ඔන්න මම අලුත් විදිහේ ඉංග්‍රීසි පාඩමක් පටන් ගන්නයි හදන්නේ. මේක ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති හැමෝටම ගොඩක් වැදගත් වෙයි කියල හිතනවා. එළකිරි එකේ ගොඩක් අය ඉංග්‍රීසි දැනුම ලබා ගන්න ත්රෙඩ්ස් දානව. හැබැයි පොඩි අඩුවකට තියෙන්නේ එක්කෝ ඒවා මුල ඉඳල ෆලෝ කරන්න ඕන. නැත්නම් අර තෑන්ක්ස්, රෙප් වගේ ඒවා දැම්මහම අගක් මුලක් හොයා ගන්න බැරි වෙනවා. පස්සේ මැරිලම යනවා. ඉතින් මේකේ තියෙන නීති රීති ටික මම කියන්නම් මුලින්ම.
1. එක වතාවකට එක ඉංග්‍රීසි වචනයක් ගැන හරි ව්‍යාකරණ කොටසක් ගැන හරි විතරයි මේකේ දාන්නේ. ඒ කියන්නේ 'ප්‍රසන්ට් ටෙන්ස්', 'පැසිව් වොයිස්' වගේ ලොකු පාඩම් මේකේ නැහැ. තියෙන්නේ එක පාරක් කියවල ඉතාම පොඩි දැනුම් කොටසක් ලබා ගන්න පුළුවන් පොඩි දෙයක් විතරයි.
2. අද අලුතෙන් ආපු, ඒ වගේම ආයේ එන්නේ නැති කෙනෙකුටත් කියවපු එක පෝස්ට් එකෙන් මොනවා හරි මතක හිටින්න ඕන.
3. බම්ප්, තැනක් යු, රෙප් දුන්නා, වැදගත් වැඩක්, වගේ කිසිම දෙයක් මේකේ ලියන්න තහනම්. මේක බම්ප් කරන්න තියෙන්නේ එක විදිහයි. ඒ තමයි ත්‍රෙඩ් එකේ අන්තිම පාඩම quote කරන එක. තව විදිහකින් කියනවනම් මේකේ තියෙන්නේ පාඩම් විතරයි.
4. මේ ත්‍රෙඩ් එකෙන් මොනවා හරි දෙයක් ඉගෙන ගත්තොත් අන්තිම පාඩම quote කරලා යන්න.
5. මුලින්ම මේක ට පාඩම් දාන්නේ මම විතරයි. ඔය ගොල්ලන්ට කරන්න තියෙන්නේ quote කරන එක විතරයි. දවස් කීපයකට පස්සේ ඔය ගොල්ලන්ටත් පාඩම් දාන්න පුළුවන් හරියටම මෙතන වෙන දේ මොකක්ද කියල පුරුදු වුනාට පස්සේ.
මම මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මේකයි. එක දිගටම පාඩම් කරන්න බැරි, ගොඩක් වැඩ තියෙන, හැම දාම එක වෙලාවක් වෙන් කරගන්න බැරි අය තමයි අද වැඩි. එහෙම අයට බලපු එක වතාවෙන් මොනවා හරි ඉගෙන ගන්නත්, පුළුවන් වෙලාවට විතරක් ඇවිත් ඉගෙන ගන්නත් ලේසි ක්‍රමයක් හඳුන්වා දීමයි මගේ අරමුණ. ඉතින් හැමෝම ඔය උඩින් කියල තියෙන නීති ටිකට අනුව වැඩ කරලා මේකෙන් මොනවා හරි ඉගෙන ගන්න බලන්න.