ගෙදර ඉන්න අතරේ පුතාව මෙහෙ මොන්ටිසෝරි එකකට දැම්ම...
පුතාව එක්ක යන එක එක්ක එන එක සුරනි කළා...
පුතා නිදාගත්තේ මගේ අම්ම ළඟ...
ආච්චි අම්මේ කියල තුරුල් වෙන්නේ...
මම නිදාගත්තේ වෙනම...
අරකි වෙනම...
ඒ අතරේ මම දැනගත්ත මම නැති අතරේ මෙය එහෙ රවුමේ ගිහින් කියල....
ඒ විතරක් නෙවි, මෙහෙදිත් ආබාධිත ආමි කාරයෙක් එක්ක යාලු වෙලා...
ඌ එක්ක රූම් ගිහිල්ල, ෆිල්ම් බලන්න ගිහින්....
මම ඒ දේවල් කියද්දී රණ්ඩු ඇති උන....
සුරනිගේ අම්ම මම නැති වෙලාවක ඇවිල්ල පුතාව අරගෙන ගිහින්...
ඒ වගේම සුරනිත් අර මිනිහ එක්ක පැනල ගිහින්...
රණ්ඩු වෙන්න හරි හිටියනම් කියල මම ෆොටෝ එක තුරුල් කරගෙන ඇඩුව...
පාටි වලට ගියා...
ඒ වෙද්දී මට මණ්ඩලේ ජොබ් එක ලැබුන...
පාටි සෙට් වෙද්දී බොන ලිස්ට් එකේ උඩින්ම මගේ නම තිබුනා...
අරක්කු බෝතලේ කට තියන බීපු එකෙක් මම....
කසිප්පුත් බිවුව...
දවසට ඩන්හිල් පැකට් එක ඉවරයි...
අන්තිමට මට සේරම තේරුනා..
මම මොකක්ද මේ කරන්නේ....
ඒකි විනෝද වෙනවා ....
මම මගේ අනාගතේ අඳුරේ දාගන්නවා....
ටිකෙන් ටික බොන එක අඩු කළා...
ඒ අතරේ තමයි මට D හම්බ උනේ...
එයත් කලින් බැඳලා මහත්තයාගේ වැරදි නිසා දික්කසාද වෙච්චා කෙල්ලෙක්....
එයාගේ අවවාද අනුශාසනා අනුව වැඩ කරලා මම අරක්කු නැවැත්තුව...
දැනට අවුරුදු 4ක වෙනවා බොන්නේ නැහැ...
බියර් එකක් වත් බිල නැහැ....
බොන තැනක ඉන්නෙත් නැහැ...
සුරනි නිසා මට ලක්ෂ 5 ක 6 ක පාඩු උනා.
පස්සේ දැනගත්තේ, එයා කොමර්ෂල් එකට ලියුමක් දීල පුතාගේ පොතට මම දාපු සල්ලි අරගන්න... වෙන මොකකට වත නෙවි රවුමේ යන්නේ සල්ලි මදි නිසා...
කාලකන්නි ගැහැණු....
D එක්ක සතුටින් ඉන්න හැදුවත් එයත් සුරනි වගේම කෙනෙක් කියල තෙරෙද්දී මම ගොඩක් පරක්කුයි...
මම සුරනිට ඩිවෝස් දැම්ම... නඩු වාර 3කට ආවේ නැහැ... ඒක පාර්ශවිය නඩුව විභාගයක් තිබුන...
දික්කසදෙට අවසර ලැබුන....
සුරනි ඒ අතරේ රට ගිහින්...
ගෙයින් ගෙට යවනවලු දුෂණය කර කර තම්බියෝ....
එහෙ ඉන්න බැරිව අයිත ඉඩම් උගස් තියල ලංකාවට ගෙන්නවාගෙන අරුන්...
දැන් එයාට තේරෙනවලු එයා කරපු දේවල්... එත් ඒ වෙද්දී එය තනි වෙලා...
මම දැන් නිදහස් කෙනෙක්....
පුතා ගැන දුකයි... එයාව ගන්න නඩු කියන්න හැදුවේ... එත් එයා එන්න කැමති නැහැ කියල.... එයට ආච්චියි සීයයි ඕනලු.... තාත්ත එපාලු.... දරුවට විස පොවලා...
------>