ලබන්නා වූ අලුත් අවුරුද්ද

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
ලබන්නා වූ අලුත් අවුරුද්ද

2014 ත් ඉවර වීගෙන යනවා.තවත් අලුත් අවුරුද්දක් පටන් ගන්නවා.
ඔය චන්ද වැඩ වලට සප් කරලා උඹලට ලැබෙන දෙයක් නැ බොලව්.
2015 අවුරුද්දවත් ටිකක් ප්ලැන් කරල ජීවිතේ ගොඩ දා ගනියව්.
මොනාද උඹලා ප්ලැන් කරල තියෙන්නේ?
මම නම් සුරා සූදුවෙන් අයින් වෙනවා ජනවාරි 1 වෙනිදා .
ලබන අලුත් අවුරුද්ද සහ ලබන්නා වූ නත්තල් සමය සුභම දෙයක් වේවා!

images

6n_Acgg8p3CyIxxDB3pqgwu29_-GOXBjAXeOe-fFeqel3rw5eoQdOfk7E8FmFroFO04=h900

50506-Beautiful-Christmas-Illustration.jpg

images
 
Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම නම් දැනට කරන වැඩ තව ටිකක් සාර්ථක කරගන්න ඉන්නවා. ඒ වගේම ධර්මයට වැඩි පුර නැඹුරු වෙන්නත් ටිකක් වැඩි පුර පිං දහම් කරන්නත් බලාපොරොත්තු වෙනවා.
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මම නම් දැනට කරන වැඩ තව ටිකක් සාර්ථක කරගන්න ඉන්නවා. ඒ වගේම ධර්මයට වැඩි පුර නැඹුරු වෙන්නත් ටිකක් වැඩි පුර පිං දහම් කරන්නත් බලාපොරොත්තු වෙනවා.

    math hithan inne, awankawama.hemadama bhawana karanna welawak hada gannawa mama:yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අලුත් වෙන්න හිතන් ඉන්නවා ගොඩක් පෑති වලින්.....:yes::yes: මිට වඩා ගොඩක් හොද දේවල් කරන්න බලාපොරාත්තු වෙනවා
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    අලුත් වෙන්න හිතන් ඉන්නවා ගොඩක් පෑති වලින්.....:yes::yes: මිට වඩා ගොඩක් හොද දේවල් කරන්න බලාපොරාත්තු වෙනවා

    kiyannako ithin e mona pathi walinda kiyala...
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    හ්ම්ම්ම්ම්..
    ජනවාරි ඉදන් එහෙම පිටින්ම අලුත් ජිවිතයක් පටන් ගන්න ඉන්නේ බං.
    ඉන්න තැන වෙනස් කරනවා. අලුත් ජොබ් එකක් හොයාගන්නවා. මගේම කියල බිස්නස් එකක් පටන් ගන්නවා. ඕක තමා ලබන අවුරුද්දේ ප්‍රධානම plan ටික
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ප්‍රශ්න නිසා ගේ වැඩ පටන් ගන්න උනේ නැහැ... ඒ නිසා ගේ වැඩ පටන් ගන්න ඕන... ඒ වගේම ගොඩක් කල තිස්සේ එකතු කරපු සල්ලි තේරුමක් නැතිව වියදම් උනා.... ඒ වගේ අයිත් එකතු කරලා හෝම් තියෙටර් එකක් ගන්නත් හිතන ඉන්නව... කොහොමත් තව අවුරුදු 2ක යනකන් බඳින්නේ නම් නැහැ...
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    thopi nam melo rahak ne...
    e mage wish eka oi.
    balahanko ehenam nedda kiyala....me paranam loweth nawatthanawa :yes::yes: 1duma,2beema,3suuduwa.:yes:
    එල එල අවුලක් නෑ ඕක නවත්තනවනම් ඉතින් හොඳ‍යි තම‍යි......:yes:

    හැබැ‍යි ඕක කි‍ය කි‍යා ඉන්නේ නැතුව කරලම පෙන්නුවොත් වැඩි‍ය හොඳ‍යි.......:rofl: Good Luck ! :)
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63

    මම නම් සුරා සූදුවෙන් අයින් වෙනවා ජනවාරි 1 වෙනිදා .

    උබට කියන්න මචං මම මේ අවුරුද්ද පටන් ගත්තෙත් ඔය විදිහට හිතාගෙන
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    හ්ම්ම්ම්ම්..
    ජනවාරි ඉදන් එහෙම පිටින්ම අලුත් ජිවිතයක් පටන් ගන්න ඉන්නේ බං.
    ඉන්න තැන වෙනස් කරනවා. අලුත් ජොබ් එකක් හොයාගන්නවා. මගේම කියල බිස්නස් එකක් පටන් ගන්නවා. ඕක තමා ලබන අවුරුද්දේ ප්‍රධානම plan ටික

    maxa machan.
    sarthakama wewaa!!
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    හ්ම්ම්ම්ම්..
    ජනවාරි ඉදන් එහෙම පිටින්ම අලුත් ජිවිතයක් පටන් ගන්න ඉන්නේ බං.
    ඉන්න තැන වෙනස් කරනවා. අලුත් ජොබ් එකක් හොයාගන්නවා. මගේම කියල බිස්නස් එකක් පටන් ගන්නවා. ඕක තමා ලබන අවුරුද්දේ ප්‍රධානම plan ටික
    ඇයි බඳිනවා :P
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ප්‍රශ්න නිසා ගේ වැඩ පටන් ගන්න උනේ නැහැ... ඒ නිසා ගේ වැඩ පටන් ගන්න ඕන... ඒ වගේම ගොඩක් කල තිස්සේ එකතු කරපු සල්ලි තේරුමක් නැතිව වියදම් උනා.... ඒ වගේ අයිත් එකතු කරලා හෝම් තියෙටර් එකක් ගන්නත් හිතන ඉන්නව... කොහොමත් තව අවුරුදු 2ක යනකන් බඳින්නේ නම් නැහැ...

    plan ekak hada ganin machan.
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    මම නම් ලබන අවුරුද්දේ ට්‍රේනින්ග් යන්න ඕනේ. exam ශේප් එකේ කරගෙන සතුටින් ඉන්න තමා හිතාගෙන ඉන්නේ