වාහනයක් තෝරගම්මු

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කොලඹ ඇතුලත තෙල් 12ක් කරනවා නම් ඇති මචං. :yes:
    ඇයි nissan march එපා කියන්නේ? මං බැලුවේ AK12 2002-2003 වගේ එකක්. :oo:
    Demio වල spare parts වල ගණන් එහම වැඩි ද? Vitz 2003 වගේ ඒවා කොහොමද?

    ඔව් බන්. කාර් එකක් 12ක් තෙල් කලාම හොදටෝම ඇති. ඒ පැට්‍රල් වියදමවත් දරාගන්න බෑ කියන්නේ තවම ඒ පුද්ගලයා වාහනයක් ගන්න මට්ටමක නෑ කියන එක

    මාච් එක තෙල් කරන්නෙත් නෑ මෙලෝ රහකටත් නෑ

    ඩෙමියෝ එකේ පෆෝමන්ස් හොදයි. උබ කොලබ ඉන්නවනම් පාර්ට්ස් ගැන බයවෙන්න එපා. විට්ස් එක හොද කාර් එකක්. 1300cc එකක් බලල ගනින්
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    රත්තරං;17540437 said:

    අහ එහෙමද? එහෙනම් march අදහස අතඇර ගත්තා.. හොඳ Demio / Vitz එකක් බලන්න ඕනේ.. Thanks මචං
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අහ එහෙමද? එහෙනම් march අදහස අතඇර ගත්තා.. හොඳ Demio / Vitz එකක් බලන්න ඕනේ.. Thanks මචං

    mazda BJ5W කියල එකක් තියෙනවා. හැච් බැක් එකයි වැගන් එකයි අතර වගේ. හොදට ඉඩකඩ තියෙනවා. ඒකත් බලපන්

    http://ikman.lk/en/mazda-bj5p-2001-for-sale-colombo-18

    15න් පහල ඉල්ලපන්.

    ඩෙමියෝ උනත් අඩුව ඉල්ලන්න.
    http://ikman.lk/en/mazda-demio-2007-for-sale-kalutara-5

    එකම මිලට ඩෙමියෝ එකයි විට්ස් එකයි බැලුවොත් අලුත් මොඩල් එකකට යන්න පුලුවන් මැස්ඩාවල
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    රත්තරං;17544794 said:
    mazda BJ5W කියල එකක් තියෙනවා. හැච් බැක් එකයි වැගන් එකයි අතර වගේ. හොදට ඉඩකඩ තියෙනවා. ඒකත් බලපන්

    http://ikman.lk/en/mazda-bj5p-2001-for-sale-colombo-18

    15න් පහල ඉල්ලපන්.

    ඩෙමියෝ උනත් අඩුව ඉල්ලන්න.
    http://ikman.lk/en/mazda-demio-2007-for-sale-kalutara-5

    එකම මිලට ඩෙමියෝ එකයි විට්ස් එකයි බැලුවොත් අලුත් මොඩල් එකකට යන්න පුලුවන් මැස්ඩාවල

    ඒ තියෙන demio එක නම් සිරා.. 2007 ඒවා ඔක්කොම වගේ 20ට වැඩිනේ මචං..
    Demio වල
    2007 ~ ලක්ෂ 22
    2003 ~ ලක්ෂ 16
    වගේ තමයි පේන්න තියෙන්නේ. ඒ ගණන් වලට පාඩුද මචං? උපරිමය කීයකට විතර අඩු කරලා ගත්තොත්ද හොඳ?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඒ තියෙන demio එක නම් සිරා.. 2007 ඒවා ඔක්කොම වගේ 20ට වැඩිනේ මචං..
    Demio වල
    2007 ~ ලක්ෂ 22
    2003 ~ ලක්ෂ 16
    වගේ තමයි පේන්න තියෙන්නේ. ඒ ගණන් වලට පාඩුද මචං? උපරිමය කීයකට විතර අඩු කරලා ගත්තොත්ද හොඳ?

    උබට දරන්න පුලුවන් උපරිමම මිල කීයද?
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    අර හයිව් ද මොකක්ද මගුල හින්දා එලකිරියම එපා වෙලා හිටියේ.ඇති යන්තම් කියවන්න පුලුවන් ත්‍රෙඩ් එකක් බම්ප් වුනා
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    වාහනේ පොතේ දැන් අයිතිකාරයට කලින් කෙනාගේ නම තියෙන්නේ Ceylinco Insurance PLC කියල. ඒක කොම්පැනියේ නමට ගත්ත එකක්ද එහෙම නැත්තන් ලීසිං දාල මොකක්හරි කේස් එකක් වෙච්ච එකක් වෙන්න පුලුවන්ද? :oo:
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අර හයිව් ද මොකක්ද මගුල හින්දා එලකිරියම එපා වෙලා හිටියේ.ඇති යන්තම් කියවන්න පුලුවන් ත්‍රෙඩ් එකක් බම්ප් වුනා

    මටත් එපා වෙලා හිටියේ:angry::angry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    වාහනේ පොතේ දැන් අයිතිකාරයට කලින් කෙනාගේ නම තියෙන්නේ Ceylinco Insurance PLC කියල. ඒක කොම්පැනියේ නමට ගත්ත එකක්ද එහෙම නැත්තන් ලීසිං දාල මොකක්හරි කේස් එකක් වෙච්ච එකක් වෙන්න පුලුවන්ද? :oo:

    ලීසින් නම් ඉන්ශුවරන්ස් කම්පැනි එකක නමක් එන්නේ නෑ දන්න විදිහට

    කම්පැනිය අයිතියේ තිබ්බ එකක් වෙන්න ඇති. ඒකේ ඇති අව්ලක් නෑ. බය වෙන්න එපා

    මොකක්ද වාහනේ?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,378
    19,509
    113
    Colombo
    මම කලිනුත් මේකෙම රිප්ලයි එකක් දාලා විස්තර ටිකක් දැනගත්තා ඊට පස්සෙ තීරණය කරා Honda FD1 එකක් ගන්නවා කියලා මගේ උපරිම බජට් එක 30යි, මේ ගානට මොන වගේ අවුරුද්දක එකක්(මැනුවල්) හොයන්න පුලුවන්ද? මැනුවල් එක ඔටෝ එකට වඩා ටිකක් පෙට්‍රල් කරන නිසා මැනුවල් එකක් තමයි හොයන්නේ ඔටෝ නම් 2006 වගේ ඒවා මේ ගානට තියනවා මැනුවල් එකක් ඇඩ් එකක් හොයන්නවත් නැහැ.එකක් තියනවා කියල වීක් එන්ඩ් එකේ බලන්න යන්න කියලා ඉන්නේ යන්න කලින් තව ටිකක් දැනගෙන ගියොත් හොදයි නේ ;)
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,460
    6,637
    113
    Land of Lions
    මචං මට සෙට් උනා 2010 ෆුලි ලොඩඩ් Harrier E-Four ඒකක් .. 85000ක් දුවලා.. ටයර් ඔක්කොම අලුත්.... interior mukuth සිරිලා නෑ...aduma gane dorak wath සිරිලා නෑ ... 59 කිඋව .. ලාබයිද?? 3.3 Engine Petrol

    http://ikman.lk/en/toyota-harrier-hybrid-2009-for-sale-colombo-28
    mekama thamai kisi wenesak na...
     
    මටනම් ශුවර් නෑ ලංකාවේ මැනුවල් තියෙනවද කියලවත්. 2007/2008ම් ඔටෝ එකක් 30ට අඩුවෙන් ගත්තහැකි.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචං මට සෙට් උනා 2010 ෆුලි ලොඩඩ් Harrier E-Four ඒකක් .. 85000ක් දුවලා.. ටයර් ඔක්කොම අලුත්.... interior mukuth සිරිලා නෑ...aduma gane dorak wath සිරිලා නෑ ... 59 කිඋව .. ලාබයිද?? 3.3 Engine Petrol

    http://ikman.lk/en/toyota-harrier-hybrid-2009-for-sale-colombo-28
    mekama thamai kisi wenesak na...

    මචන් ඕක ගැන විස්තර දන්නේ නෑ

    ඕක ගන්න වෙලේ ප්‍රාඩෝ 120ක් ගන්න. ඒක ගැනනම් අද්දැකීම් තියෙනවා
     
    • Like
    Reactions: yosh371

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,460
    6,637
    113
    Land of Lions
    රත්තරං;17548590 said:
    මචන් ඕක ගැන විස්තර දන්නේ නෑ

    ඕක ගන්න වෙලේ ප්‍රාඩෝ 120ක් ගන්න. ඒක ගැනනම් අද්දැකීම් තියෙනවා

    120 asa na ban.. :(

    machn 150 yanawa nam Diesel da Petrol da honda??? 2014 eakak

    danate thinewa 520d eakai hilux cab eakai

    rep 5+
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    120 asa na ban.. :(

    machn 150 yanawa nam Diesel da Petrol da honda??? 2014 eakak

    danate thinewa 520d eakai hilux cab eakai

    rep 5+

    මෙහෙමයි මචන් පෙජරෝ එකේ ඩීසල් එක දෙගුනයකට කිට්ටුව ගනන්. 120 එකෙත් ඩීසල් එක පෙට්‍රල් එකට වඩා හුගක් ගනන්. මගෙනම් අදහස එච්චර වෙන්සක් දීලා ගන්න තරම් දෙයක් නෑ කියන එකයි. මගේ එක 7.5ක් පෙට්‍රල් කරනවා. ඩුවල් වීවීටීඅයි ඇන්ජිමත් නෙමේ තියෙන්නේ පරන ඇන්ජිම. ඉතින් ඩීසල් ගත්තා කියල වැඩක් නෑ. අනික තෙල් බල බලා මේවා පදින්න බෑ. පෙට්‍රල් හොදයි මගෙනම් අදහස
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,460
    6,637
    113
    Land of Lions
    රත්තරං;17548802 said:

    Permit walate ena eake 2k ma same price wage ban yanne... 165k ... Hebai petrol eaka fully loaded.. Diesel eaka basic wage... 150 gold eakak thinewa 2011 petrol... 15000 duwala theynne 100k illanewa..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Permit walate ena eake 2k ma same price wage ban yanne... 165k ... Hebai petrol eaka fully loaded.. Diesel eaka basic wage... 150 gold eakak thinewa 2011 petrol... 15000 duwala theynne 100k illanewa..

    150 එක ගැන නෙට් එකෙන් යාලුවන්ගෙන් දනගත්ත දේවල් තමා. මම පාවිච්චි කරල නෑ මචන්,.ඒ නිසා වැඩි විස්තරයක් දන්නේ නෑ
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,460
    6,637
    113
    Land of Lions
    රත්තරං;17549048 said:
    150 එක ගැන නෙට් එකෙන් යාලුවන්ගෙන් දනගත්ත දේවල් තමා. මම පාවිච්චි කරල නෑ මචන්,.ඒ නිසා වැඩි විස්තරයක් දන්නේ නෑ

    Thanks macho... :)