සියඹලාපිටිය,අතාවුද විපක්ෂයට පනිනවා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
150740_746140908788198_8900686640857886591_n.jpg
 
  • Like
Reactions: azarox and minipura

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එස්බී නාවින්න, රංජිත් සියඹලාපිටිය, ජීවන් කුමාරතුංග, අචල ජාගොඩ (ජානිපෙ) අද මෛත්‍රි පිළට එක් වීමට නියමිතව ඇත.
    සියඹලා පැන්නොත් නම් ලොවෙත් නැත ලොවි ගහෙත් නැත කොල්ලාහ්.........:D
    පොර සෑහෙන්න මධයස්ථ මතධාරී, බුද්ධිමත් මනුස්සයෙක්........
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    රංජිත් සියඹලාපිටිය මේ දැන් නුවර STAGE එකට නැග්ග.:D:D
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    රංජිත් සියඹලාපිටිය මේ දැන් නුවර STAGE එකට නැග්ග.:D:D

    අම්මට සිරි. මරාට ගූ ගිහින් ඇති. පොහින්ද රාජපොක්ශ :rofl::rofl::rofl:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මේ යන විදිහට චන්දේ ඉවර වෙද්දි ඇමසිනයට කො‍ටු 11 යි.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    එස්බී නාවින්න, රංජිත් සියඹලාපිටිය, ජීවන් කුමාරතුංග, අචල ජාගොඩ (ජානිපෙ) අද මෛත්‍රි පිළට
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    රංජිත් සියඹලාපිටිය මේ දැන් නුවර STAGE එකට නැග්ග.:D:D

    බොරු කියන්න එපා බං....උඹ එතනද ඉන්නේ.....? මටත් හිතයි ඇවිල්ල බලල යන්න මචන්.....
    මේකත් නිකන් චිත්‍ර පටියක් වගෙයි...... මරු අෆ්ෆා....!
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    බොරු කියන්න එපා බං....උඹ එතනද ඉන්නේ.....? මටත් හිතයි ඇවිල්ල බලල යන්න මචන්.....
    මේකත් නිකන් චිත්‍ර පටියක් වගෙයි...... මරු අෆ්ෆා....!

    thama rumors witharane.. ko eka channel ekaka denne na meeting eka :baffled:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    thama rumors witharane.. ko eka channel ekaka denne na meeting eka :baffled:

    නැහැ ඌ ඉන්නේ නුවර කියල දාල තියෙන නිසා ඇහුවේ..... ළඟ පාතකද දන්නේ නැහැනේ ඉන්නේ....!