හෝකන්දරට වැටුණු යානය පිටුපස අබිරහසක්

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    1280460_733235720091985_8671546951637292635_n.jpg

    soyura obata niwan suwa !!!!

    ubalath mara badu,thawa ara anduwata dena ekakuth udenma dala thibbe.hama magulatama chanda gawa ganna epa ban.
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    2014_12_12_103554.png

    2014_12_12_103637.png

    මේක වැටෙන්න කලින් දවසේ පිටසක්වල ජීවීන් ලංකාවට ඇවිල්ලා තිබුනා.
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,468
    22,131
    113
    Gotland
    සැහෙන්න සැක සහිතයි. ආයුධ ගබඩාවේ ගින්න වගේ
    නෙව්ස් වලට කිව්ව එකා කිව්වේ 4 ක් මරුට ගිය 4 ක් කියල පැටලුනා උට
    40 ගානක් යන්න පුළුවන් ප්ලේන් එකේ 4-5 දාගෙන කටු-රත් ආවේ මොකටද බං මේක ට්‍රේනර් එකකුත් නෙවි නේද. මේක කොටි ප්‍රහාරයක්
     
    Last edited:

    power

    Member
    Mar 17, 2007
    39
    3
    0
    50
    සැහෙන්න සැක සහිතයි. ආයුධ ගබඩාවේ ගින්න වගේ
    නෙව්ස් වලට කිව්ව එකා කිව්වේ 4 ක් මරුට ගිය 4 ක් කියල පැටලුනා උට
    40 ගානක් යන්න පුළුවන් ප්ලේන් එකේ 4-5 දාගෙන කටු-රත් ආවේ මොකටද බං මේක ට්‍රේනර් එකකුත් නෙවි නේද. මේක කොටි ප්‍රහාරයක්

    :eek:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,366
    5,811
    113
    ගෙදර/බෝඩිමේ
    මෙච්චර හෙන මීදුමක් අස්සේ උදේම ප්ලේන් එකක් පදින බූරුවො කවුද?
    අනිත් එක ක‍ටුනායක සිට රත්මලානට හතර දෙනෙක් ප්ලේන් එකක යන්නේ මොකද? වාහනේක යන්න තිබුනනේ.වියදමත් අඩුයි.ප්ලේන් එකකට මාර තෙල් ගොඩක්නේ යන්නේ.
    ane gon mii haraka..oluwa atha gala balapan toge oluwe an enawada kiyala ponnaya.. :lol:
    tho hituwada asawata plane padinawa kiyala gon ukanna... :lol:
     
    waligamaya

    Well-known member
  • මියහිය හා තුවාල ලැබු සැමට මගේ හර්දයන්ගම ශොකය.
    අනික මුල්‍යමය වශයෙනුත් වුනු පාඩුව අපේ රටට මෙවගේ වෙලවකත් දරන්න අමාරුයි. :(:(
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අයහපත් කාලගුණය තියෙන වෙලාවෙත් යන්න තරම් තිබ්බ හදිසි ගමන මොකක්ද?වහාම රටට හෙළි කරනු.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,890
    11,643
    113
    අයහපත් කාලගුණය තියෙන වෙලාවෙත් යන්න තරම් තිබ්බ හදිසි ගමන මොකක්ද?වහාම රටට හෙළි කරනු.

    scheduled flight ekata stand by
     
    Aug 14, 2014
    64
    8
    0
    USA
    මෙච්චර හෙන මීදුමක් අස්සේ උදේම ප්ලේන් එකක් පදින බූරුවො කවුද?
    අනිත් එක ක‍ටුනායක සිට රත්මලානට හතර දෙනෙක් ප්ලේන් එකක යන්නේ මොකද? වාහනේක යන්න තිබුනනේ.වියදමත් අඩුයි.ප්ලේන් එකකට මාර තෙල් ගොඩක්නේ යන්නේ.

    ගොන් කතා නොකිය හිටු පොන්නයෝ. මේ වගේ කෙදවචාකයක් උනාම එකෙනුත් වාසියක් ගන්න හදන උබ වගේ හම්බ්යෝ එළකිරි එකෙන් එලවන්නේ නැතුව.. උබව වගේ පර තම්බින්ව නිල් කරපු එවුන්ගේ තමා හොයා ගන්න ඕනි..
    asamin හම්බයව එදා රතු පාට කරපු කොල්ලෝ ටික කෝ අද..
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මෙච්චර හෙන මීදුමක් අස්සේ උදේම ප්ලේන් එකක් පදින බූරුවො කවුද?
    අනිත් එක ක‍ටුනායක සිට රත්මලානට හතර දෙනෙක් ප්ලේන් එකක යන්නේ මොකද? වාහනේක යන්න තිබුනනේ.වියදමත් අඩුයි.ප්ලේන් එකකට මාර තෙල් ගොඩක්නේ යන්නේ.
    :growl::growl: බලපන් තෝ ඉදන් ඉන්නේ උබේ මොලේ උඩද කියල? සිංහල ලේ තියෙන කොල්ලෝ මැරෙනකොට නම් උබල party දානවා ඇති නේද හම්බ උත්ටෝ :growl:
    ane gon ponnayo danne naththan gon katha kiyanne nathuwa hitapan. air force eketa tho wage harak ganne natuwa mole tiyena un ganne rate wasanawata. tho danne nattan ahaganin atta kathawa moda moosalaya

    president Anuradhapura MA60 aran apu nisa rathmalane ada yanna tiyena MA60 schedule ekata stand by aircraft ekak one nisa thama meka yawwe. honda experience pilot la thama fly karanne AN32. welawa naraka unama kochchara skillful unatha wadak na

    මේ වගේ හරක් ට කියල තේරුමක් නැහැ මචං..