෙ එක්කෙනා දැන් මැනුවල් එකක් ගන්න කියනවා මට:baffled::baffled:
    හරියන්නෙ නෑ මචං. එක දවසක් මම යාලුවගේ ජීප් එක ගෙනත් රව්මක් එක්කන් ගියා. එයාලා ජීප් පදින්න ආස නෑ.

    auto පොඩි කාර් කටුවක් අරන්දිලා ඉදපන් මොනවා කරන්නත් කලින් ඉට පස්සේ උබට ඹනේ මගුලක් ගත්තැකි :shocked:

    රත්තරං;17487883 said:
    ස්ටාලට් එකක්/ විට්ස් එකක්/ demio අරන් දුන්නනම් ඇති
    එහෙම කරොත් මගේ බිස්නස් එකට තියන සල්ලි හිරවෙනව මචංලා. :(
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මටත් තියන හීනයක් තමයි ඕකක් ගන්න එක. එක පාරක් ඩ්‍රයිව් කරොත් අනිව වෙන වාහන එපා වෙනව. මගේ අනිත් ආසාව මේක :love::love::love: ඉසුසු BIGHORN :love::love::love::love::love::love:

    4224350008_large.jpg

    image_1_a.jpeg

    මම ගාව තිබ්බ මචන් බිග් හොර්න් එක පරන එක (4ජේබී1 එන්ජින් එක තියන එකා) ඒම නම් පට්ට මචන් 2800cc මෝල ටර්බෝ ඉන්ටර්කූල පට්ට පිකප් කියන්නෙ උපරිමයි.. මම ලග අවුරුදු 07ක් තිබ්බ.. පස්සෙ ඒක දීල ආසාවට ගත්ත 2002 බිග් හෝර්න් එකක්... අබ සරනයි එන්ජින් එක 4ජේබී2 ඔටෝගියර් තිබ්බෙ.. විනාසයි ගියර් බොක්ස්ම 02ක් තිබ්බ අවුරුදු එකහමාරකට අන්තිමට දුන්න..

    [IMG=http://www.image-share.com/upload/2779/21m.jpg]

    මේ තියෙන්නෙ මම ලග තිබ්බ එක
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    http://ikman.lk/en/nissan-patrol-1983-for-sale-puttalam
    oka body permit aran ban,so legally aulak na okata... man danna tharamin

    ඔය කියන තරම්ම බොඩි පර්මිට් දුන්නේ නෑ. ඕවට අතගහන්න බයානකයි බන්. කොහොම උනත් බොඩි පර්මිට් ගැන අහගන්න එකයි උන්නේ. aruna47 ඌ අතුරුදන්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    පාර පේන්නෙත් නෑ මේකෙ :no::no::no::shocked:

    front cam එක බලන්ලු එලවන්නෙ

    12d278bf-852d-401b-bd05-f8461e410ff3.jpg

    ඕක කොහොමත් ඔහොම තමා. සහරා 81 එකත් ඕවගේ. උස මහත නැති එකෙක්ට ඕවා එලවන්න බෑ. අනික හිතේ මිම්මට එලවන්න ඕනේ. ප්‍රාඩෝ 120 නම් ලේලන්ඩ් බස් එකේ ඉදගත්තා වගේ පේනවා. පැට්‍රෝල් එකේ ඉස්සරහා ඉස්සුනොත්නම් ඉර හද විතරයි පෙන්නේ. කෙලින්ම වීදුරුව ඇරලා එලියට ඔලුව දාන්න ඕනේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    හරියන්නෙ නෑ මචං. එක දවසක් මම යාලුවගේ ජීප් එක ගෙනත් රව්මක් එක්කන් ගියා. එයාලා ජීප් පදින්න ආස නෑ.

    එහෙම කරොත් මගේ බිස්නස් එකට තියන සල්ලි හිරවෙනව මචංලා. :(

    ඔව් බන් ඉස්සෙල්ලා බිස්නස් එක ගොඩදාගනින්, ගෑනු කියන කියන ඒවා කරන්න ගියොත් හික් වෙනවා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    මම ගාව තිබ්බ මචන් බිග් හොර්න් එක පරන එක (4ජේබී1 එන්ජින් එක තියන එකා) ඒම නම් පට්ට මචන් 2800cc මෝල ටර්බෝ ඉන්ටර්කූල පට්ට පිකප් කියන්නෙ උපරිමයි.. මම ලග අවුරුදු 07ක් තිබ්බ.. පස්සෙ ඒක දීල ආසාවට ගත්ත 2002 බිග් හෝර්න් එකක්... අබ සරනයි එන්ජින් එක 4ජේබී2 ඔටෝගියර් තිබ්බෙ.. විනාසයි ගියර් බොක්ස්ම 02ක් තිබ්බ අවුරුදු එකහමාරකට අන්තිමට දුන්න..

    [IMG=http://www.image-share.com/upload/2779/21m.jpg]

    මේ තියෙන්නෙ මම ලග තිබ්බ එක

    21m.jpg

    මේ කික් ඈස් එකක් නේද? අනේ බන් මටත් ටෲපර් එක තරම්වත් බිග් හෝන් එක සෙට් වෙන්නේ නෑ
     
    Chuty Baby

    Member
    Dec 7, 2014
    8
    1
    0
    රත්තරං;17488079 said:
    ඔය කියන තරම්ම බොඩි පර්මිට් දුන්නේ නෑ. ඕවට අතගහන්න බයානකයි බන්. කොහොම උනත් බොඩි පර්මිට් ගැන අහගන්න එකයි උන්නේ. aruna47 ඌ අතුරුදන්

    අනේ තාත්ති මටත් හොදවැයින් සෙල්ලං ජීප් එකක් අරං දෙන්නකෝ බ්රුම් පදින්න. අනේ තාත්ති අරං දෙන්නකෝ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අනේ තාත්ති මටත් හොදවැයින් සෙල්ලං ජීප් එකක් අරං දෙන්නකෝ බ්රුම් පදින්න. අනේ තාත්ති අරං දෙන්නකෝ.

    උබ දැක්කද මගේ ඩයිකාස්ට් කලෙක්ශන් ත්‍රෙඩ්?
     
    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,183
    157
    63
    Patta tread eka sahoo. HD wall paper hoyanawa man nissan patrol wala ehemawath senasennaa
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    රත්තරං අයියේ .. අලුතෙන් වහනයක් ගන්න කෙනෙක් වාහන mechanics ගැන දැන ගතයුතු කරුණු ගැන Thread එකක් දැම්මොත් අපිට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි . උදාහරණයක් විදිහට .. වහනයක් පදවන්න කලින් මොනවද check කරන්න ඕන ? engine oil check කරන්නේ කොහොමද ? වතුර බලන්නේ කොහොමද? .. battery බැස්සොත් මොකද කරන්නේ? වාහනේ හුලං කොච්චරක් ගහන්න ඕනද? cluch plates ගෙවිලනම් කොහොමද දැනගන්නේ ?

    අන්න ඔයවගේ දේවල් කොහොමද trouble shoot කරගන්නේ කොහොමද කියල පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් ගොඩක් පිං
     
    මූලිකම ඒවද?
    දාන්නම්
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං අයියේ .. අලුතෙන් වහනයක් ගන්න කෙනෙක් වාහන mechanics ගැන දැන ගතයුතු කරුණු ගැන Thread එකක් දැම්මොත් අපිට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි . උදාහරණයක් විදිහට .. වහනයක් පදවන්න කලින් මොනවද check කරන්න ඕන ? engine oil check කරන්නේ කොහොමද ? වතුර බලන්නේ කොහොමද? .. battery බැස්සොත් මොකද කරන්නේ? වාහනේ හුලං කොච්චරක් ගහන්න ඕනද? cluch plates ගෙවිලනම් කොහොමද දැනගන්නේ ?

    අන්න ඔයවගේ දේවල් කොහොමද trouble shoot කරගන්නේ කොහොමද කියල පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් ගොඩක් පිං

    Rattaran oya wage ewa dala ban thiyanne parana thread list eke balapan:cool: