WATER PRESSURE_Plumbing issue?

Revollusion

Member
May 28, 2013
240
14
0
Machan, mekai seen eka..
Ape water tank eka 15 ft withara udin set karala thiyenne. 1.5" batekin pallehatama wathura ewala ethanin 0.5" line ekakin thamai tap walata ehema yanne. Bathroom (shower) ekata, uda indala 8ft pahalin 0.5" line ekakin wathura yawala thiyenne.
Case eka machan shower eke, tap wala wathura pressure na ban. ohe polkatte hilen watenawa wage enne.. :(
Mekata mokadda solution eka machan?? :(
 
Last edited:
  • Like
Reactions: netlife007

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    8FT madi neda ban.. 15FT idanma line eka aran aye udata gattot kohomada? Thawa tikak loku line ekak dapan uda tikata.. neththam ithin thawa tank eka udata ganna thama wenne.. ape nam tiyenne 20FT wage udin

    Thawa, oya aluth ena fittings wala tiyenawa filter ekak.. eka nisa pressure eka adu wenawa. poddak balapan..
     
    Revollusion

    Member
    May 28, 2013
    240
    14
    0
    8FT madi neda ban.. 15FT idanma line eka aran aye udata gattot kohomada? Thawa tikak loku line ekak dapan uda tikata.. neththam ithin thawa tank eka udata ganna thama wenne.. ape nam tiyenne 20FT wage udin

    Thawa, oya aluth ena fittings wala tiyenawa filter ekak.. eka nisa pressure eka adu wenawa. poddak balapan..

    Pin.. :) "15FT idanma line eka aran aye udata gattot" ?
    Mata meka therune na machan..
    Udin kelinma bathroom ekata line ekak dannada? ekath hariyanna puluwan neh?
    Ow ban.. aluth designs wala fittings wala bata ambarila patalila thiyenne.. :(
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අපෙ ගෙදරත් ඔය සීන් එක තියනවා ප්‍රෙෂර් එක මදි Hot Water Shower එකට. ඒක On වෙන්නෙත් නෑ ටැංකියෙ ලයින් එකෙන් . මම කලේ ජලසම්පාදනෙන් එන ලයින් එක Direct දාපු එක Shower එකේ Inlet එකට. :yes:
    ටැංකියෙනුත් ලයින් එකක් දීලා තියෙන්නෙ වෑල් එකක් හරහා Shower එකට මොකද Water Board එකෙන් වතුර එන්නැති වෙලාවට වැඩේ අල වෙන හින්දා.

    Pipe Flow කියලා software එකක් තියනවා ඒක දාලා sketch එක ගහලා බලන්න අගට කොච්චර ප්‍රෙෂර් එකක් එනවද කියලා. Bends වැටෙන්න වැටෙන්න ප්‍රෙෂර් එක අඩු වෙනවා. අඟල් එකහමාරෙ බටේ කොච්චර පහලට ඇවිත්ද 1/2 ට කන්වර්ට් වෙන්නෙ?
     
    Revollusion

    Member
    May 28, 2013
    240
    14
    0
    පැටියා;17499349 said:

    8 ft pahalata awith 1/2 eken 3ft withara thawa pahalata awith thamai bima dige 1/2 line eka yanne.. 8 ft pahalin bathroom eka athulata yanawa 1/2 line eken..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Machan bata size nam mama danne na.. eth machan.. 15FT idan bathroom eka lagatama yanakan tank eken out karana size bata try karala balanna tibbe.. eke kohomath flow eka wedi.. ai shower ekata uda gihin aye 8FT pallehata awe? Yata idan yanna tibba ne..

    Man kiwwe nikan me wage..

    Untitled.png
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඕකට ලේසිම ලාබම වැඩේ තමා Water board එකේ ලයින් එකත් කොහෙන් හරි bypass කරන එක ඔයාලගෙ tap line එකට.

    වැඩේට ඕනෙ Non return valve දෙකක් විතරයි. :)

    $(KGrHqRHJCoFHyMMNy8mBR9kjId3vw~~60_35.JPG

    එකක් දානවා ටැංකියෙ outlet එකට ටැංකිය පැත්තට වතුර යන්නෙ නැති වෙන්න අනික දානවා වෝට බෝඩ් එකේ ලයින් එකට වෝට බෝඩ් එක පැත්තට වතුර යන්නෙ නැති වෙන්න :)

    තේරෙන්නෙ නැත්තං අහපං :)
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    පැටියා;17499376 said:
    ඕකට ලේසිම ලාබම වැඩේ තමා Water board එකේ ලයින් එකත් කොහෙන් හරි bypass කරන එක ඔයාලගෙ tap line එකට.

    වැඩේට ඕනෙ Non return valve දෙකක් විතරයි. :)

    එකක් දානවා ටැංකියෙ outlet එකට ටැංකිය පැත්තට වතුර යන්නෙ නැති වෙන්න අනික දානවා වෝට බෝඩ් එකේ ලයින් එකට වෝට බෝඩ් එක පැත්තට වතුර යන්නෙ නැති වෙන්න :)

    තේරෙන්නෙ නැත්තං අහපං :)

    Ape pette waterboard line eka denmoth bathroom eke tiles kadanna wei dawasen dawasata ekko yakada bata thama use karanna wenne :sorry:
    echcharakata pressure
     
    Revollusion

    Member
    May 28, 2013
    240
    14
    0
    Machan bata size nam mama danne na.. eth machan.. 15FT idan bathroom eka lagatama yanakan tank eken out karana size bata try karala balanna tibbe.. eke kohomath flow eka wedi.. ai shower ekata uda gihin aye 8FT pallehata awe? Yata idan yanna tibba ne..

    Man kiwwe nikan me wage..

    Untitled.png

    mehemai ape thiyenne...

    30ldj89.jpg
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,546
    973
    113
    31
    Colombo
    මචන් තව පුලුවන් තරම් ලොකු බටයක් දාපන් ටැංකියේ ඉදල පහලටම..
    අන්න ඒ බටේ බාත් රූම් එක ගාවටම අරන් 0.5" බටේට සෙට් කරපන්...
    හොදට ප්‍රෙෂර් එකට වතුර එනව එතකොට...
     
    Revollusion

    Member
    May 28, 2013
    240
    14
    0
    මචන් තව පුලුවන් තරම් ලොකු බටයක් දාපන් ටැංකියේ ඉදල පහලටම..
    අන්න ඒ බටේ බාත් රූම් එක ගාවටම අරන් 0.5" බටේට සෙට් කරපන්...
    හොදට ප්‍රෙෂර් එකට වතුර එනව එතකොට...

    Thanks machan... Mama oka karanna haduwa.. habai 1.5 " ekakin 2" batekata enlarge kallak gahuwata kohomath 1.5 " sidurakinne wathura enne.. Mama hardware ekaka ekekgen ahuwama kiuwa ehema karala therumak nathi wei kiyala.. umba kiyanne shower eke tap ekata kelinma 1.5" or 2" batayak set karanna kiyalada? :O
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Pressure එක ගොඩක් වැඩියි නම් මම කියපු වැඩේ කරන්න වෙන්නෙ නෑ බට පුපුරන එක කෙසේ වෙතත් ජොයින්ට් වලින් ගැලවෙනවා. :(
     
    Revollusion

    Member
    May 28, 2013
    240
    14
    0
    පැටියා;17499695 said:
    Pressure එක ගොඩක් වැඩියි නම් මම කියපු වැඩේ කරන්න වෙන්නෙ නෑ බට පුපුරන එක කෙසේ වෙතත් ජොයින්ට් වලින් ගැලවෙනවා. :(

    :sorry: ow..
     
    Revollusion

    Member
    May 28, 2013
    240
    14
    0
    බුස්ටර් පොම්පයක් හයි කලා නම් ගොඩ.
    එකම අවුල ටැප් ඇරපු වෙලාවට මෝටරේ ඕන් වෙන හින්ද කරන්ට් බිල යනවා

    http://www.jinasena.com/pump_dom_pres.html

    kiyak withara wenawada me pump ekak? apita one welawata witharak (eg:- shower use karanakota) start wenna hadanna barida
     
    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹

    ela
    wede.
    :)