කොලඹ ඇතුලත තෙල් 12ක් කරනවා නම් ඇති මචං.
ඇයි nissan march එපා කියන්නේ? මං බැලුවේ AK12 2002-2003 වගේ එකක්.![]()
Demio වල spare parts වල ගණන් එහම වැඩි ද? Vitz 2003 වගේ ඒවා කොහොමද?
ඔව් බන්. කාර් එකක් 12ක් තෙල් කලාම හොදටෝම ඇති. ඒ පැට්රල් වියදමවත් දරාගන්න බෑ කියන්නේ තවම ඒ පුද්ගලයා වාහනයක් ගන්න මට්ටමක නෑ කියන එක
මාච් එක තෙල් කරන්නෙත් නෑ මෙලෝ රහකටත් නෑ
ඩෙමියෝ එකේ පෆෝමන්ස් හොදයි. උබ කොලබ ඉන්නවනම් පාර්ට්ස් ගැන බයවෙන්න එපා. විට්ස් එක හොද කාර් එකක්. 1300cc එකක් බලල ගනින්




