uba tap line 1ka dala tank 1kata wathura purawala 1st time da baluwe. oya tank 1ka thiyena usa hondatam athi mata hithena widihata. mata hithenne tap line 1ke hulan pirila athi kiyala.eka chk karala balapan.
uba tap line 1ka dala tank 1kata wathura purawala 1st time da baluwe. oya tank 1ka thiyena usa hondatam athi mata hithena widihata. mata hithenne tap line 1ke hulan pirila athi kiyala.eka chk karala balapan.
0.5 " line eken tap walata giyata awlak na neda?Thanks machan... Mama oka karanna haduwa.. habai 1.5 " ekakin 2" batekata enlarge kallak gahuwata kohomath 1.5 " sidurakinne wathura enne.. Mama hardware ekaka ekekgen ahuwama kiuwa ehema karala therumak nathi wei kiyala.. umba kiyanne shower eke tap ekata kelinma 1.5" or 2" batayak set karanna kiyalada? :O
Na machan, dan 2 months wenawa plumbing karala.. thawama pressure naha..0.5 " line eken tap walata giyata awlak na neda?
නෑ බන් එහෙම කරල හරියන්නෑ,,,
දැන් 1.5" තියන බටේ ගලවල අයි කරපන්. ඒ වෙනුවට 2" බටයක් දාපන් ටැංකියේ ඉදන් බාතෲම් එකේ කර ගාවටම . අන්න එතනදි කන්වර්ටරයක් දාල 0.5" බටේට සෙට් කරපන්,, පුලුවන් තරම් අගල් 2 බටේ වැඩි දුරක් ඇදපන්...
ඔය අවුල ආවම එපා වෙනව නේ බන්,, නාගන්න ගියාම මල පනිනව
redi hodanna giyama p*ka irenawa..
tank eke 1.5" hilen 2" batekata dunnata wade weida machan?
Bathroom eka athule 2" batayak yawana eka hena risky wadak ne ban? 
same problem here machan... oookata oowa karala hari yanne naha... loku hardware wala thiyenawa Water pressure Motors.. uba kohe hari tap ekak ariyama Tank eke ena water pressure eka ara Motor eka Tru Boost karanawa. wade thiyenne okata ithin tap ekak arina arina sare current eka yanawa. uba Shower Line ekatai bathroom eke line ekatai witharak set karapan.wade goda....Ow ban.. epaama wela inne..redi hodanna giyama p*ka irenawa..
tank eke 1.5" hilen 2" batekata dunnata wade weida machan?
Bathroom eka athule 2" batayak yawana eka hena risky wadak ne ban?
![]()
Ow ban.. epaama wela inne..redi hodanna giyama p*ka irenawa..
tank eke 1.5" hilen 2" batekata dunnata wade weida machan?
Bathroom eka athule 2" batayak yawana eka hena risky wadak ne ban?
![]()
එහෙම අවුලක් වෙන්නෑ.. 2"බටේ දාපන් බත් රූම් එක ඇතුලෙ යවන්නෙ .5" බටේ .
උබට ටයිල් කඩන්න අනම් මනම් මුකුත් කරන්න ඕනෙ නෑ. 2" බටයක් ගනින් , ටැංකියට සෙට් කරපන් , ඒ බටේ පහලට ඇදල .5" බටේට සෙට් කරපන්.
ඒ කියන්නෙ උබ දැන් 1.5" බටේ 0.5" බටේට සෙට් කරල තියන තැනින් ගලවල 2" බටේ 0.5" බටේට සෙට් කරපන්
thanks.. 
ඔය ටැංකිය තියන උස නම් හොදටම ඇති මචන්.
පෙෂර් අඩු ෂවර් එකේ විතරද?
ටැප් වලත් එහෙමද?
ෂවර් එකේ විතරක් නම් හුගක් වෙලාවට ෂවර් එකේ ෆිල්ටෙර් එකෙන් පෙෂර් එක අඩු වීමක් වෙන්න පුළුවන්, එහෙම නම් ෂවර් එක ගලවලා වතුර පෙෂර්ද කියලා බලන්න, එතනනම් අවුල තියෙන්නේ වෙන ෂවර් එකක් දාලා බලන්න.
උඩ කියලා තියන විදිහට 1.5 වෙනුවට 2 දැම්මහම පොඩ්ඩක් පෙෂර් වැඩිවෙයි, හැබැයි එච්චර වෙනසක් තේරෙන එකක් නැ.
Shower eka galawala balannam.. 
Machan, mekai seen eka..
Ape water tank eka 15 ft withara udin set karala thiyenne. 1.5" batekin pallehatama wathura ewala ethanin 0.5" line ekakin thamai tap walata ehema yanne. Bathroom (shower) ekata, uda indala 8ft pahalin 0.5" line ekakin wathura yawala thiyenne.
Case eka machan shower eke, tap wala wathura pressure na ban. ohe polkatte hilen watenawa wage enne..
Mekata mokadda solution eka machan??![]()
Oyata uttara godaaai neda yaluwa Yaluwa...
Eawagen dakapu ekama Practical Answer eka tama Non return Vale eka dana eka...
Othana Pressure ekata balapana ekama (Pradana) sadakaya Tankiye usa...
(mama danna widiyata)
Usa vadi wenna vadi wenna Vibawa shaktiya wadi wenawa...
Vibawa Shakthiya = mgh(O/L Physics)...
Bata wala pramanaya.. Bends gana Balapamak athi karana namuth salakiya yuthu wenasak karanne nee...
Oya Sure ekatama dala atte Desigal,Grohe,Teka wage hoda brand ekaka Mixture Shower ekak... Oke tiyena Vale arenna oni awama Pressure ekak tiyenawa... Manual eke gahala athi... Grohe, Teka wage Vale arenna nam 5bar pressure ekat awamawa oni... Desigal eka nam 1bar waladi Vale arennawa unata Pressure eka madi... Ea vale tiyeddi tama ara wathura eddi amuthu saddayak enne...
Matath oya seen ekama una aluthen haduwa Bathroom ekata.. Passe Ginasena Pressure pompayak damma ( Vibawa shaktiya = Chalaka Shakthiya - Pressure pompen chalaka shakthiya wadi karanawa)... 20000k una...
Normal Plumber wage Direct Vale ekak dammana oya kisi case ekak nee...
Ow.. meka ara set ekama ekata ena box type shower ekak..
wathura ena line eka shower box eka athuledi ayeth lines 4kata bedilai tap/shower/hand shower walata enne..පැටියා;17499376 said:ඕකට ලේසිම ලාබම වැඩේ තමා Water board එකේ ලයින් එකත් කොහෙන් හරි bypass කරන එක ඔයාලගෙ tap line එකට.
වැඩේට ඕනෙ Non return valve දෙකක් විතරයි.
![]()
එකක් දානවා ටැංකියෙ outlet එකට ටැංකිය පැත්තට වතුර යන්නෙ නැති වෙන්න අනික දානවා වෝට බෝඩ් එකේ ලයින් එකට වෝට බෝඩ් එක පැත්තට වතුර යන්නෙ නැති වෙන්න
තේරෙන්නෙ නැත්තං අහපං![]()
පැටියා;17499376 said:ඕකට ලේසිම ලාබම වැඩේ තමා Water board එකේ ලයින් එකත් කොහෙන් හරි bypass කරන එක ඔයාලගෙ tap line එකට.
වැඩේට ඕනෙ Non return valve දෙකක් විතරයි.
![]()
එකක් දානවා ටැංකියෙ outlet එකට ටැංකිය පැත්තට වතුර යන්නෙ නැති වෙන්න අනික දානවා වෝට බෝඩ් එකේ ලයින් එකට වෝට බෝඩ් එක පැත්තට වතුර යන්නෙ නැති වෙන්න
තේරෙන්නෙ නැත්තං අහපං![]()
habai awla thiyenne tank eka kaalen kaaleta clean karanna one