මචන්ලා මට දැනගන්න ඕනෙ මේ ප්රශ්ණ වලට උත්තර....
1.දෙවියන් කියල පිරිසක් ඉන්නවද?
2. ඔවුන්ව වන්දනාමාන කිරීමෙන් (පින් දීමෙන්) යහපත් ප්රතිපල ලැබෙනවද?
3. පන්සල් ගිහින් ශබ්ද නගා ගාථා කීමෙන්, මල් පහන් පත්තු කර පූජා කිරීමෙන් යහපත් ප්රතිපල ලැබෙනවද?
4. ඒ කොහොමද? ඒක තාර්කිකව පැහැදිලි කරන්න පුලුවන්ද?
5.බුදු දහමෙ කියල තියනව ද ආමිස පූජා සිදු කිරීම මගින් පින් (කුසල්) සිදුවන බව? {පින් සහ කුසල් කියන්නෙ එකම දේටද?}

මන් නම් හිතන්නෙ පන්සල් යන එකෙන් වෙන්නෙ මිනිස්සුන්ගෙ හිත් පිරිසිදු වෙන එක. ඒ මිනිස්සු පන්සල් ගිහින් ඔය පූජා විධි ඔක්කොම කරල බාලපොරොත්තු වෙනව "අනේ මේ වැඩේ මට සාර්ථකව කරගන්න පුලුවන් වෙන්න" ආදී වශයෙන්, ඒත් ඒනිසා ඒ වැඩේට බාහිර බලවේග මගින් උදව් ලැබෙනව කියල මන් නම් හිතන්නෑ. මිනිස්සුන්ගේ හිත් තැන්පත් වීම හෝ වෙන යම් කිසි කාරණයන් මගින් මිනිසා මගින් ම තමයි ඒ වැඩේ සම්පූර්ණ කරන්නේ.
මන් හිතන්නෙ හිත ශක්තිමත් නම් පන්සල් පල්ලි ගානේ යන්න ඕනෙ නෑ කියලා.

ඔව් ඒ කතාවට මාත් එකඟයි. එකත් අර පල්ලි ගිහින් දෙවියන්ට යාඥා කරලා තමන්ට එක එක දේවල් ඉල්ලනවා වගේ..