ඔව් ඔව්.. B series එන්ජින් ඔක්කොම DOHC බන්... B16A ආවේ Honda Civic SiR වලට...රත්තරං;17486741 said:ඒකනම් මටත් තේරුනේ නෑ
ඔය කියන්නේ හොන්ඩා බී ඇන්ජින් සීරීස් එකද? සින්ගල් ඕවර්හෙඩ් කෑම් අකෝඩ් එකට එන එකද?


... Accord වලට අවේ F Series එන්ජින්.. Integra වලට අවා B series Engines (B16/B17/B18)...





....... Y61 එකෙත් පුදුම පෙනුමක් තියෙන්නෙ.......
........ විශේශයෙන්ම Land cruiser එකේ 4.2TD එන්ජිමත් එක්ක Y61 එකට හැරෙන්නවත් බෑලු........ 

