ඔන්න කාටත් දැනගන්න Labu Gediya

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉතුරු ටිකත් දාපන්... කොමෙන්ට් වැඩිවෙන්න වැඩිවෙන්න කතාව කියවන උන්ට හොයාගන්න බෑ කතාවෙ ඉතුරු කොටස්..
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මොකෙක් හරි අලුගුත්තෙරුවෙක්ගේ වැඩක් ඕක.....
    මට හිතාගන්න බැහැ බන් මොන වගේ මානසිකත්වයක්ද උන්ට තියෙන්නේ කියල :no:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ගෙදර ඉන්න අතරේ පුතාව මෙහෙ මොන්ටිසෝරි එකකට දැම්ම...
    පුතාව එක්ක යන එක එක්ක එන එක සුරනි කළා...
    පුතා නිදාගත්තේ මගේ අම්ම ළඟ...
    ආච්චි අම්මේ කියල තුරුල් වෙන්නේ...
    මම නිදාගත්තේ වෙනම...
    අරකි වෙනම...
    ඒ අතරේ මම දැනගත්ත මම නැති අතරේ මෙය එහෙ රවුමේ ගිහින් කියල....
    ඒ විතරක් නෙවි, මෙහෙදිත් ආබාධිත ආමි කාරයෙක් එක්ක යාලු වෙලා...
    ඌ එක්ක රූම් ගිහිල්ල, ෆිල්ම් බලන්න ගිහින්....
    මම ඒ දේවල් කියද්දී රණ්ඩු ඇති උන....
    සුරනිගේ අම්ම මම නැති වෙලාවක ඇවිල්ල පුතාව අරගෙන ගිහින්...
    ඒ වගේම සුරනිත් අර මිනිහ එක්ක පැනල ගිහින්...
    රණ්ඩු වෙන්න හරි හිටියනම් කියල මම ෆොටෝ එක තුරුල් කරගෙන ඇඩුව...
    පාටි වලට ගියා...
    ඒ වෙද්දී මට මණ්ඩලේ ජොබ් එක ලැබුන...
    පාටි සෙට් වෙද්දී බොන ලිස්ට් එකේ උඩින්ම මගේ නම තිබුනා...
    අරක්කු බෝතලේ කට තියන බීපු එකෙක් මම....
    කසිප්පුත් බිවුව...
    දවසට ඩන්හිල් පැකට් එක ඉවරයි...
    අන්තිමට මට සේරම තේරුනා..
    මම මොකක්ද මේ කරන්නේ....
    ඒකි විනෝද වෙනවා ....
    මම මගේ අනාගතේ අඳුරේ දාගන්නවා....
    ටිකෙන් ටික බොන එක අඩු කළා...
    ඒ අතරේ තමයි මට D හම්බ උනේ...
    එයත් කලින් බැඳලා මහත්තයාගේ වැරදි නිසා දික්කසාද වෙච්චා කෙල්ලෙක්....
    එයාගේ අවවාද අනුශාසනා අනුව වැඩ කරලා මම අරක්කු නැවැත්තුව...
    දැනට අවුරුදු 4ක වෙනවා බොන්නේ නැහැ...
    බියර් එකක් වත් බිල නැහැ....
    බොන තැනක ඉන්නෙත් නැහැ...
    සුරනි නිසා මට ලක්ෂ 5 ක 6 ක පාඩු උනා.
    පස්සේ දැනගත්තේ, එයා කොමර්ෂල් එකට ලියුමක් දීල පුතාගේ පොතට මම දාපු සල්ලි අරගන්න... වෙන මොකකට වත නෙවි රවුමේ යන්නේ සල්ලි මදි නිසා...
    කාලකන්නි ගැහැණු....
    D එක්ක සතුටින් ඉන්න හැදුවත් එයත් සුරනි වගේම කෙනෙක් කියල තෙරෙද්දී මම ගොඩක් පරක්කුයි...
    මම සුරනිට ඩිවෝස් දැම්ම... නඩු වාර 3කට ආවේ නැහැ... ඒක පාර්ශවිය නඩුව විභාගයක් තිබුන...
    දික්කසදෙට අවසර ලැබුන....
    සුරනි ඒ අතරේ රට ගිහින්...
    ගෙයින් ගෙට යවනවලු දුෂණය කර කර තම්බියෝ....
    එහෙ ඉන්න බැරිව අයිත ඉඩම් උගස්‌ තියල ලංකාවට ගෙන්නවාගෙන අරුන්...
    දැන් එයාට තේරෙනවලු එයා කරපු දේවල්... එත් ඒ වෙද්දී එය තනි වෙලා...
    මම දැන් නිදහස් කෙනෙක්....
    පුතා ගැන දුකයි... එයාව ගන්න නඩු කියන්න හැදුවේ... එත් එයා එන්න කැමති නැහැ කියල.... එයට ආච්චියි සීයයි ඕනලු.... තාත්ත එපාලු.... දරුවට විස පොවලා...

    ------>
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මට හිතාගන්න බැහැ බන් මොන වගේ මානසිකත්වයක්ද උන්ට තියෙන්නේ කියල :no:

    අනේ මන්දා බන්.. එවුන් මේකත් ජෝක් ඒකට අරන් වගේ...
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ගොඩක් දෙනෙක් කිවුවේ එකී මරන්න කියල... එත් එහෙම නොවුන නිසා අද මම සතුටින් ඉන්නවා...
    මරුවනම් අද මම හිර ගෙදර..
    දරුවා කොහොමද සමාජෙට මුහුණ දෙන්නේ...
    අම්ම බඩු ගහල තත්තට් මාට්ටු වෙලා මරල, තාත්ත හිරේ කියල කියාවි...
    දරුවා පලි ගන්නේ සමාජෙන්...
    තක්කඩියෙක්, මිනි මරුවෙක්, දුෂකයෙක් වෙයි...
    එත් එයට තේරෙන වයසට ආවම අක්ක කියල දෙවි තාත්ත, එයාගේ ජිවිතේ අවදානමට දාගෙන එය වෙනුවෙන් හිටිය කියල...
    අද මම නිදහස් මිනිහෙක්...
    එදා මගේ බර උපරිම 57කිලෝ... අද මගේ බර කිලෝ 85.....
    මම සතුටු වෙනවා ඉවසීම මගේ තාත්ත මට පොඩි කාලේ ඉඳල කියල දීපු එකට...
    නැත්නම් අද මමත් වලේ...

    ගොඩක් දෙනෙක්ට හිතෙනවා ඇති මම මෝඩයෙක් කියල... එත් ඔයාලට මේ වගේ දේවල් නොවෙන්නයි කිවුවේ.... අවස්ථාවක් ලබාදීම පිලිබඳ GTRZ සොයුරාට ස්තුතිය පල කර සිටිනවා.... එයාගෙන් අවසරය ඇතිවයි පොස්ට් එක කලේ...

    සුබ දවසක්....

    11.gif

    ඉවරද..? කෝ D කෑල්ල..? :sorry:
    ඒකත් දාපන්කො.. වෙනස් කරලා.. :(
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    ගොඩක් දෙනෙක් කිවුවේ එකී මරන්න කියල... එත් එහෙම නොවුන නිසා අද මම සතුටින් ඉන්නවා...
    මරුවනම් අද මම හිර ගෙදර..
    දරුවා කොහොමද සමාජෙට මුහුණ දෙන්නේ...
    අම්ම බඩු ගහල තත්තට් මාට්ටු වෙලා මරල, තාත්ත හිරේ කියල කියාවි...
    දරුවා පලි ගන්නේ සමාජෙන්...
    තක්කඩියෙක්, මිනි මරුවෙක්, දුෂකයෙක් වෙයි...
    එත් එයට තේරෙන වයසට ආවම අක්ක කියල දෙවි තාත්ත, එයාගේ ජිවිතේ අවදානමට දාගෙන එය වෙනුවෙන් හිටිය කියල...
    අද මම නිදහස් මිනිහෙක්...
    එදා මගේ බර උපරිම 57කිලෝ... අද මගේ බර කිලෝ 85.....
    මම සතුටු වෙනවා ඉවසීම මගේ තාත්ත මට පොඩි කාලේ ඉඳල කියල දීපු එකට...
    නැත්නම් අද මමත් වලේ...

    ගොඩක් දෙනෙක්ට හිතෙනවා ඇති මම මෝඩයෙක් කියල... එත් ඔයාලට මේ වගේ දේවල් නොවෙන්නයි කිවුවේ.... අවස්ථාවක් ලබාදීම පිලිබඳ GTRZ සොයුරාට ස්තුතිය පල කර සිටිනවා.... එයාගෙන් අවසරය ඇතිවයි පොස්ට් එක කලේ...

    සුබ දවසක්....

    11.gif
    11.gif
    11.gif

    wachana ne.. api wage kalabala wunanam attatama dan hiree inna wenne. Godak watinawa iwasana eka,.
    monawa wunath hoda jiwithayak gatha karanna lebenna ona aniwaryenma. e genigen ayin wuna eka loku deyak...
    Hodin inna :love:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    උබේ ඉවසීම නිසා හැමදේම හොඳට විසදුනා.......

    මචන් උබ දරුවාව අත හරින්න එපා... උබේ දරුවානේ.... උබ මොලේ කල්පනා කල නිසා වැරදි කල අයට හැමදේම කෙලවෙලා ගියා....
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ලයිව් ටයිප් කලේ යාලුවනේ... එකයි පරක්කු උනේ.... ඕන දෙයක් අහන්න... ගල් , මල් ඕන දෙයක් බාර ගන්නවා...
     
    • Like
    Reactions: IP JAyakodi

    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    මම මෙක හවස ඉඳන් මේ වෙනකල් කම්පියුටරේ ලඟ ඉඳන් ඉවර වෙනකල්ම බැලුවා... මට හිතාගන්න බැරිවයි ඉන්නේ මටත් මේවගේ ප්‍රශ්නයක් තියෙන නිසා... හැබැයි මීට වඩා වෙනස් මගෙ ප්‍රශ්නේ... ඒත් මම හිතට ශක්තිය ගත්තා ... ඔ්න දෙයක් වෙච්චාවේ ජීවිතේ ප්‍රශ්න වලින් පැනලා යන්නෑ නෑ....
    බොහොම පින් තමන්ගේ ජීවිතෙන් අනිත් අයටත් පාඩමක් ඉගැන්නුවාට...
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ලයිව් ටයිප් කලේ යාලුවනේ... එකයි පරක්කු උනේ.... ඕන දෙයක් අහන්න... ගල් , මල් ඕන දෙයක් බාර ගන්නවා...

    උබ මොලෙන් හිටිය නිසා... උබ අද සතුටින්................. අර වගේ වැඩ කල එවුන්ට සාප වෙනවා බන්..... දරුවා බලපන්...... D කෑල්ල කෝ?
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මම මෙක හවස ඉඳන් මේ වෙනකල් කම්පියුටරේ ලඟ ඉඳන් ඉවර වෙනකල්ම බැලුවා... මට හිතාගන්න බැරිවයි ඉන්නේ මටත් මේවගේ ප්‍රශ්නයක් තියෙන නිසා... හැබැයි මීට වඩා වෙනස් මගෙ ප්‍රශ්නේ... ඒත් මම හිතට ශක්තිය ගත්තා ... ඔ්න දෙයක් වෙච්චාවේ ජීවිතේ ප්‍රශ්න වලින් පැනලා යන්නෑ නෑ....
    බොහොම පින් තමන්ගේ ජීවිතෙන් අනිත් අයටත් පාඩමක් ඉගැන්නුවාට...

    :yes::yes::yes:
     
    Status
    Not open for further replies.