Nissan Patrol Y60

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරන් මාමිට රිද්දන්නේ මෙහෙමයි...


    tumblr_nbcw3sgPJI1tkkyu9o1_500.gif

    අඩෝ උඹ ඒ කොල්ලගේ ඔලුව කනව ඕයි. :angry::angry:
     

    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,183
    157
    63
    genalla 4to dapan elakiriya pirennaaa,hoda wall papre site ekak hammbunoth kiyapaan
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    genalla 4to dapan elakiriya pirennaaa,hoda wall papre site ekak hammbunoth kiyapaan

    අනිවා...

    බැල්ක් ඇන්ඩ් වයිට් හරි දාන්නම්. මොකද ලංකාවේ නිසාන් පැට්‍රෝල් එකකට එකක් වෙනස්

    වෝල්පේපර් සෙට් උනොත් කියන්නම් මචන්
     

    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,183
    157
    63
    රත්තරං;17488963 said:
    අනිවා...

    බැල්ක් ඇන්ඩ් වයිට් හරි දාන්නම්. මොකද ලංකාවේ නිසාන් පැට්‍රෝල් එකකට එකක් වෙනස්

    වෝල්පේපර් සෙට් උනොත් කියන්නම් මචන්

    aluth bola bola ekata wada parana flat roof eka nam patta ne,eth den ewage kale iwara athi
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    aluth bola bola ekata wada parana flat roof eka nam patta ne,eth den ewage kale iwara athi

    හැද හදා තමයි ඉතින් දුවන්න ඕනේ. ඒත් ලොකු වාහනවල පොඩි ඒවගේ වගේ ලෙඩ එනව අඩුයි. ඕවා අනික මැකෑනිකල් වාහනනේ බන්. අලුත්වගේ වගේ ඉලෙක්ට්‍රොනික් සමයන් නෑ
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    පොඩ්ඩක් ඉවසල හිටු මම මේ දවස් වල හදනව නිසාන් ඩැට්සන් එකක්... සුපිරියටම ඒක හදල එක පාරක් මඩේ ඔබල ... ඒක විකුනල කොහොම හරි ලබන අවුරුද්දෙ මාර්තු මැයි වෙයිද්දි.. කොහෙන් හරි මේකක් උත්සන් එනවමයි... කැමැති උන් වරෙව් මාත් එක්ක කෑලේ යන්න