One English Lesson Only

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මං පොඩි දෙයක් කියන්නම්. අපි බුරුවෙක් ගේ පිටේ පිදුරු ටිකක් පටවනවා. ඌ ඔහේ ඉඳියි. තව ටිකක් පටවනවා. කමක් නෑ. හැබැයි ඔහොම ගිහින් ඌට දරා ගන්න පුළුවන් උපරිම ප්‍රමාණය ට පස්සේ තව එක පිදුරු ගහක් හරි පටෙව්වොත් උගේ කොන්ද කැඩෙනවා. එතකොට කොන්ද කැඩුනේ අර අන්තිම පිදුරු ගහ හින්ද ද නැත්නම් කලින් පිදුරු හින්දද? කලින් පිදුරු තමයි ප්‍රධානම හේතුව නේ. අන්තිම එක හින්දම නෙවෙයි නේ.

    ඉංග්‍රීසි වල ඔන්න ඕක හන්ද තියනවා කියමනක්
    The last straw that broke the camel's back කියල.

    අපි කියමු මහා චාටර් ඩයල් එකක් ඉන්නවා ඌ වැරදි කරලා කරලා ඉන්නේ. අන්තිමට මොනවා හරි කරපු ගමන් දෙකක් දීල පොලිසියට බාර දෙනවා. එතකොට අර අන්තිමට කරපු එක ගැන අපි කියන්නේ
    the last straw කියල.

    He stole my watch.:angry: That was the last straw.:angry: I broke his hands.
    He came late today too, that was the last straw, and I fired him.

    elakiri
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113

    ලියුමක් ලියද්දි Yours Faithfully/Yours Sincerely කියන දෙක තමන්ට හිතුන විදිහට පාවිච්චි කරන්න බෑ.

    මෙන්න මෙහෙමයි:

    ලිපිය Dear Sir,
    Dear Madam, Rev. Sir, Dear Miss වගේ එකකින් පටන් ගත්තොත් (නමක් සඳහන් නොකර) ඉවර කරන්නේ Yours Faithfullyකියල.

    Dear Mr. Janz, Dear Ms Abeysinha වගේ එකකින් පටන් ගත්තොත් (ඒ කියන්නේ නමකින් ඇමතුවොත්) ඉවර කරන්නේ Yours Sincerely කියල.

    මාරු කරොත් වැරදියි.
    :D:D:D
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    සිරාවටම ලියුමක් ලියන්න ඕන වෙලා ඒක අවසන් කරන හැටි බලාගන්න මම post කරපු thread ඔක්කොම හොයන් ඇවිත් යන්තම් මේක ආයිත් හොයාගත්ත
    BUMP
     
    • Wow
    Reactions: Plusky

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මං පොඩි දෙයක් කියන්නම්. අපි බුරුවෙක් ගේ පිටේ පිදුරු ටිකක් පටවනවා. ඌ ඔහේ ඉඳියි. තව ටිකක් පටවනවා. කමක් නෑ. හැබැයි ඔහොම ගිහින් ඌට දරා ගන්න පුළුවන් උපරිම ප්‍රමාණය ට පස්සේ තව එක පිදුරු ගහක් හරි පටෙව්වොත් උගේ කොන්ද කැඩෙනවා. එතකොට කොන්ද කැඩුනේ අර අන්තිම පිදුරු ගහ හින්ද ද නැත්නම් කලින් පිදුරු හින්දද? කලින් පිදුරු තමයි ප්‍රධානම හේතුව නේ. අන්තිම එක හින්දම නෙවෙයි නේ.

    ඉංග්‍රීසි වල ඔන්න ඕක හන්ද තියනවා කියමනක්
    The last straw that broke the camel's back කියල.

    අපි කියමු මහා චාටර් ඩයල් එකක් ඉන්නවා ඌ වැරදි කරලා කරලා ඉන්නේ. අන්තිමට මොනවා හරි කරපු ගමන් දෙකක් දීල පොලිසියට බාර දෙනවා. එතකොට අර අන්තිමට කරපු එක ගැන අපි කියන්නේ
    the last straw කියල.

    He stole my watch.:angry: That was the last straw.:angry: I broke his hands.
    He came late today too, that was the last straw, and I fired him.
    :):):):)
     
    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83

    waiting for more.thanks
     
    Lihrox

    Well-known member
  • Jul 11, 2009
    989
    56
    48

    bump
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll

    pissu kollek
     
    senarathna123

    Well-known member
  • Sep 25, 2010
    2,153
    473

    :cool::cool::cool::cool:
     
    janithjaya

    Active member
  • Mar 3, 2009
    302
    30
    28
    අපේ ගෙදර

    :love:
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    great post bro thanks adult.junior

    great post bro thanks adult.junior

    ඔන්න මම අලුත් විදිහේ ඉංග්‍රීසි පාඩමක් පටන් ගන්නයි හදන්නේ. මේක ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති හැමෝටම ගොඩක් වැදගත් වෙයි කියල හිතනවා. එළකිරි එකේ ගොඩක් අය ඉංග්‍රීසි දැනුම ලබා ගන්න ත්රෙඩ්ස් දානව. හැබැයි පොඩි අඩුවකට තියෙන්නේ එක්කෝ ඒවා මුල ඉඳල ෆලෝ කරන්න ඕන.

    advice කියන්නේ නාම පදයක්. (noun එකක්.) ඒක යොදන්නේ හරියට මෙන්න මෙහෙම:
    මම එයාට පොතක් දුන්නා. I gave her a book.
    මේකේ book කියන්නේ නාම පදයක්.
    එතෙන්ට advice කියන එක දාන්න පුළුවන්.
    I gave her an advice. (මේක පොඩ්ඩක් ගැලපෙනවා මදි ඒත් නිවැරදියි.)
    They need some good advice

    advise කියන්නේ ක්‍රියා පදයක්. ඒක යොදන්නේ මෙහෙම.
    මම එයාට කියන්නම්. I'll tell her.
    එතෙන්ට අපිට මෙහෙම දාන්න පුළුවන්.
    I'll advise her.
    I advised her

    මේ කියා දුන්නේ ලියද්දි අවශ්‍ය වෙන දෙයක්.
    දවසක් ඇර දවසක් කියල ඉංග්‍රීසියෙන් කියන්නේ every other day කියල. එක්කෙනෙක් ඇර එක්කෙනෙක් නම් every other person කියල කියන්න පුළුවන්. දවස් තුනකට සැරයක් නම් every third day කියල.
    උදාහරණ:
    He goes to the bank every other day.
    Every third seat is vacant.
    Every fifth person was given a book.

    corps කියන එක කියවන්නේ කෝ කියල. කෝප් නෙවෙයි. corps කියන්නේ මොනවා හරි දෙයක් කරන්න එකතු වුන කණ්ඩායමකට.
    උදාහරණ: peace corps volunteers
    armed corps (හමුදාවේ කණ්ඩායමක්. අහල ඇතිනේ)
    Sri Lanka youth corps
    corpse කියන එක කියවන්නේ කෝප්ස් කියලා. ඒ කියන්නේ මළ සිරුර.
    අපි සිංහලෙන් කියනවා නේ මෙහෙම:
    එයාට දොස්තර මහත්තය කිව්වා බත් කන්න එපා කියල.
    පාන් කන්නත් එපා කිව්වද?
    පාන් නම් කන්න පුළුවන්.
    මෙතන නම් කියන එක ඉංග්‍රීසියෙන් මෙහෙම කියන්න පුළුවන්
    Bread of course she can eat.

    I don't like metal music. Classical music of course I like.
    I won't be able to come to your birthday party. For the wedding of course I'll come.
    (of course කියන එකේ තේරුම් ගොඩක් තියනවා. මේකත් එකක්.)

    අපි සිංහලෙන් අහනවා, කවුද ඔයාට මේක කරන්න කිව්වේ? කවුද ඔයාව මේක කරන්න පෙළඹෙව්වේ? කියල. ඒක අහන්නේ මෙහෙමයි:
    Who made you do this?
    ඔයා තමයි මට ඒක කරන්න කිව්වේ
    ඔයා කියපු හන්ද තමයි මම ඒක කරේ.
    ඔයා තමයි ඒක කරන්න මාව පෙළඹෙව්වේ.
    You made me do that.
    තව ඒ වගේ වාක්‍ය ටිකක්.
    My mother made me do it.
    My friend made me steal it.
    I made him sell it.

    ignore කියන වචනෙයි ignorance කියන වචනෙයි තියෙන්නේ තේරුම් දෙකක්. ignore කියන්නේ නොසලකා හරිනවට. ඒත්ignoranceකියන්නේ මෝඩකම. හරියට අධ්‍යාපනයක් නැති නිසා ආපු මෝඩකම වගේ එකක්. තව නොදැනුවත් කමටත් ignoranceකියනවා. ගොඩක් අය හිතනවා ignore කියන එකේ noun එක තමයි ignorance කියල. ඒක වැරදියි.
    අපි කතා කරද්දී උපහාසයට ත් මේක භාවිතා කරනවා.
    උදාහරණයක්: තරහ වෙන්න එපා මම දන්නේ නැති හින්ද අහන්නේ. එතකොට ඔයගොල්ලන්ගේ තාත්ත ඒක කරනකොට වැරදි නැද්ද?
    මෙතන තරහ වෙන්න එපා මම දන්නේ නැති හින්ද අහන්නේ කියන එක අපිට කියන්න පුළුවන් මෙහෙම:
    Pardon my ignorance, but is it not wrong when your father does it?
    මම හැම තැනම හෙව්වා. පන දාගෙන හෙව්වා. කියන එක කියන්නේ මෙහෙමයි:
    I searched high and low

    go through කියල කියන්නේ මොකක් හරි හොඳින් කියවල බලනවට. අධ්‍යයනය කරනවට.
    මම ඔයාගේ වාර්තාව කියවල බැලුව
    I went through your report.
    මම ඔයාගේ CV එක කියවල බැලුව. තව පොඩ්ඩක් එක්ස්පිරියන්ස් තිබුන නම් හොඳයි.
    I went through your CV. It's better if you had a little more experience
    මේ ලිස්ට් එක කියවල බලන්න
    Go through this list please

    work out කියන එකේ තේරුම් ගොඩක් තියනවා. එකක් තමයි අන්තිමේ (හොඳ)විසඳුමකට එන එක.
    උදාහරණයක්:
    බය වෙන්න එපා. ඒක හරියයි පස්සේ. හොඳ විදිහට ඉවර වෙයි.
    Don't worry. Everything will work out all right.
    ටිකක් ඉන්නකෝ අපි මොනවහරි විසඳුමකට එන්න බලමු. මොනවා හරි කරන්න බලමු.
    Let's work out something.
    I'm trying to work out a solution for this.
    (තව තේරුමක් තමයි ව්‍යායාම කරනවා කියන එක. ඔය යකඩ උස්සන එක වගේ.
    තව ගොඩක් තේරුම් තියෙනවා.)

    have an axe to grind කියල කියන්නේ අපිට කවුරු හරි එක්ක විසඳ ගන්න පොඩි අවුලක් තියනවා නම්.
    I am going to meet the manager. I have an axe to grind with him.
    I want to meet you. I have an axe to grind.
    have a bone to pick කියන එකත් මේකම තමයි.
    තව තේරුමක් තමයි තමන්ගේ වාසියට යමක් කරනවා කියන එක.
    He supports the manager because he has an axe to grind.
    Private media is better because they have no axe to grind by being partial.

    irrespective of කියල කියන්නේ මොකක් වුනත් කියනවා වගේ තේරුමක්.
    Killing is wrong irrespective of religion.
    ආගම මොකක් වුනත් මිනි මැරීම වැරදියි.

    We denounce killing irrespective of religion.
    ආගම මොකක් වුනත් අපි මිනී මැරීම හෙලා දකිනවා.
    He served everybody irrespective of race.
    ජාතිය ගැන බලන්නේ නැතුව එයා හැමෝටම සේවය කරා.

    ලියුමක් ලියද්දි Yours Faithfully/Yours Sincerely කියන දෙක තමන්ට හිතුන විදිහට පාවිච්චි කරන්න බෑ. මෙන්න මෙහෙමයි:
    ලිපිය Dear Sir, Dear Madam, Rev. Sir, Dear Miss වගේ එකකින් පටන් ගත්තොත් (නමක් සඳහන් නොකර) ඉවර කරන්නේYours Faithfullyකියල.
    Dear Mr. Janz, Dear Ms Abeysinha වගේ එකකින් පටන් ගත්තොත් (ඒ කියන්නේ නමකින් ඇමතුවොත්) ඉවර කරන්නේ Yours Sincerely කියල.
    මාරු කරොත් වැරදියි.

    ata කියන එක තමයි බහු වචනය. datas කියල වචනයක් නැහැ.
    එකක් නම් කියන්නේ datum කියල. කියවන්නේ ඩේටම් කියල. (හරි නම් ඩැටුම් කියලයි කියන්න ඕන ඒත් ඉංග්‍රීසියෙන් නම් ඩේටම්).
    අදින් පස්සේ datas පාවිච්චි කරන්න එපා.

    have a shot at කියන්නේ කරලා බලනවට. ඒ කියන්නේ නිකන් අත ඇරලා දාන්නේ නැතුව ට්‍රයි එකක් දීල බලනවා වගේ.
    There will be a big crowd, of course. But I'll have a shot at it too.
    කට්ටිය නම් ගොඩක් එයි. ඒත් මාත් පොඩි ට්‍රයි එකක් දෙනවා.
    Why don't you have a shot at it?
    ඔයත් පොඩි ට්‍රයි එකක් දීල බලන්න.

    It's කියන එකෙන් කියන්නේ එහෙම තත්වයක් තියෙනවා කියල. තවත් විදිහකට කියනවනම්It's කියන ටිකේ තේරුමක් නෑ. ඒකේ තියෙන්නේ grammatical meaning එකක් විතරයි.
    It's cold today කියන්නේ අද හීතලයි කියල. එහෙම නැතුව ඒක හීතලයි අද කියල නෙවෙයි.
    It's dangerous to go there. කියන්නේ එහෙ යන එක භයානකයි කියල. එහෙම නැතුව ඒක එහෙ යන එක භයානකයි කියල නෙවෙයි.
    It's good to drink tea. තේ බොන එක හොඳයි.
    It's good to go there. එහෙ යන එක හොඳයි.
    It's good to read newspapers everyday
    It's foolish to talk to him now

    මේ දෙක පාවිච්චි කරන විදිහ වෙනස්. ඒ කියන්නේ grammar වල යොදන ආකාරය.
    There is often confusion over 'maybe' and 'may be'.

    Maybe
    Maybe (one word) can be substituted with 'perhaps' or 'possibly'. ('Maybe' is an adverb.) Try substituting the 'maybe' in these examples with 'perhaps':
    Maybe this world is another planet's hell. (Aldous Huxley)
    Courage is saying, "Maybe what I'm doing isn't working; maybe I should try something
    else." (Anna Lappe)
    Maybe you have to know darkness before you can appreciate the light. (Madeleine L'engle)
    There are a lot of people who can't write and maybe shouldn't write. (Sarah Hepola)

    May Be
    May be (two words) is similar to 'might be', 'could be' or 'would be'. (The word 'may' in 'may be' is an auxiliary verb.)
    Examples:
    Conscience is the inner voice that warns us somebody may be looking. (H. L. Mencken)
    If two men agree on everything, you may be sure that one of them is doing the thinking. (Lyndon B. Johnson)
    The ability to delude yourself may be an important survival tool. (Jane Wagner)

    layman කියන්නේ ගිහියාට. clergy/layman
    එහෙමත් නැත්නම් මොනවහරි විෂයයක ට ආගන්තුක කෙනෙක් හරි සාමාන්‍ය කෙනෙක් හරි නම්.උදා: Please tell me all details about this medicine. I am a layman for medical profession.

    He is just a layman for this field. We should explain everything to him.
    Let me explain it to you in layman's terms.
    මම ඔයාට කියන්නම් සාමාන්‍ය කෙනෙකුට තේරෙන භාෂාවෙන්.
    Please explain it to me in layman's terms.
    මට ඕක තේරෙන විදිහට කියන්න. මම ඔය විෂය ගැන දන්න කෙනෙක් නෙවෙයි.

    made කියල කියන්නේ යමක් කෙරුව නැත්නම් කරන්න පුළුවන් වුනා කියන එකට.
    එහෙ යන්න සාමාන්‍යයෙන් පැය හයක් යනවා. මම පැය 4 න් ගියා.
    It usually takes 6 hours to go there. But I made it in 4 hours.

    deliberately කියල කියන්නේ හිතාමතාම කියන එකට.
    You did this deliberately
    ඔයා හිතලමයි මේක කරේ.
    You broke it deliberately
    ඔයා හිතලමයි ඒක කැඩුවේ.
    I didn’t do that deliberately. It was an accident.

    forgive කියන්නේ ගොඩක් වෙලාවට අපිට හදවතට දැනෙන විදියට සමාව ඉල්ලන්න.
    pardon කියන්නේ වැඩිපුරම අර පුරුද්දක් විදිහට නැත්නම් සම්මතයක් නිසා සමාව ඉල්ලන්න.
    අපේ අතින් යාලුවෙකුට වැරද්දක් වුනොත් කියනවා please forgive me කියල.
    ඒත් උසාවියේ ගිහිල්ල නඩු කාරයට කියන්නේ pardon me කියලා. කවුරු හරි කතා කරද්දී ඇහුනේ නැත්නම් කියන්නේ pardon? කියල.

    e.g. කියලා කියන්නේ උදාහරණ වලට. ඒ කියන්නේ ගොඩක් තියෙන ඒවායින් කීපයක් පෙන්නනවා මෙන්න මේ වගේ ඒවා කියල. උදාහරණ:
    cool drinks e.g. coca cola, red bull
    බීම වර්ග e.g. කොකා කෝලා, රෙඩ් බුල්
    මෙතන කොකා කෝලා, රෙඩ් බුල් කියන්නේ බීම වර්ග දහස් ගණනකින් දෙකක් විතරයි.
    i.e. කියල කියන්නේ "ඒ කියන්නේ" කියන එක. උදාහරණ:
    my brothers i.e. Ranil and Mahinda මගේ අයියල i.e.රනිල් සහ මහින්ද
    මෙතන මට ඉන්නේ අයියල දෙන්නයි. ඒ දෙන්නගෙම නම් සඳහන් කරනවා.

    මේ දෙක පටලව ගන්න එපා.
    e.g. exempli gratia
    i.e. id est

    පොත හොඳට විකිනෙනවා කියන්නේ The book sells well කියල. ඒක The book is sold well කියල පැසිව් වොයිස් වලින් කියන්න අවශ්‍ය නැහැ.
    තව ඒ වගේ ටිකක්:
    Shop closes at 9 p.m.
    Exhibition starts at 8 a.m.

    Achilles' heel කියන්නේ කෙනෙකුගේ දුර්වල කමට. ඒ කියන්නේ කෙනෙකුගේ අවාසියට හිටින දුර්වල කමට.
    He is very smart. But having too many friends is his achilles' heel.
    එයා ගොඩක් දක්ෂයි. ඒත් යාළුවො වැඩි එක තමයි එයාගේ විනාසෙට හේතුව.
    කියවන්නේ ඇකිලිස් හීල් කියල

    despite කියල කියන්නේ "එහෙම වෙලත්, එහෙම වෙද්දීත්" වගේ එකක්.
    He didnˈt stop it despite so much criticism
    එච්චර විවේචනය කරත් එයා ඒක නැවැත්තුවේ නැහැ
    He came despite heavy rain
    වැස්ස තියෙද්දිත් එයා අවා.
    He came in spite of heavy rain
    කට්ටිය රෙප් ටිකක් දීල තියනවා අලුතෙන්. එහෙනම් මං ප්‍රති උපකාරයක් කරන්නම්කො. තව පොඩි පාඩම් ටිකක් දාන්නම්.

    අපි සිංහලෙන් කෝල් එකක් ගන්නවා කියන එක ට ඉංග්‍රීසියෙන් කියන්නේ Make a call කියල.
    Take a call කියල කියන්නේ අපිට එන කෝල් එක ගන්නවට. එහෙම නැත්නම් කට්ටිය කියන්නේ කෝල් එක උස්සනවා කියල. අන්න ඒකට.

    Hang කියන වචනෙට අතීත කාල දෙකක් තියනවා. Hung සහ Hanged.වෙනස තමයි hung කියන්නේ මොනවහරි දෙයක් ලස්සනට හිටින්න වගේ එල්ලනවට නැත්නම් එල්ලුවට එහෙම.
    උදා.
    She hung a picture on the wall.
    ඇය බිත්තියෙ පින්තුරයක් එල්ලුව.
    This picture should be hung on that wall.
    මේ පින්තුරේ අර බිත්තියෙ එල්ලන්න ඕන.
    hanged කියන්නේ කවුරු හරි මරන්න එල්ලනවට නැත්නම් එල්ලුවට.
    උදා.
    They hanged the pirate this afternoon.
    ඒගොල්ලෝ අර මුහුදු මංකොල්ල කාරය අද හවස එල්ලලා මැරුව.
    The pirate should be hanged in the early morning.
    මුහුදු මංකොල්ල කාරය පාන්දරින් ම එල්ලල මරන්න ඕන.

    ඉංග්‍රීසි වල ඔන්න ඕක හන්ද තියනවා කියමනක් The last straw that broke the camel's back කියල.
    අපි කියමු මහා චාටර් ඩයල් එකක් ඉන්නවා ඌ වැරදි කරලා කරලා ඉන්නේ. අන්තිමට මොනවා හරි කරපු ගමන් දෙකක් දීල පොලිසියට බාර දෙනවා. එතකොට අර අන්තිමට කරපු එක ගැන අපි කියන්නේ the last straw කියල.
    He stole my watch. That was the last straw. I broke his hands.

    adult.junior
    Senior Member
    Posts: 3,056
    Join Date: Mar 2011
    Location: Wilderness

    03-23-2012, 10:41 AM
    I think now that you understand what happens here you can contribute. And it’s all yours now. To keep or to kill.

    great post bro thanks adult.junior
     
    Last edited:

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මේක ගෙනියමු දිගටම

    මට pm එකක් අවා අද sarinda100
    Senior Member
    sarinda100 is a glorious beacon of lights ගෙන්

    මන් එක මෙතන දැම්මට sarinda100 අමනාප නොවේවි කියලා හිතනවා මොකද එකෙන් වැඩ දෙකක් වෙනවා
    1. ඉගෙනගන්න යමක් ලැබෙන නිසා
    2. මේ නුල ඉදිරියට යන නිසා

    හොදයි එහෙනම් මෙන්න pm එක

    sarinda100 said:
    machan udawak karana puluwanda

    machan would kiyan eka yedena widiha kiyapan ko

    මෙන්න මන් දුන්න උත්තරේ (අඩුපාඩු වැරදි තිබේ නම් සමාව බජනය කරත්වා)

    මචන් මට මේකට උතරයක් දෙන්න පුළුවන් නමුත් ඔයා මට PM කලේ මොන නුල බලලද ? මොකද මන් english ගැන නුල් දාලා නැහැ මමත් එළකිරියේ දාලා තියෙන ඒවා follow කරනවා ඔය මට pm කලේ

    http://www.elakiri.com/forum/showthr...9#post17505259

    මේක බලල නම් ඔය මේ pm එක දාන්න ඕන මෙන්න මෙයාට

    adult.junior
    Senior Member

    any way if you asked about how the "would" use i will give some information as per my knowledge

    would යොදා ගන්නවා

    මොනවහරි උනා නම් හොදයි කියන්න ( අතීතයේදී )
    මොනාහරි වෙනවා නම් හොදයි කියන්න ( අනාගතයේදී )
    මතක තියාගන්න මේවා වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්

    අහ්... යමක් ආචාරශිලිව ඉල්ලන්න යොදා ගන්නත් පුළුවන් ම්හ්හ්... වෙන මොනාද ?

    හරි.. මොනවහරි දෙයක් ගැන මවාගත් අදහසක් කියන්න වගේ ගන්නත් පුළුවන් ම්හ්හ්......... වෙන නම් නෑ වගේ බන් උදාහරණ දෙන්නත් ඕනද ? වාක්‍ය හදන්න කම්මැලි වගේ හිටපන්කෝ පොඩ්ඩක්

    උදාහරනේ ගත්තේ මෙතනින්

    https://www.englishclub.com/grammar/...odal-would.htm

    would for the past

    We often use would as a kind of past tense of will or going to:
    Even as a boy, he knew that he would succeed in life.
    I thought it would rain so I brought my umbrella.

    Using would as as a kind of past tense of will or going to is common in reported speech:
    She said that she would buy some eggs. ("I will buy some eggs.")
    The candidate said that he wouldn't increase taxes. ("I won't increase taxes.")
    Why didn't you bring your umbrella? I told you it would rain! ("It's going to rain.")

    We often use would not to talk about past refusals:
    He wanted a divorce but his wife would not agree.
    Yesterday morning, the car wouldn't start.

    We sometimes use would (rather like used to) when talking about habitual past behaviour:
    Every weekday my father would come home from work at 6pm and watch TV.
    Every summer we'd go to the seaside.
    Sometimes she'd phone me in the middle of the night.
    We would always argue. We could never agree.

    would for the future in past

    When talking about the past we can use would to express something that has not happened at the time we are talking about:
    In London she met the man that she would one day marry.
    He left 5 minutes late, unaware that the delay would save his life.

    would for conditionals

    We often use would to express the so-called second and third conditionals:
    If he lost his job he would have no money.
    If I had won the lottery I would have bought a car.

    Using the same conditional structure, we often use would when giving advice:
    I wouldn't eat that if I were you.
    If I were in your place I'd refuse.
    If you asked me I would say you should go.

    Sometimes the condition is "understood" and there does not have to be an "if" clause:
    Someone who liked John would probably love John's father. (If someone liked John they would probably love John's father.)
    You'd never know it. (for example: If you met him you would never know that he was rich.)
    Why don't you invite Mary? I'm sure she'd come.

    Although there is always a main verb, sometimes it is understood (not stated) as in:
    I'd like to stay. | I wish you would. (would stay)
    Do you think he'd come? | I'm sure he would. (would come)
    Who would help us? | John would. (would help us)

    would for desire or inclination
    I'd love to live here.
    Would you like some coffee?
    What I'd really like is some tea.

    would for polite requests and questions
    Would you open the door, please? (more polite than: Open the door, please.)
    Would you go with me? (more polite than: Will you go with me?)
    Would you know the answer? (more polite than: Do you know the answer?)
    What would the capital of Nigeria be? (more polite than: What is the capital of Nigeria?)

    would for opinion or hope
    I would imagine that they'll buy a new one.
    I suppose some people would call it torture.
    I would have to agree.
    I would expect him to come.
    Since you ask me I'd say the blue one is best.

    would for wish
    I wish you would stay. (I really want you to stay. I hope you will stay.)
    They don't like me. I'm sure they wish I'd resign.

    Note that all of these uses of would express some kind of distance or
    remoteness:
    remoteness in time (past time)
    remoteness of possibility or probability
    remoteness between speakers (formality, politeness)

    would for presumption or expectation
    That would be Jo calling. I'll answer it.
    We saw a police helicopter overhead yesterday morning. | Really? They would have been looking for those bank robbers.

    would for uncertainty
    He would seem to be getting better. (less certain than: He seems to be getting better.)
    It would appear that I was wrong. (less certain than: It appears that I was wrong.)

    would for derogatory comment
    They would say that, wouldn't they?
    John said he didn't steal the money. | Well, he would, wouldn't he?

    would that for regret (poetic/rare)
    This rare, poetic or literary use of would does not have the normal structure:

    Would that it were true! (If only it were true! We wish that it were true!)
    Would that his mother had lived to see him become president.

    ඇති නේද ඔන්න මන් කියපු ඒවාට වඩා දේවල් තියෙනවා ගත්තේ මෙතනින්

    https://www.englishclub.com/grammar/...odal-would.htm
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113

    thanks macho පුලුවන්නම් දන්න එක දෙයක් ගැන පාඩමක් දාන්න වැදගත්ම දේ අපි english ඉගෙන ගන්නේ as second language ඒක නිසා සිංහලෙන් විස්තර කරලා use කරන pattern එකත් එක්ක දන්න මන් හිතන්නේ එතකොට මතක තියෙනවා වැඩියි
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    great post bro thanks adult.junior

    ඔන්න මම අලුත් විදිහේ ඉංග්‍රීසි පාඩමක් පටන් ගන්නයි හදන්නේ. මේක ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති හැමෝටම ගොඩක් වැදගත් වෙයි කියල හිතනවා. එළකිරි එකේ ගොඩක් අය ඉංග්‍රීසි දැනුම ලබා ගන්න ත්රෙඩ්ස් දානව. හැබැයි පොඩි අඩුවකට තියෙන්නේ එක්කෝ ඒවා මුල ඉඳල ෆලෝ කරන්න ඕන.

    advice කියන්නේ නාම පදයක්. (noun එකක්.) ඒක යොදන්නේ හරියට මෙන්න මෙහෙම:
    මම එයාට පොතක් දුන්නා. I gave her a book.
    මේකේ book කියන්නේ නාම පදයක්.
    එතෙන්ට advice කියන එක දාන්න පුළුවන්.
    I gave her an advice. (මේක පොඩ්ඩක් ගැලපෙනවා මදි ඒත් නිවැරදියි.)
    They need some good advice

    advise කියන්නේ ක්‍රියා පදයක්. ඒක යොදන්නේ මෙහෙම.
    මම එයාට කියන්නම්. I'll tell her.
    එතෙන්ට අපිට මෙහෙම දාන්න පුළුවන්.
    I'll advise her.
    I advised her

    මේ කියා දුන්නේ ලියද්දි අවශ්‍ය වෙන දෙයක්.
    දවසක් ඇර දවසක් කියල ඉංග්‍රීසියෙන් කියන්නේ every other day කියල. එක්කෙනෙක් ඇර එක්කෙනෙක් නම් every other person කියල කියන්න පුළුවන්. දවස් තුනකට සැරයක් නම් every third day කියල.
    උදාහරණ:
    He goes to the bank every other day.
    Every third seat is vacant.
    Every fifth person was given a book.

    corps කියන එක කියවන්නේ කෝ කියල. කෝප් නෙවෙයි. corps කියන්නේ මොනවා හරි දෙයක් කරන්න එකතු වුන කණ්ඩායමකට.
    උදාහරණ: peace corps volunteers
    armed corps (හමුදාවේ කණ්ඩායමක්. අහල ඇතිනේ)
    Sri Lanka youth corps
    corpse කියන එක කියවන්නේ කෝප්ස් කියලා. ඒ කියන්නේ මළ සිරුර.
    අපි සිංහලෙන් කියනවා නේ මෙහෙම:
    එයාට දොස්තර මහත්තය කිව්වා බත් කන්න එපා කියල.
    පාන් කන්නත් එපා කිව්වද?
    පාන් නම් කන්න පුළුවන්.
    මෙතන නම් කියන එක ඉංග්‍රීසියෙන් මෙහෙම කියන්න පුළුවන්
    Bread of course she can eat.

    I don't like metal music. Classical music of course I like.
    I won't be able to come to your birthday party. For the wedding of course I'll come.
    (of course කියන එකේ තේරුම් ගොඩක් තියනවා. මේකත් එකක්.)

    අපි සිංහලෙන් අහනවා, කවුද ඔයාට මේක කරන්න කිව්වේ? කවුද ඔයාව මේක කරන්න පෙළඹෙව්වේ? කියල. ඒක අහන්නේ මෙහෙමයි:
    Who made you do this?
    ඔයා තමයි මට ඒක කරන්න කිව්වේ
    ඔයා කියපු හන්ද තමයි මම ඒක කරේ.
    ඔයා තමයි ඒක කරන්න මාව පෙළඹෙව්වේ.
    You made me do that.
    තව ඒ වගේ වාක්‍ය ටිකක්.
    My mother made me do it.
    My friend made me steal it.
    I made him sell it.

    ignore කියන වචනෙයි ignorance කියන වචනෙයි තියෙන්නේ තේරුම් දෙකක්. ignore කියන්නේ නොසලකා හරිනවට. ඒත්ignoranceකියන්නේ මෝඩකම. හරියට අධ්‍යාපනයක් නැති නිසා ආපු මෝඩකම වගේ එකක්. තව නොදැනුවත් කමටත් ignoranceකියනවා. ගොඩක් අය හිතනවා ignore කියන එකේ noun එක තමයි ignorance කියල. ඒක වැරදියි.
    අපි කතා කරද්දී උපහාසයට ත් මේක භාවිතා කරනවා.
    උදාහරණයක්: තරහ වෙන්න එපා මම දන්නේ නැති හින්ද අහන්නේ. එතකොට ඔයගොල්ලන්ගේ තාත්ත ඒක කරනකොට වැරදි නැද්ද?
    මෙතන තරහ වෙන්න එපා මම දන්නේ නැති හින්ද අහන්නේ කියන එක අපිට කියන්න පුළුවන් මෙහෙම:
    Pardon my ignorance, but is it not wrong when your father does it?
    මම හැම තැනම හෙව්වා. පන දාගෙන හෙව්වා. කියන එක කියන්නේ මෙහෙමයි:
    I searched high and low

    go through කියල කියන්නේ මොකක් හරි හොඳින් කියවල බලනවට. අධ්‍යයනය කරනවට.
    මම ඔයාගේ වාර්තාව කියවල බැලුව
    I went through your report.
    මම ඔයාගේ CV එක කියවල බැලුව. තව පොඩ්ඩක් එක්ස්පිරියන්ස් තිබුන නම් හොඳයි.
    I went through your CV. It's better if you had a little more experience
    මේ ලිස්ට් එක කියවල බලන්න
    Go through this list please

    work out කියන එකේ තේරුම් ගොඩක් තියනවා. එකක් තමයි අන්තිමේ (හොඳ)විසඳුමකට එන එක.
    උදාහරණයක්:
    බය වෙන්න එපා. ඒක හරියයි පස්සේ. හොඳ විදිහට ඉවර වෙයි.
    Don't worry. Everything will work out all right.
    ටිකක් ඉන්නකෝ අපි මොනවහරි විසඳුමකට එන්න බලමු. මොනවා හරි කරන්න බලමු.
    Let's work out something.
    I'm trying to work out a solution for this.
    (තව තේරුමක් තමයි ව්‍යායාම කරනවා කියන එක. ඔය යකඩ උස්සන එක වගේ.
    තව ගොඩක් තේරුම් තියෙනවා.)

    have an axe to grind කියල කියන්නේ අපිට කවුරු හරි එක්ක විසඳ ගන්න පොඩි අවුලක් තියනවා නම්.
    I am going to meet the manager. I have an axe to grind with him.
    I want to meet you. I have an axe to grind.
    have a bone to pick කියන එකත් මේකම තමයි.
    තව තේරුමක් තමයි තමන්ගේ වාසියට යමක් කරනවා කියන එක.
    He supports the manager because he has an axe to grind.
    Private media is better because they have no axe to grind by being partial.

    irrespective of කියල කියන්නේ මොකක් වුනත් කියනවා වගේ තේරුමක්.
    Killing is wrong irrespective of religion.
    ආගම මොකක් වුනත් මිනි මැරීම වැරදියි.

    We denounce killing irrespective of religion.
    ආගම මොකක් වුනත් අපි මිනී මැරීම හෙලා දකිනවා.
    He served everybody irrespective of race.
    ජාතිය ගැන බලන්නේ නැතුව එයා හැමෝටම සේවය කරා.

    ලියුමක් ලියද්දි Yours Faithfully/Yours Sincerely කියන දෙක තමන්ට හිතුන විදිහට පාවිච්චි කරන්න බෑ. මෙන්න මෙහෙමයි:
    ලිපිය Dear Sir, Dear Madam, Rev. Sir, Dear Miss වගේ එකකින් පටන් ගත්තොත් (නමක් සඳහන් නොකර) ඉවර කරන්නේYours Faithfullyකියල.
    Dear Mr. Janz, Dear Ms Abeysinha වගේ එකකින් පටන් ගත්තොත් (ඒ කියන්නේ නමකින් ඇමතුවොත්) ඉවර කරන්නේ Yours Sincerely කියල.
    මාරු කරොත් වැරදියි.

    ata කියන එක තමයි බහු වචනය. datas කියල වචනයක් නැහැ.
    එකක් නම් කියන්නේ datum කියල. කියවන්නේ ඩේටම් කියල. (හරි නම් ඩැටුම් කියලයි කියන්න ඕන ඒත් ඉංග්‍රීසියෙන් නම් ඩේටම්).
    අදින් පස්සේ datas පාවිච්චි කරන්න එපා.

    have a shot at කියන්නේ කරලා බලනවට. ඒ කියන්නේ නිකන් අත ඇරලා දාන්නේ නැතුව ට්‍රයි එකක් දීල බලනවා වගේ.
    There will be a big crowd, of course. But I'll have a shot at it too.
    කට්ටිය නම් ගොඩක් එයි. ඒත් මාත් පොඩි ට්‍රයි එකක් දෙනවා.
    Why don't you have a shot at it?
    ඔයත් පොඩි ට්‍රයි එකක් දීල බලන්න.

    It's කියන එකෙන් කියන්නේ එහෙම තත්වයක් තියෙනවා කියල. තවත් විදිහකට කියනවනම්It's කියන ටිකේ තේරුමක් නෑ. ඒකේ තියෙන්නේ grammatical meaning එකක් විතරයි.
    It's cold today කියන්නේ අද හීතලයි කියල. එහෙම නැතුව ඒක හීතලයි අද කියල නෙවෙයි.
    It's dangerous to go there. කියන්නේ එහෙ යන එක භයානකයි කියල. එහෙම නැතුව ඒක එහෙ යන එක භයානකයි කියල නෙවෙයි.
    It's good to drink tea. තේ බොන එක හොඳයි.
    It's good to go there. එහෙ යන එක හොඳයි.
    It's good to read newspapers everyday
    It's foolish to talk to him now

    මේ දෙක පාවිච්චි කරන විදිහ වෙනස්. ඒ කියන්නේ grammar වල යොදන ආකාරය.
    There is often confusion over 'maybe' and 'may be'.

    Maybe
    Maybe (one word) can be substituted with 'perhaps' or 'possibly'. ('Maybe' is an adverb.) Try substituting the 'maybe' in these examples with 'perhaps':
    Maybe this world is another planet's hell. (Aldous Huxley)
    Courage is saying, "Maybe what I'm doing isn't working; maybe I should try something
    else." (Anna Lappe)
    Maybe you have to know darkness before you can appreciate the light. (Madeleine L'engle)
    There are a lot of people who can't write and maybe shouldn't write. (Sarah Hepola)

    May Be
    May be (two words) is similar to 'might be', 'could be' or 'would be'. (The word 'may' in 'may be' is an auxiliary verb.)
    Examples:
    Conscience is the inner voice that warns us somebody may be looking. (H. L. Mencken)
    If two men agree on everything, you may be sure that one of them is doing the thinking. (Lyndon B. Johnson)
    The ability to delude yourself may be an important survival tool. (Jane Wagner)

    layman කියන්නේ ගිහියාට. clergy/layman
    එහෙමත් නැත්නම් මොනවහරි විෂයයක ට ආගන්තුක කෙනෙක් හරි සාමාන්‍ය කෙනෙක් හරි නම්.උදා: Please tell me all details about this medicine. I am a layman for medical profession.

    He is just a layman for this field. We should explain everything to him.
    Let me explain it to you in layman's terms.
    මම ඔයාට කියන්නම් සාමාන්‍ය කෙනෙකුට තේරෙන භාෂාවෙන්.
    Please explain it to me in layman's terms.
    මට ඕක තේරෙන විදිහට කියන්න. මම ඔය විෂය ගැන දන්න කෙනෙක් නෙවෙයි.

    made කියල කියන්නේ යමක් කෙරුව නැත්නම් කරන්න පුළුවන් වුනා කියන එකට.
    එහෙ යන්න සාමාන්‍යයෙන් පැය හයක් යනවා. මම පැය 4 න් ගියා.
    It usually takes 6 hours to go there. But I made it in 4 hours.

    deliberately කියල කියන්නේ හිතාමතාම කියන එකට.
    You did this deliberately
    ඔයා හිතලමයි මේක කරේ.
    You broke it deliberately
    ඔයා හිතලමයි ඒක කැඩුවේ.
    I didn’t do that deliberately. It was an accident.

    forgive කියන්නේ ගොඩක් වෙලාවට අපිට හදවතට දැනෙන විදියට සමාව ඉල්ලන්න.
    pardon කියන්නේ වැඩිපුරම අර පුරුද්දක් විදිහට නැත්නම් සම්මතයක් නිසා සමාව ඉල්ලන්න.
    අපේ අතින් යාලුවෙකුට වැරද්දක් වුනොත් කියනවා please forgive me කියල.
    ඒත් උසාවියේ ගිහිල්ල නඩු කාරයට කියන්නේ pardon me කියලා. කවුරු හරි කතා කරද්දී ඇහුනේ නැත්නම් කියන්නේ pardon? කියල.

    e.g. කියලා කියන්නේ උදාහරණ වලට. ඒ කියන්නේ ගොඩක් තියෙන ඒවායින් කීපයක් පෙන්නනවා මෙන්න මේ වගේ ඒවා කියල. උදාහරණ:
    cool drinks e.g. coca cola, red bull
    බීම වර්ග e.g. කොකා කෝලා, රෙඩ් බුල්
    මෙතන කොකා කෝලා, රෙඩ් බුල් කියන්නේ බීම වර්ග දහස් ගණනකින් දෙකක් විතරයි.
    i.e. කියල කියන්නේ "ඒ කියන්නේ" කියන එක. උදාහරණ:
    my brothers i.e. Ranil and Mahinda මගේ අයියල i.e.රනිල් සහ මහින්ද
    මෙතන මට ඉන්නේ අයියල දෙන්නයි. ඒ දෙන්නගෙම නම් සඳහන් කරනවා.

    මේ දෙක පටලව ගන්න එපා.
    e.g. exempli gratia
    i.e. id est

    පොත හොඳට විකිනෙනවා කියන්නේ The book sells well කියල. ඒක The book is sold well කියල පැසිව් වොයිස් වලින් කියන්න අවශ්‍ය නැහැ.
    තව ඒ වගේ ටිකක්:
    Shop closes at 9 p.m.
    Exhibition starts at 8 a.m.

    Achilles' heel කියන්නේ කෙනෙකුගේ දුර්වල කමට. ඒ කියන්නේ කෙනෙකුගේ අවාසියට හිටින දුර්වල කමට.
    He is very smart. But having too many friends is his achilles' heel.
    එයා ගොඩක් දක්ෂයි. ඒත් යාළුවො වැඩි එක තමයි එයාගේ විනාසෙට හේතුව.
    කියවන්නේ ඇකිලිස් හීල් කියල

    despite කියල කියන්නේ "එහෙම වෙලත්, එහෙම වෙද්දීත්" වගේ එකක්.
    He didnˈt stop it despite so much criticism
    එච්චර විවේචනය කරත් එයා ඒක නැවැත්තුවේ නැහැ
    He came despite heavy rain
    වැස්ස තියෙද්දිත් එයා අවා.
    He came in spite of heavy rain
    කට්ටිය රෙප් ටිකක් දීල තියනවා අලුතෙන්. එහෙනම් මං ප්‍රති උපකාරයක් කරන්නම්කො. තව පොඩි පාඩම් ටිකක් දාන්නම්.

    අපි සිංහලෙන් කෝල් එකක් ගන්නවා කියන එක ට ඉංග්‍රීසියෙන් කියන්නේ Make a call කියල.
    Take a call කියල කියන්නේ අපිට එන කෝල් එක ගන්නවට. එහෙම නැත්නම් කට්ටිය කියන්නේ කෝල් එක උස්සනවා කියල. අන්න ඒකට.

    Hang කියන වචනෙට අතීත කාල දෙකක් තියනවා. Hung සහ Hanged.වෙනස තමයි hung කියන්නේ මොනවහරි දෙයක් ලස්සනට හිටින්න වගේ එල්ලනවට නැත්නම් එල්ලුවට එහෙම.
    උදා.
    She hung a picture on the wall.
    ඇය බිත්තියෙ පින්තුරයක් එල්ලුව.
    This picture should be hung on that wall.
    මේ පින්තුරේ අර බිත්තියෙ එල්ලන්න ඕන.
    hanged කියන්නේ කවුරු හරි මරන්න එල්ලනවට නැත්නම් එල්ලුවට.
    උදා.
    They hanged the pirate this afternoon.
    ඒගොල්ලෝ අර මුහුදු මංකොල්ල කාරය අද හවස එල්ලලා මැරුව.
    The pirate should be hanged in the early morning.
    මුහුදු මංකොල්ල කාරය පාන්දරින් ම එල්ලල මරන්න ඕන.

    මං පොඩි දෙයක් කියන්නම්. අපි බුරුවෙක් ගේ පිටේ පිදුරු ටිකක් පටවනවා. ඌ ඔහේ ඉඳියි. තව ටිකක් පටවනවා. කමක් නෑ. හැබැයි ඔහොම ගිහින් ඌට දරා ගන්න පුළුවන් උපරිම ප්‍රමාණය ට පස්සේ තව එක පිදුරු ගහක් හරි පටෙව්වොත් උගේ කොන්ද කැඩෙනවා. එතකොට කොන්ද කැඩුනේ අර අන්තිම පිදුරු ගහ හින්ද ද නැත්නම් කලින් පිදුරු හින්දද? කලින් පිදුරු තමයි ප්‍රධානම හේතුව නේ. අන්තිම එක හින්දම නෙවෙයි නේ.
    ඉංග්‍රීසි වල ඔන්න ඕක හන්ද තියනවා කියමනක් The last straw that broke the camel's back කියල.
    අපි කියමු මහා චාටර් ඩයල් එකක් ඉන්නවා ඌ වැරදි කරලා කරලා ඉන්නේ. අන්තිමට මොනවා හරි කරපු ගමන් දෙකක් දීල පොලිසියට බාර දෙනවා. එතකොට අර අන්තිමට කරපු එක ගැන අපි කියන්නේ the last straw කියල.
    He stole my watch. That was the last straw. I broke his hands.
    He came late today too, that was the last straw, and I fired him.

    adult.junior
    Senior Member
    Posts: 3,056
    Join Date: Mar 2011
    Location: Wilderness

    03-23-2012, 10:41 AM
    I think now that you understand what happens here you can contribute. And it’s all yours now. To keep or to kill.

    great post bro thanks adult.junior

    :):):)
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    matath kadda thamay beri , menna meka balanna , www.ingirisi.blogspot.com

    මේක එව්වට ස්තුත්යි එහෙමනම් ඒ බ්ලොග් තියෙන සමහරක් ඒවා මෙතනට දානවා වැඩි විස්තර ගිහින් බලන්න හොද ලිපි තියෙනවා

    මුලින්ම මෙතනදි මතක් වෙන්නෙ ප්‍රශ්න අහද්දි අපට නැතිවම බැරි no කෑල්ල. “ඔයා ඒ අයට කිව්ව නේද?” , “එයා (ඔහු) ඒක දන්න‍ව නේද?” “ එයා (ඇය) හෙට එනව නේද?” වැනි “‍නේද‍” යන්න අඩංගු ප්‍රශ්නවලදි අපි හැමෝම වගේ කියන්නෙ You told them, no? , He knows it, no? , She is coming tomorrow, no? කියලයි. ඒත් ජාත්‍යන්තර සම්මතය (Standard International English) අනුව නම් මේවා කියවෙන්නෙ තරමක් වෙනස් විදිහකට. You told them, didn’t you? , He knows it, doesn’t he? , She is coming tomorrow, isn’t she? ආදී වශයෙන් එහිදී question tags භාවිතා වෙනවා.

    ලංකාවේ ඉංග්‍රීසි බස ඉතා හොඳින් දත් අය පවා බොහෝ දෙනෙක් සාමාන්‍ය ජීවිතයේදී මේ no එක පාවිච්චි කරනවා. ලිඛිත භාෂාවේ (written language) හැරුණු විට ජාත්‍යන්තර සම්මතය අපේ රටේ අනුගමනය කෙරෙන්නේ ව්දේශිකයෙකු හා කතා කිරීමේදී හෝ වැදගත් සභාවක් ඉදිරියේ - එසේ නැතිනම් රූපවාහිණියේ - කතා කිරීම වැනි විධිමත් අවස්ථාවකදී (formal situation) පමණයි. එම නිසා no හි මෙම භාවිතය ශ්‍රී ලාංකික භාෂිත ඉංග්‍රීසියේ පිළිගත් අංගයක් (accepted form in Sri Lankan colloquial English) ලෙස සැලකිය හැකියි. කෙසේ නමුත් අඩු තරමිත් විදේශිකයන් සමග හා ලිඛිත බසේ භාවිතය සඳහා ජාත්‍යන්තර සමිමතයද (international standard ) දැන සීටීම අවශ්‍ය වෙනවා. එහිදී එකතු වන tag ‍කොටස අදාළ වාක්‍යයේ උක්තය (noun) සහ ක්‍රියා පදය (verb) අනුව වෙනස් විය යුතු බව මතක තබා ගත යුතුයි. එසේ නැතිව අපේ සමහරෙක් මෙන් සැම විටම isn’t it? කියා යෙදීම නොගැලපෙයි.

    This is correct, isn’t it?
    මේක හරි නේද?

    That car is Lal’s, isn’t it?
    අර කාරෙක ලාල්ගෙ නේද?

    Nimal is with you, isn’t he?
    නිමල් ඔයා එක්ක ඉන්නව නේද?

    Your parents are in Kandy, aren’t they?
    ඔයාගෙ අම්මයි, තාත්තයි නුවර නේද?

    Kamala loves music, doesn’t she?
    කමලා සංගීතයට ගොඩක් ආසයි නේද?

    These people live here, don’t they?
    මේ මිනිස්සු ඉන්නෙ මෙහෙ නේද?

    Your friend was here yesterday, wasn’t he?
    ඔයාගෙ යාළුව ඊයෙ මෙහෙ හිටිය නේද?

    All of them were very happy, weren’t they?
    ඒ අය ඔක්කොම හුඟක් සතුටු උනා නේද?

    Mahesh speaks English well, doesn’t he?
    මහේෂ් හොඳට ඉංග්‍රීසි කතා කරනව නේද?

    Both your children get good marks, don’t they?
    ඔයාගෙ ලමයි දෙන්නම හොඳ ලකුණු ගන්නව නේද?

    The baby is sleeping, isn’t he/she?
    බබා නිදි නේද?

    You are leaving now, aren’t you?
    ඔයා දැන් යනව/පිටත් වෙනව නේද?

    All the directors spoke yesterday, didn’t they?
    ඔක්කොම අධ්‍යක්ෂවරු ඊයෙ කතා කළා නේද?

    You have met my brother, haven’t you?
    ඔයාට මගෙ අයියව/මල්ලිව හම්බ වෙලා තියනව නේද?

    Most of your classmates will come tomorrow, won’t they?
    ඔයාගෙ පන්තියෙන් ගොඩක් අය හෙට එයි නේද?

    I am a good man, am I not? *
    මම හොඳ මිනිහෙක් නේද?
    *මේ ආකාරයට අනිත් tags ද සකස් කළ හැකියි. (උදා: He is here, is he not?; They saw it, did they not?) ඇතැම් අය am I not වෙනුවට aren’t I යෙදුවත් එය එතරම්ම පිළිගත් යෙදුමක් නොවෙයි.

    නිෂේධාත්මක වාක්‍යවල tags යෙදෙන්නේ අනිත් අතටයි.

    You didn’t go there, did you?
    ඔයා එහෙ ගියේ නෑ නේද?

    They aren’t here, are they?
    ඒ අය මෙහෙ නෑ නේද?

    එසේම never, hardly ආදී පද ආශ්‍රයෙන් ඇති නිෂේධාත්මක වාක්‍යවලදීත් යෙදෙන්නේ මේ ආකාරයටමයි.

    She never came here, did she? එයා කවදාවත් මෙහෙ ආවෙ නැහැ නේද?

    We hardly know them, do we? අපි ඒ අයව අඳුරන්නෙ නැති ගාණයි නේද?

    හොඳයි, දැනට ඇති නේද? OK, that’s enough for now, isn’t it?
    එහෙම නැත්නම් අපේ විදිහට කියමු OK, that’s enough for now, no?

    උපුටා ගැනීම http://ingirisi.blogspot.com/2010/01/you-know-no.html
     
    Last edited:

    Chutybaba

    Active member
  • Oct 19, 2014
    420
    31
    28
    me mcn puluwannam mehema karahanko , daily mirror news paper eke thiyena news dahanko meke , sinhala therumath ekka , amaru wachana pehedili karala danna oni hebey , ehema karoth godak watinawa bn , news paper kiyawanna purudu unoth digatama allan yanna puluwan , matath news paper kiyawala therum ganna behe bn , puluwannam me widihata karahanko bn